පිටසක්වල ජීවින් පෘථිවිය විනාශ කරන්න දෙයක් නෑ.ඔයාලම විනාශ කරගෙන ඉවරයි.ලෝක යුද්ධ ඇති කරේ පිටසක්වල ජීවින් නෙවෙයි.ඔයාලම තමයි. ඒකාධිපතියන්ට අන්තර් සක්වල දඩුවම් දෙනවා.දීලා තියෙනවා.ai ban oriyo.... second world war kale Astha thuma nidagenada hitiye.... yako.... ai kalema prutiviya vinasa karanna thibba neee....
ethakota oya issara hitapu dictators la wa pana pitin ula thiyanna thibbane... ai hadissiye pruthivya vinasa karanna hadanne? Astha wada karanne nakath balalada?
ඔය කාර්,බස් ලොරි ඔක්කොම විනාශ කරලා දානවා.ඔවා ඉතාම ප්‍රථමික ප්‍රවාහන ක්‍රම.ඊට වඩා සුපර් තාක්ෂනයේ ප්‍රවාහන සේවයක් අපි බිහි කරනවා.මට සෑහෙන්න දේවල් ලියන්න තියෙනවා.නමුත් ඒවා ටිකක් බරපතල නිසා අස්ථාතුමා මට කීවා දැන්ම දාන්න එපා කියලා.ඒ අය ග්‍රීන් ලයිට් එක දුන්නම ඔක්කොම දෙන්නම්.
WTF is that warned?aliens have warned america. pls dont fuck up with aliens.![]()


ධනවාදි අපචාරි ආර්ථිකය නිසා අද ලොව පුරා මූල්‍ය අර්බුද ඇතිවෙමින් පවතී.බොහෝ රටවල ආර්ථිකය කඩාගෙන වැටෙමින් පවතී.නමුත් පිටසක්වල විසින් මිනිසාට දුන්න තාක්ෂනය පෘථිවියට බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රමාණවත් වේ.වායූ සහ ජල දූෂිත පෘථිවියක් වෙනුවට , යම්තාක් දුරට වහල් භාවයෙන් තොර සෞභාග්‍යමත් ස්ථානයක් බවට මේ ලෝක ගෝලය පරිවර්තනය කිරිමට ප්රමාණවත්ය.නමුත් පෘථිවියේ පාලනය කපටි දේශපාලකයන් සහ සෙල්ලක්කාර ධනවතුන් කොටසක් අතට පත් වීම නිසා අද මුලු ලෝක වාසි ජනතාව එයට වන්දි ගෙවමින් සිටී.ඒකාධිපතියන් අතට පෘථිවිය පත්ව ඇත.
වාහන වලින් එහාට මෙහාට යන්න පැය ගනන් යනවා.නමුත් පිටසක්වල අලුත් තාක්ෂනය නිසා පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10-20ත් අතර කාලයකින් යන්න පුලුවන්.ලංකාව තුල ඕනම තැනකට විනාඩි 5කින් යන්න පුලුවන්.ජනාවාස අශ්‍රිතව පාරවල් නෑ.නමුත් පෘථිවියෙන් 60% වයිඩ් ලයිෆ් ඇති කරනවා.ඒ කියන්නේ වනාන්තර.මේවා ඉතාම ලස්සන වනාන්තර. ජීවිතේට දැකපු නැති පරිසර හිතකාමි ශාක සහ සතුන් ඔයාලා දකීවි.මෙන්න මේ වනාන්තර හරහා පමණක් මහා මාර්ග ඇත.එතකොට අර දෙනවා කිව්ව බැටරි වලින් වැඩක් නෑ නේ බන්..
වාහන වලින් එහාට මෙහාට යන්න පැය ගනන් යනවා.නමුත් පිටසක්වල අලුත් තාක්ෂනය නිසා පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10-20ත් අතර කාලයකින් යන්න පුලුවන්.ලංකාව තුල ඕනම තැනකට විනාඩි 5කින් යන්න පුලුවන්.ජනාවාස අශ්‍රිතව පාරවල් නෑ.නමුත් පෘථිවියෙන් 60% වයිඩ් ලයිෆ් ඇති කරනවා.ඒ කියන්නේ වනාන්තර.මේවා ඉතාම ලස්සන වනාන්තර. ජීවිතේට දැකපු නැති පරිසර හිතකාමි ශාක සහ සතුන් ඔයාලා දකීවි.මෙන්න මේ වනාන්තර හරහා පමණක් මහා මාර්ග ඇත.
නව යුගය තුල තියෙන්නේ කැප්සියුල්ස් වගේ ප්‍රවාහන ක්‍රමයක්.ඔයාලා තැන තැන යනකොට විශාල බඩු ගෙනියන්න ඕන නෑ.ඇදුම් ආහාර නොමිලේ ඕන තැනකින් ගන්න පුලුවන්.මේ කැප්සියුල්ස් ලිෆ්ට්ස් වගේ.ඒකේ ගිහිලා වාඩි වුන ගමන් ඔයාල යන තැන අංකය ටයිප් කරන්න විතරයි තියෙන්නේ.නව යුගය තුල හැම ප්රදේශයකටම කෝඩ් අංකයක් තියෙනවා.හැම නිවසකටම ගෙදර ට්‍රාන්ස්පෝර්ට් ලිෆ්ට් එකක් තියෙනවා.


ධනවාදි අපචාරි ආර්ථිකය නිසා අද ලොව පුරා මූල්‍ය අර්බුද ඇතිවෙමින් පවතී.බොහෝ රටවල ආර්ථිකය කඩාගෙන වැටෙමින් පවතී.නමුත් පිටසක්වල විසින් මිනිසාට දුන්න තාක්ෂනය පෘථිවියට බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රමාණවත් වේ.වායූ සහ ජල දූෂිත පෘථිවියක් වෙනුවට , යම්තාක් දුරට වහල් භාවයෙන් තොර සෞභාග්‍යමත් ස්ථානයක් බවට මේ ලෝක ගෝලය පරිවර්තනය කිරිමට ප්රමාණවත්ය.නමුත් පෘථිවියේ පාලනය කපටි දේශපාලකයන් සහ සෙල්ලක්කාර ධනවතුන් කොටසක් අතට පත් වීම නිසා අද මුලු ලෝක වාසි ජනතාව එයට වන්දි ගෙවමින් සිටී.ඒකාධිපතියන් අතට පෘථිවිය පත්ව ඇත.
පරිසරය වනසමින් මුදල් ගොඩ ගසන , මිනිසුන් වහලුන් කරන පාලන ක්‍රමයක් පිටසක්වල නැත.අන්තර්සක්වල මූල්‍ය භාවිතයක් නොකරයි.නමුත් සම්පත් භාවිතයක් ඇත.පෘථිවියට 2013 වසරක් යලි උදාවන්නේ නැත.තාරකා වර්ෂ ඇතිවන යුගයකි.ස්ටාර් ඩේට් සිස්ටම් එක ආරම්භවේ.ඔරියන්තුමා පෘථිවිය පාලනය කරනු ඇත.ග්‍රහලෝක නවයම පාලනය කරනු ඇත.අස්තාතුමා තාක්ෂනික සහ ආරක්ශක නායකයා වෙනු ඇත. පිටසක්වල ජීවින් ඔවුන්ගේ රහස් 2012 වසර තුල පෘථිවි වාසින්ට හෙලි කරනු ඇත. පුරාණ පිටසක්වල ජීවින් යලිත් පෘථිවිය වෙත පැමිනෙනු ඇත.බොහෝ සංවිධාන සහ රජයන් පෘථිවි ජනතාවගෙන් වසන් කරන ලද දේවල් පිටසක්වල ජීවින් විසින්ම මානවයන්ට හෙලි කරනු ඇතා.ෆාරාවන්, ඩයි නෝසරයන්,මායාවරුන් ඔබ යලි දකිනු ඇත. තාරකා දොරටු විවර වෙනු ඇත. සත්‍ය පැහැදිලි කිරීමට බුදුන් හැර අන් සියලූම ආගමික සාස්තෘවරුන් යලි ජීවමානව නැගී සිටිනු ඇත.නව යුගය ඇරඹෙනු ඇත.








ඔරියන් ගැලක්ෂිය තුල විතරක් මානවයන් වර්ග 50,000ක් විතර ඉන්නවා.අන්තර් සක්වල තුල මානවයන් වර්ග මිලියන ගානක් ඉන්නවා.නමුත් පිටසක්වල පෘථිවිය තුල ස්ථාන ගත කරේ මානවයන් වර්ග 4 යි.ඒ සුදු ,අප්‍රිකානු, ඉන්දියානු , චීන යන කොටස්.අරාබින් සහ දකුනු ඇමරිකානුවන් මේ හතර ජානමය එක් කර නිර්මණය කරපු අය.








අන්න ඔරියො මගේ thread එකක් බන්. බලපන් උබ මොනවාද ඒ ගැන කියන්නෙ කියපන්. මම කලින් කිවුව මේ thread එකේම මේ ගැන හොද video වගයක් තියනව. මම ඒව දවසක දාන්නම් කියල.ඒව තමයි බන් ඔය. පොඩ්ඩක් බලපන්කො ඔරියො.
