ඒකනෙ මම කියුවෙ වලිගෙ පාගගෙන ඉන්නෙ කියල,මම කියුවෙ JR ජයවර්ධන ගැන,ඒක පැහැදිලිව පෝස්ටි ඒකේ නම දාල තියෙනව.නැතුව මම ප්‍රේමදාස ගැන කියුවෙ නැ.
මම නතර කරා කියුවෙ පළාත් සබා වලට ඉඩමි හා පොලිස් බලතල ලබා දිම,එකෙනුයි රට බෙදෙන එක නතර උනේ,නැත්නමි අද රට බෙදිල ඉවරයි.කියන දේ තේරැමි ගන්ඩ වෙනව හැම දේම කියන්ඩ බැ,දේශපාලනය කතා කරනවනමි ඒක ගැන දැනගෙන ඉන්ඩ ඔනේ, මම කියන ඒවා බොහොම පැහැදිලිව කියල තියෙනව දැන් හරිනේ.
මම නෙමෙයි උබයි වලිගේ පගාගෙන තියෙන්නේ .13 වන සංශෝධනය කියන්නේ දැනටමත් සම්මත වුනු නීතියක්.ඒක උබලගේ ජනාධිපති පාරට බැස්ස නිසා නතර වුනා නෙමෙයි .


