විදුලි බිල 25% – 40% කින් ඉහලට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විදුලි බිල 25% – 40% කින් ඉහලට

    ඉන්ධන මිල ඉහල යාමත් සමඟ ලංකා විදුලි බල මණ්ඩලය විසින් බෙදා හරින විදුලිය සඳහා අය කරන ගාස්තුද සංශෝධනයකට ලක් කොට තිබේ.

    නව සංශෝධන මහජන උපයෝගිතා කොමිසම විසින් නියම කරනු ලැබ ඇත.

    නව මිල ගණන යටතේ පරිභෝජනය කරන ලද විදුලි ඒකක ප‍්‍රමාණය ඒකක 30කට අඩු නම් 25%කින්ද, 31-60 අතර නම් 35%කින්ද, ඒකක 60ට වඩා වැඩි නම් 40%කින්ද විදුලි බිල ඉහල යයි.


    කෝ මේ ආණ්ඩුවට පශ්චාත් බාගය පූජ කරපු පණ්ඩකයෝ ටික ?
     
    • Like
    Reactions: gcj

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මෙහි යම්නිවැරදි කිරීමක් කල යුතුයි!
    මේ අනුපාත වලින් වැඩි කර ඇත්තේ විදුලි ඒකකයක මිල නොව ඒකකයකට ඉන්ධන සේවා ගාස්තුවයි!
    :nerd:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113

    lanka c news this is not a reliable source :angry:

    check this link!

    http://hirunews.lk/sinhala/27750 :yes:


    අද සිට විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක්.
    2012 පෙබරවාරි 15 බදාදා- පස්වරු 02:27

    අද (15) සිට විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසන් සභාව ප‍්‍රකාශ කළා. ඒ අනුව කිලෝවොට් බිංදුවේ සිට 30 දක්වා ඒකක වෙනුවෙන් සියයට 25 ක් ද, 31 සිට 60 දක්වා සියයට 35 ක් ද 61 කට වැඩි ඒකක සඳහා සියයට 40 ක් ද වශයෙන් මෙම ඉන්ධන ගැලපුම් ගාස්තුව විදුලි බිලට එක්වනු ඇති. සංචාරක ව්‍යාපාරවලට අදාළ හෝටල්වලට සහ කර්මාන්ත සඳහා සියයට 15 ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් විදුලි බිලට එක් වනු ඇති. ඒ පිළිබඳව කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා.
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තෙල් හා විදුලිය වැඩි වීම හේතුවෙන් ආහාර පාන වල මිලද වැඩි වෙනබව කරුනාවෙන් දැනුම් දෙමි....

    ආයුබෝවේවා..මහරජානනී..
    .:baffled:
     

    navod

    Member
    May 1, 2007
    91
    2
    0
    apo echchara wadi wela na owa normal ban boruwata kaa gahanawa. mahindata plan ekak thiyenawa machan rata hadanna balannako thawa tika dawasakkin USA wage karala ganne nadda kiyala
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    කලු පූසා;12[SIZE="5" said:
    098217]Hariyata kiyahanko ban :eek:

    Billa ekada eke wena gasthuwakda

    හරි මම පැහැදිලි කරලා දෙන්නම්

    විදුලි ඒකකයක මිල 40% කින් වැඩි වෙන්නේ නෑ
    විදුලි බිලෙන් 40% ක අමතර මුදලක් ඉන්ධන ගැලපුම් ගාස්තුව ලෙස මුළු බිලට එකතු කරනවා

    විදුලි බිල + ඉන්ධන ගැලපුම් ගාස්තුව = මුළු විදුලි බිල

    මේ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉස්සරත් වහින්නේ නැති කාලෙට විදුලි බිලට එකතුකලා

    මම හිතනවා දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා :yes:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    05.gif
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    dan ethakota duminda silvage da reliable source?:lol:

    දුමින්ද සිල්වාගේ රෙද්දක් මම දන්නේ නෑ.
    Hiru fm කියන්නේ ලංකාව පුවත් සදහා අනුමැතිය ගත්ත ආයතනයක්! එච්චරයි!
    :angry:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    දුමින්ද සිල්වාගේ රෙද්දක් මම දන්නේ නෑ.
    Hiru fm කියන්නේ ලංකාව පුවත් සදහා අනුමැතිය ගත්ත ආයතනයක්! එච්චරයි!
    :angry:
    ha ha pupuranne nethiwa idin:P mata meka kiyapan.
    dan ape bill eka 4500 nam keeyak wedi weida?:)
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ha ha pupuranne nethiwa idin:P mata meka kiyapan.
    dan ape bill eka 4500 nam keeyak wedi weida?:)

    පුපුරන්නේ නෑ මචං. උඹලට යමක පෙන්නනකොට උඹලා දකින්නේ වෙන දෙයක්! එකයි ප්‍රශ්නේ !

    උඹගේ ඉස්සර බිල 4500 නම්!

    නව බිල = විදුලි එක්ක සදහා බිල + ඉන්ධන ගැලපුම් ගාස්තුව + ස්ථාවර ගාස්තුව

    = 4500 + 4500 *40% + ස්ථාවර ගාස්තුව
    :P