Mahinda Chinthanaya rocks !!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ඇගට ගන්නේ නැ . එත් කටිනුයි අධෝ මාර්ගයෙනුයි උබල මහ උන් කතා කරනකොට හිරිකිතයි.ඉන්දියනු සාම ගිවිසුම අත්සන් කරපු වෙලේ රට ගිනිතියපු මහින්දලා එම ගිවිසුමෙන් ජනවාර්ගික ප්‍රශ්ණය විසදන්න හදනකොට අපිට හිනා යන්නේ මම අර දෙවෙනියට කියපු මාර්ගයෙන්

    විකාර විලට නැතුව ගතයුත්තක් තියෙන ටිකට උත්තර දෙන්නමි. ජනවාර්ගික ප්‍රශ්ණය කියල අමුතු එකක් ලංකාවෙ නැ. :no::no::angry: ඉන්දියනු සාම ගිවිසුම අත්සන් කරපු වෙලේ රට ගිනිතියුව කියන්නෙ,උද්ගෝසන වලින්.ඒහෙම ජනතාව පාරට අරන් ඒක නතර කරේ නැත්නමි ජනාධිපතිතුමා එදා දුර දැකල,අද රට දෙකඩ වෙලා.ඒදා J.Rජයවර්ධනගේ මොන්ගල් වැඩේට විරැද්ධව සට‍න් කරල රට බේර ගත්ත මහින්ද ජනාධිපතිතුමා,අද වරද්ද ගන්නෙ නැ.
    කොටින්ම කියුවොත් පොලිස් හා ඉඩමි බලතල සිංහල මිනිසුන්ගෙ නායකය විදිහට ජනාධිපතිතුමා කවදා‍වත් දෙන්නෙ නැ.ඔන්න දෙමලුන්ට කත් ඇදල සමිබන්ධයන් එක්ක හොර ගිවිසුමි ගහපු දෙමලුන්ගෙ හිරේ ඉන්න නායකය ,නමි ඔක දෙන්නමි කියල අත්සනුත් කරා
    :P:P:P
    ජනාධිපතිතුමා දුර දකින සිංහල මිනිසුන්ගෙ නායකය,ඒක හොදට මතක තියා ගන්ඩ. :):) දෙමල කොටින්ට ඔනෙ දේවල් දෙන්නෙ නැ :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උබ අහන්නේ මහ එකා යටි මඩි ගහපු එවායි කන්න දෙන්නද?

    :lol: ඔය මල විකාර නෙමේ ඇහුවෙ.උබලට ඇත්තටම කන්ඩ නැද්ද කියල.උබල බඩගින්නෙ ඉන්නවනමි අපිට උබල වෙනුවෙන් පාරට බහින්ඩ වෙනව,මොකද උබලට ඒකටවත් කොන්ද පන නැති හින්ද :P :lol::lol:මොකද අසරනටන්ට පිහිට‍වෙන්ඩ ඔනනේ :yes:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    දැන් කවුද පිළිගත්තෙ, :P මොන විකාරයක් කියනවද මන්ද. උබම මොකක් හරි කියල,ටිකකට පස්සෙ කියනව ඒක මම පිළිගත්තලු, :lol::lol: උබට පිස්සු. :P
    උබ මගේ රෙප් කැපුවද ,ඒ කියන්නෙ හොදටම බයිටි කියලනේ :lol::lol::lol::P කවුද කියුවෙ මගෙ රෙප් කපපුවාම තද වෙනව කියල , උබ විතරක්ද තව කොචිචර රෙප් කපල තියෙනවද,මම රෙප් ගැන වැඩිය හොයන්නෙ නැ,නිකන් බො‍ලද කතා කියන්ඩ එපා., :P:P
    හැබැයි හොදම දේ ඒක නෙමේ,
    හොදම දේ තමයි උබ හොදටම බයිටි වෙලා,රෙප් කැපුව කියල පිළිගත්ත එක. :lol::lol::lol:

    Puthe, oya nemeda den kiwwe dehspalane sadakalika mithuroi hathuroi ne kiyala. ada UNP eke inna ekek UPFA ewunta palu yanna baninawa. eeta passe heta UPFA ekata gihin ai UNP ekata palu yanna baninawa.

    eka thamai umba sadaraneekaranaya kale sadakalika mithuru hathuro ne kiyala. api nam unta kiyanne prathipathiyak nethi minussu kiyala.

    Therunei?? :rofl::rofl:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    :lol: ඔය මල විකාර නෙමේ ඇහුවෙ.උබලට ඇත්තටම කන්ඩ නැද්ද කියල.උබල බඩගින්නෙ ඉන්නවනමි අපිට උබල වෙනුවෙන් පාරට බහින්ඩ වෙනව,මොකද උබලට ඒකටවත් කොන්ද පන නැති හින්ද :P :lol::lol:මොකද අසරනටන්ට පිහිට‍වෙන්ඩ ඔනනේ :yes:
    අඩේ උබ වගේ P +2 න 1ක් දැක්කමයි.:P
    උබේ යට පැත්තේ පතුරු ගිහින් ඇතිනේද?:lol:
     
    Feb 8, 2012
    18
    8
    0
    ඇත්තටම උබලට තුන් වේල කන්ඩ නැද්ද ? :shocked::shocked:

    උඹ නිකන් ජෝකර් වගේනෙ කතාව?:lol:

    ඩීසල් මිල 37%කින් හා බස් ගාස්තු 20% කින් වැඩිවූ අතර විදුලි බිලත් 40%කින් වැඩි වෙලා තියෙනවා..
    (දැන් කියපන් ගොසිප් වලින් පච ඉස්සුවා කියලා):eek:

    තව, දැයට කිරුල සඳහා රුපියල් කෝටි 2,100ක් වියදම් කළ බවටත්, පසුගිය වසරේ මුල් මාස 6 තුළ ඇමතිවරුන්ට වාහන ගැනීම සඳහා රුපියල් කෝටි 1,454ක් වියදම් කර ඇති බවටත් රජයට චෝදනා තියෙනවා.

    වැඩිය වැල් වටාරම් ඕන නෑ..
    අපිට පැහැදිලිවම පේනවා මහින්ද ලොක්කා ඔක්කොම වැඩි වෙන අතරෙ රට පැනලා ශේප් වෙනවා කියලා.ඔන්න ජනතාවාදී නායකයගෙ තරම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Puthe, oya nemeda den kiwwe dehspalane sadakalika mithuroi hathuroi ne kiyala. ada UNP eke inna ekek UPFA ewunta palu yanna baninawa. eeta passe heta UPFA ekata gihin ai UNP ekata palu yanna baninawa.

    eka thamai umba sadaraneekaranaya kale sadakalika mithuru hathuro ne kiyala. api nam unta kiyanne prathipathiyak nethi minussu kiyala.

    Therunei??
    :rofl::rofl:

    ඉතින් ඇත්තනේ යකෝ කියල තියෙන්නෙ.මොකක්ද මම කියපු ඒකේ වැරැද්ධ?? උබල දේශපාලනේ දන්නෙ නැ ,ඒකයි මම කියපු එක මොලේට යන්නෙ නැත්තෙ.ජනාධිපතිතුමා විතරද එහෙම බැනපු අය එකතු කරගත්තෙ,? රනිල්ට වැඩියන්ම බැනපු කෙනෙක් තමයි මංගල,ඔය ඉන්නෙ දැන් ලස්සනට එකතුවෙලා.ඒක තමයි කියන්නෙ දේශපාලනේ කියල,නැතුව මම කරේ සාධාරණිය කරනයක් නෙමෙයි ඒක නොතේරෙන්නෙ දේශපාලනය නොදන්න කමට.:lol::lol:
    ඔන්න ඔය නියාය ෆොන්සේකා දන්නෙ නැ,මොකක් හරි කියපු ගමන් බලන්නෙ,වෙඩි තියන්ඩ, කපන්ඩ,කොඩන්ඩ කුණු හරපෙන් බනින්ඩ.පරිනත දේශපාලන නායකයො හැසිරෙන විදිහයි, ෆොන්සේකා උබල වගේ දේශපාලනය නොදන්න එවුන් හැසිරෙන විදිහයි අහසට පොළොව වගේ.
    මොකක් කියල බැන්නත් ඒක ඉවසගෙන,පුලුවන්නමි ඒ බනින මනුස්සයවත් එකතු කරගෙන එක ගමනක් යන්ඩ හිතන එක තමයි දේශපාලනය කියන්නෙ.නැතුව ඒ බනින මනුස්සයට වැඩේ දෙන්ඩ හදන එක නෙ‍මේ,දැන්වත් මොල්ට යද්දි මන්ද. :rolleyes::rolleyes:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    විකාර විලට නැතුව ගතයුත්තක් තියෙන ටිකට උත්තර දෙන්නමි. ජනවාර්ගික ප්‍රශ්ණය කියල අමුතු එකක් ලංකාවෙ නැ. :no::no::angry: ඉන්දියනු සාම ගිවිසුම අත්සන් කරපු වෙලේ රට ගිනිතියුව කියන්නෙ,උද්ගෝසන වලින්.ඒහෙම ජනතාව පාරට අරන් ඒක නතර කරේ නැත්නමි ජනාධිපතිතුමා එදා දුර දැකල,අද රට දෙකඩ වෙලා.ඒදා J.Rජයවර්ධනගේ මොන්ගල් වැඩේට විරැද්ධව සට‍න් කරල රට බේර ගත්ත මහින්ද ජනාධිපතිතුමා,අද වරද්ද ගන්නෙ නැ.
    කොටින්ම කියුවොත් පොලිස් හා ඉඩමි බලතල සිංහල මිනිසුන්ගෙ නායකය විදිහට ජනාධිපතිතුමා කවදා‍වත් දෙන්නෙ නැ.ඔන්න දෙමලුන්ට කත් ඇදල සමිබන්ධයන් එක්ක හොර ගිවිසුමි ගහපු දෙමලුන්ගෙ හිරේ ඉන්න නායකය ,නමි ඔක දෙන්නමි කියල අත්සනුත් කරා
    :P:P:P
    ජනාධිපතිතුමා දුර දකින සිංහල මිනිසුන්ගෙ නායකය,ඒක හොදට මතක තියා ගන්ඩ. :):) දෙමල කොටින්ට ඔනෙ දේවල් දෙන්නෙ නැ :yes::yes:

    710ILA89.jpg

    අනේ පලංයන් .උබේ දේශපාලන දැණුම ගැන මට හරි කනගාටුයි. ඉන්දියානු සාම ගිවිසුම කවුද කෙයි වෙලාවෙද නතර කරේ. දැකලා හෝ දන්නේ හෝ නැත්නම් මම උඩ දලා තියෙන පොටෝ එක එක බලපං.එකෙන් තමයි 13 විව්‍යාස්ථා සංශෝධනය ගෙනාවේ.එකෙන්ම තමයි පලාත් සබා කියන සුදු අලියා ඇති කරේ.උබලගේ මහ රජාට හරි අමාරු වෙන්න ඇති නේද ඒ ගිව්සුම නතර කරලා.දන්නේ නැති මගුල් කතා නොකර හිටපන්

    දෙයියන්ගේ නාමෙට උබට එකක් කියන්නම්.මහ ලොකුවට දන්නවා වගේ පොර ටොක් ඉෂු කරන්න එපා.උබ මහරජාට දරදිය ඇදලා,උට කඩේ ගිහින්,උබේ බඩ ගොස්තරේ හොයාගන්න හදන්න එපා.යකෝ කකුල් දොකෙන් හිට ගෙන ඇත්තට මුණ දිපං; මෙකෙන් වෙන්නේ උබ ජාතියක් ජම්මයක් නැති එතෙක් කියලා හංවඩු ගැහෙන එක විතරයි .

    මම දන්නවා උබට ලැජජාවක් නැති එකෙක් කියලා .මොකොද උබට මේ කියන කිසිදෙයක් අවබොධ කරගන්න තරම් මොලයක් නැති නිසා.

    ආ මඩං මට පොඩ් උදවුවක් කරපං උබ ලග තියෙනවා නම් උබ අර දැක්කා වගේ කිවිවේ සම්බන්දන් කාත් එක්කද ගිවිසුමක් ගැහුවා කියලා. එකේ පොටෝ කොපියක් එවපංකෝ
     
    Last edited:
    • Like
    Reactions: gcj

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නොසන්සුන්වූ හලාවත නගරයේ විරෝධතාවය අතරතුරදී සිදුවූ කිසියම් වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ඉන්ධන මිල ඉහළයාමට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් මේ මොහොතේ විරෝධතාවයේ නිරතවන බවත් ,පිරිස් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බලවත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු කියා සිටියි.

    මෙම විරෝධතාවය අතරතුරදී කිසියම් වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ කිහිපදෙනකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

    පසුව අනාවරණය වූයේ රෝහල්ගත කරන විටත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

    කෙසේ වෙතත් අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ වෙඩිතැබීමක් සිදුව නැති බවයි.

    හලාවත නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇතත් ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් යුද හමුදාව විසින් මෙතෙක් සිදුනොකළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් නිහාල් හපුආරච්චි මහතා අද දෙරණට කියා සිටියේය

    අවමගුල් උත්සවයට මහින්ද ඕකිඩ් වර්ගයේ මල් වඩමක් වහාම කුරියර් කිරීමට සිංගප්පුරුවේ සංචාරයක නිරත වෙමින් සිටින ජනාධිපතිතුමා ත්‍රිපුද්ගල කමිටුවක් මේ වනවිට පත්කොට තිබේ.
    :lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඉතින් ඇත්තනේ යකෝ කියල තියෙන්නෙ.මොකක්ද මම කියපු ඒකේ වැරැද්ධ?? උබල දේශපාලනේ දන්නෙ නැ ,ඒකයි මම කියපු එක මොලේට යන්නෙ නැත්තෙ.ජනාධිපතිතුමා විතරද එහෙම බැනපු අය එකතු කරගත්තෙ,? රනිල්ට වැඩියන්ම බැනපු කෙනෙක් තමයි මංගල,ඔය ඉන්නෙ දැන් ලස්සනට එකතුවෙලා.ඒක තමයි කියන්නෙ දේශපාලනේ කියල,නැතුව මම කරේ සාධාරණිය කරනයක් නෙමෙයි ඒක නොතේරෙන්නෙ දේශපාලනය නොදන්න කමට.:lol::lol:
    ඔන්න ඔය නියාය ෆොන්සේකා දන්නෙ නැ,මොකක් හරි කියපු ගමන් බලන්නෙ,වෙඩි තියන්ඩ, කපන්ඩ,කොඩන්ඩ කුණු හරපෙන් බනින්ඩ.පරිනත දේශපාලන නායකයො හැසිරෙන විදිහයි, ෆොන්සේකා උබල වගේ දේශපාලනය නොදන්න එවුන් හැසිරෙන විදිහයි අහසට පොළොව වගේ.
    මොකක් කියල බැන්නත් ඒක ඉවසගෙන,පුලුවන්නමි ඒ බනින මනුස්සයවත් එකතු කරගෙන එක ගමනක් යන්ඩ හිතන එක තමයි දේශපාලනය කියන්නෙ.නැතුව ඒ බනින මනුස්සයට වැඩේ දෙන්ඩ හදන එක නෙ‍මේ,දැන්වත් මොල්ට යද්දි මන්ද. :rolleyes::rolleyes:

    gon nambo man den kiwwada mangala ranil hari kiyala? unuth prathipathiyak nethi minussu thamai. man eka piligannawa. moka weradda karath mata weredda wereddamai.

    ehema kiyala umbe sarwa sampurna mahinda rajathuma weradi karana eka harida??? ekai mata thiyene prashne??? umabath maha prathipathiyak nethi bath kana mee harakek bung.
    :rofl:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    :lol: ඔය මල විකාර නෙමේ ඇහුවෙ.උබලට ඇත්තටම කන්ඩ නැද්ද කියල.උබල බඩගින්නෙ ඉන්නවනමි අපිට උබල වෙනුවෙන් පාරට බහින්ඩ වෙනව,මොකද උබලට ඒකටවත් කොන්ද පන නැති හින්ද :P :lol::lol:මොකද අසරනටන්ට පිහිට‍වෙන්ඩ ඔනනේ :yes:

    යකෝ ඔය වගේ කතා කියන්න එපා.උබලටයි හෙණ ගහන්නේ.බලපං නගරේ ම්නිස්සු අතහැරලා දාපං .ගම්වල ලයිට් නැතිව ම්නිස්සු කොච්චර මිනිස්සු ඉන්නවද ? එ මිනිස්සු එදා වේල හොයා ගන්නේ හරි අමාරුවෙන්.එහෙම ඉන්නකොට භුමිතේ රු35 වැඩ් කරන එක අනුමත කරනවද?.එතකොට එ මිනිස්සු හම්බකරන එකෙන් වැඩ් කොටසක් වියදම් කරන්න වෙන් එ දේවල් වලට .එතකොට උන්ට කෑම බිම හිග වෙන්නේ නැද්ද?

    උබගේ කොන්ද පන තිබුනනම් මිනිස්සුන්ට අසාධාරන උන කොයි වෙලාවෙද උබ පාරට බැස්සේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    710ILA89.jpg

    අනේ පලංයන් .උබේ දේශපාලන දැණුම ගැන මට හරි කනගාටුයි. ඉන්දියානු සාම ගිවිසුම කවුද කෙයි වෙලාවෙද නතර කරේ. දැකලා හෝ දන්නේ හෝ නැත්නම් මම උඩ දලා තියෙන පොටෝ එක එක බලපං.එකෙන් තමයි 13 විව්‍යාස්ථා සංශෝධනය ගෙනාවේ.එකෙන්ම තමයි පලාත් සබා කියන සුදු අලියා ඇති කරේ.උබලගේ මහ රජාට හරි අමාරු වෙන්න ඇති නේද ඒ ගිව්සුම නතර කරලා.දන්නේ නැති මගුල් කතා නොකර හිටපන්

    දෙයියන්ගේ නාමෙට උබට එකක් කියන්නම්.මහ ලොකුවට දන්නවා වගේ පොර ටොක් ඉෂු කරන්න එපා.උබ මහරජාට දරදිය ඇදලා,උට කඩේ ගිහින්,උබේ බඩ ගොස්තරේ හොයාගන්න හදන්න එපා.යකෝ කකුල් දොකෙන් හිට ගෙන ඇත්තට මුණ දිපං; මෙකෙන් වෙන්නේ උබ ජාතියක් ජම්මයක් නැති එතෙක් කියලා හංවඩු ගැහෙන එක විතරයි .

    මම දන්නවා උබට ලැජජාවක් නැති එකෙක් කියලා .මොකොද උබට මේ කියන කිසිදෙයක් අවබොධ කරගන්න තරම් මොලයක් නැති නිසා.

    ආ මඩං මට පොඩ් උදවුවක් කරපං උබ ලග තියෙනවා නම් උබ අර දැක්කා වගේ කිවිවේ සම්බන්දන් කාත් එක්කද ගිවිසුමක් ගැහුවා කියලා. එකේ පොටෝ කොපියක් එවපංකෝ

    අයියෝ erozan දැන් වත් දන්නෙ නැති රෙද්දවල් ගැන කතා නොකර ඉන්න

    හම්බන්තොට වරායෙදි හමුවෙමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    710ILA89.jpg

    අනේ පලංයන් .උබේ දේශපාලන දැණුම ගැන මට හරි කනගාටුයි. ඉන්දියානු සාම ගිවිසුම කවුද කෙයි වෙලාවෙද නතර කරේ. දැකලා හෝ දන්නේ හෝ නැත්නම් මම උඩ දලා තියෙන පොටෝ එක එක බලපං.එකෙන් තමයි 13 විව්‍යාස්ථා සංශෝධනය ගෙනාවේ.එකෙන්ම තමයි පලාත් සබා කියන සුදු අලියා ඇති කරේ.උබලගේ මහ රජාට හරි අමාරු වෙන්න ඇති නේද ඒ ගිව්සුම නතර කරලා.දන්නේ නැති මගුල් කතා නොකර හිටපන්

    මොන විකාරයක්ද මන්ද කියල තියෙන්නෙ? :rolleyes::rolleyes::rolleyes: මොකක්ද දැන් මේකේ වැරදියි කියපු කැල්ල ??? මම මේක ගැන කිසිම දෙයක් කියුවෙ නැ මට නමි පෙන්නෙ වලිගෙ පාගගෙන වගේ :lol::lol: ඒක තමයි ජනාධිපතිතුමා එදා ඔකට විරැද්ධ උනේ, ඔය මෝඩ UNP කාරයො කරොත් කරන්නෙ දේශදෝහි වැඩනේ.

    ආ මඩං මට පොඩ් උදවුවක් කරපං උබ ලග තියෙනවා නම් උබ අර දැක්කා වගේ කිවිවේ සම්බන්දන් කාත් එක්කද ගිවිසුමක් ගැහුවා කියලා. එකේ පොටෝ කොපියක් එවපංකෝ

    තියන තැන කියන්ඩ පුලුවන් වෙබි සයිටි එකේ නමත් එක්ක.දැන් කවුරැ සමිබන්ධන් එක්ක හොරට ගිවුසුම හැවුව කියලද හිතන්නෙ??? :rolleyes::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ erozan දැන් වත් දන්නෙ නැති රෙද්දවල් ගැන කතා නොකර ඉන්න

    හම්බන්තොට වරායෙදි හමුවෙමු

    මට වැරදිලි නැ,ඒකටම තමයි වැරදිලා තියෙන්නෙ.:P:lol::lol: මට හිතෙන විදිහට පොටෝ එකේ ඉන්න ජනාධිපතිගෙ නම එක්කො පටලගෙන,නැත්නමි වෙන දෙයක්.එයාම තමයි වලිගෙ පාගගෙන ඉන්නෙ. බලමුකො මට වැරදුන තැන පෙන්නයිනෙ. :yes:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    විකාර විලට නැතුව ගතයුත්තක් තියෙන ටිකට උත්තර දෙන්නමි. ජනවාර්ගික ප්‍රශ්ණය කියල අමුතු එකක් ලංකාවෙ නැ. :no::no::angry: ඉන්දියනු සාම ගිවිසුම අත්සන් කරපු වෙලේ රට ගිනිතියුව කියන්නෙ,උද්ගෝසන වලින්.ඒහෙම ජනතාව පාරට අරන් ඒක නතර කරේ නැත්නමි ජනාධිපතිතුමා එදා දුර දැකල,අද රට දෙකඩ වෙලා.ඒදා J.Rජයවර්ධනගේ මොන්ගල් වැඩේට විරැද්ධව සට‍න් කරල රට බේර ගත්ත මහින්ද ජනාධිපතිතුමා,අද වරද්ද ගන්නෙ නැ.
    කොටින්ම කියුවොත් පොලිස් හා ඉඩමි බලතල සිංහල මිනිසුන්ගෙ නායකය විදිහට ජනාධිපතිතුමා කවදා‍වත් දෙන්නෙ නැ.ඔන්න දෙමලුන්ට කත් ඇදල සමිබන්ධයන් එක්ක හොර ගිවිසුමි ගහපු දෙමලුන්ගෙ හිරේ ඉන්න නායකය ,නමි ඔක දෙන්නමි කියල අත්සනුත් කරා
    :P:P:P
    ජනාධිපතිතුමා දුර දකින සිංහල මිනිසුන්ගෙ නායකය,ඒක හොදට මතක තියා ගන්ඩ. :):) දෙමල කොටින්ට ඔනෙ දේවල් දෙන්නෙ නැ :yes::yes:

    මම නෙමෙයි වරද්දව ගත්තේ උබමයි. මම ඔය විශාල කරලා තියෙන එකෙන් උබ අදහස් කරේ මොකද්ද කියපං.එදා උද්ඝෝශණ කරලා නතර කලේ මොකද්ද කියලා පැහැදිලි කරපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gon nambo man den kiwwada mangala ranil hari kiyala? unuth prathipathiyak nethi minussu thamai. man eka piligannawa. moka weradda karath mata weredda wereddamai.

    ehema kiyala umbe sarwa sampurna mahinda rajathuma weradi karana eka harida??? ekai mata thiyene prashne??? umabath maha prathipathiyak nethi bath kana mee harakek bung.
    :rofl:

    ඔයා ඔය කියන විදිහට දේශපාලනය කරන්ඩ බැ,දේශපාලන හතුරව උනත් තමන්ගෙ අරමුනට අරගෙන,එක ගමනක් යන එකයි හරි දේශපාලනය.හිතල බලපන් මහින්ද,රනිල් කියන්නෙ අවුරැදු ගානක් දේශපාලනය කරපු මිනිස්සු,ඒයාලට වරදින්ඩ විදිහක් නැ.

    අනික ලංකාව උදාහරනට ගන්ඩ එපා වෙන රටවල් දිහා බලපන්, හැමතැනම එකම දේ.වැරදිලා තියෙන්නෙ මුලු ලෝකයටමද නැත්නමි,ෆොන්සේකගෙ තියරියටද කියල හිතා ගන්ඩකො :yes:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    තියන තැන කියන්ඩ පුලුවන් වෙබි සයිටි එකේ නමත් එක්ක.දැන් කවුරැ සමිබන්ධන් එක්ක හොරට ගිවුසුම හැවුව කියලද හිතන්නෙ??? :rolleyes::lol:

    දැන් උබනේ ලග හිටියේ උබම කියපන්.හැබැයි උබ කියන්නා වගේ ආන්ඩුවට කඩේ යන ගොසිප් සයිට් නම් දාන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නෙමෙයි වරද්දව ගත්තේ උබමයි. මම ඔය විශාල කරලා තියෙන එකෙන් උබ අදහස් කරේ මොකද්ද කියපං.එදා උද්ඝෝශණ කරලා නතර කලේ මොකද්ද කියලා පැහැදිලි කරපන්

    ඒකනෙ මම කියුවෙ වලිගෙ පාගගෙන ඉන්නෙ කියල,:lol::lol: මම කියුවෙ JR ජයවර්ධන ගැන,ඒක පැහැදිලිව පෝස්ටි ඒකේ නම දාල තියෙනව.නැතුව මම ප්‍රේමදාස ගැන කියුවෙ නැ. :P:P මම නතර කරා කියුවෙ පළාත් සබා වලට ඉඩමි හා පොලිස් බලතල ලබා දිම,එකෙනුයි රට බෙදෙන එක නතර උනේ,නැත්නමි අද රට බෙදිල ඉවරයි.කියන දේ තේරැමි ගන්ඩ වෙනව හැම දේම කියන්ඩ බැ,දේශපාලනය කතා කරනවනමි ඒක ගැන දැනගෙන ඉන්ඩ ඔනේ, මම කියන ඒවා බොහොම පැහැදිලිව කියල තියෙනව දැන් හරිනේ. :P
    ඒදා J.Rජයවර්ධනගේ මොන්ගල් වැඩේට විරැද්ධව සට‍න් කරල රට බේර ගත්ත මහින්ද ජනාධිපතිතුමා,අද වරද්ද ගන්නෙ නැ.
    කොටින්ම කියුවොත් පොලිස් හා ඉඩමි බලතල සිංහල මිනිසුන්ගෙ නායකය විදිහට ජනාධිපතිතුමා කවදා‍වත් දෙන්නෙ නැ.
     
    Last edited: