මම දැක්ක උබ මේ දවස් ටිකේම අවතාර මාරු කරනව.ඇඩෝව් කොහොමද මගේ අලුත් අවතාරේ?
සරලයි සුගමයි....![]()


සිරාම කියන්නද? උබේ කලින් තිබුන අවතාරෙ හොදයි බන් ඕකට වඩා.

අඩෝ මම සිරාවටම කිවුවෙ.මම දැක්ක උබ මේ දවස් ටිකේම අවතාර මාරු කරනව.ඇඩෝව් කොහොමද මගේ අලුත් අවතාරේ?
සරලයි සුගමයි....![]()


සිරාම කියන්නද? උබේ කලින් තිබුන අවතාරෙ හොදයි බන් ඕකට වඩා.

අඩෝ මම සිරාවටම කිවුවෙ.මම දැක්ක උබ මේ දවස් ටිකේම අවතාර මාරු කරනව.සිරාම කියන්නද? උබේ කලින් තිබුන අවතාරෙ හොදයි බන් ඕකට වඩා.
අඩෝ මම සිරාවටම කිවුවෙ.

දාගනින්කො warrior කෙනෙක්ට ගැලපෙන අවතාරයක්.අර මුලින්ම තිබ්බ එකද?![]()


මාරු කරන්නත් එපා බන්. නමටත් වඩා අවතරෙන් තමයි අදුරගන්න පුළුවන්.
අවතාරෙ මාරු කරගත්තම උබ නිකන් පිටසක්වලින් බැහැපු එකෙක් වගේ තමයි. අදුරගන්න අමාරුයි.

දාගනින්කො warrior කෙනෙක්ට ගැලපෙන අවතාරයක්.මාරු කරන්නත් එපා බන්. නමටත් වඩා අවතරෙන් තමයි අදුරගන්න පුළුවන්.
අවතාරෙ මාරු කරගත්තම උබ නිකන් පිටසක්වලින් බැහැපු එකෙක් වගේ තමයි. අදුරගන්න අමාරුයි.
![]()
පිටසක්වල ජීවින් බුදු දහම සරණ යන්නේ නෑ.අන්තර්සක්වල තුල ආගමක් නෑ.ඔවුන් බුදු දහම ඕන වෙන්නේ නිවන් යන්න ඕන වුනාම විතරයි.මේ කාලයේ පෘථිවිය තුල නිවන් යන්න බෑ.අන්න ඔරියො මගේ thread එකක් බන්. බලපන් උබ මොනවාද ඒ ගැන කියන්නෙ කියපන්. මම කලින් කිවුව මේ thread එකේම මේ ගැන හොද video වගයක් තියනව. මම ඒව දවසක දාන්නම් කියල.ඒව තමයි බන් ඔය. පොඩ්ඩක් බලපන්කො ඔරියො.![]()
පිටසක්වල ජීවින් බුදු දහම සරණ යන්නේ නෑ.අන්තර්සක්වල තුල ආගමක් නෑ.ඔවුන් බුදු දහම ඕන වෙන්නේ නිවන් යන්න ඕන වුනාම විතරයි.මේ කාලයේ පෘථිවිය තුල නිවන් යන්න බෑ.



මාර්තු 26 මොනවාද වෙනව කිවුව නේද? මොනවාද ඒ?මාර්තු 26 මොනවාද වෙනව කිවුව නේද? මොනවාද ඒ?

2012 කියන්නේ එක්තරා විදිහක ආක්රමනයක්.ඒ කියන්නේ මෙතන තෝරාගන්න එකක් මානවයන්ට දෙන්නේ නෑ.පිටසක්වල නායකයන්ගේ අණසකට මානවයන් යටයි.ඒක නිසා දින වකවානුවක් මට දීලා නෑ.ඒ අය එනකම් මම මග බලාගෙන ඉන්නේ. පිටසක්වල ජීවින් සියලූම න්‍යෂ්ඨික අවි සහ චන්ද්‍රිකා නිශ්ක්‍රීය කරනවා.සියලූම සන්නිවේදන නවත්වනවා.ඒ අය සමග සටන් කරන අයව ක්ෂනිකව විනාශ කරලා දාන්න නියෝග තියෙනවා.මාර්තු 26 මොනවාද වෙනව කිවුව නේද? මොනවාද ඒ?
2012 කියන්නේ එක්තරා විදිහක ආක්රමනයක්.ඒ කියන්නේ මෙතන තෝරාගන්න එකක් මානවයන්ට දෙන්නේ නෑ.පිටසක්වල නායකයන්ගේ අණසකට මානවයන් යටයි.ඒක නිසා දින වකවානුවක් මට දීලා නෑ.ඒ අය එනකම් මම මග බලාගෙන ඉන්නේ. පිටසක්වල ජීවින් සියලූම න්‍යෂ්ඨික අවි සහ චන්ද්‍රිකා නිශ්ක්‍රීය කරනවා.සියලූම සන්නිවේදන නවත්වනවා.ඒ අය සමග සටන් කරන අයව ක්ෂනිකව විනාශ කරලා දාන්න නියෝග තියෙනවා.
මට සහ අස්ථා තුමාට ඔරියන් ගැලක්ෂි නායක තුමාන්ලා සහ විශ්ව නායකතුමන්ලා සමග සාකච්ඡාවක් ඒ අය ආවට පස්සේ තියෙනවා.ඒ අයගේ අණසකට ඔරියන්තුමත් යටයි. මේක සෙල්ලමක් හෝ විහිලුවක් නෙවෙයි.බරපතල ක්‍රියාවලියක්.

oriya mata una genila machn hondhatama.. mara amarui.
umba gawa netda behetak?
මම දන්නේ නෑ බන්. ස්පයි හමුදාවක්ම මම වටේ ඉන්නවා කියලනම් තේරනවා.ඉතින් හරි බන්. 26වෙනිදට කියන තරම් මොනවහරි විශේෂ දෙයක් වෙනවද?![]()

මොකක්ද බන් ඕනම තැනකට විනඩි 5න් යද්දි කිසිම ගතියක් නෑනෙවාහන වලින් එහාට මෙහාට යන්න පැය ගනන් යනවා.නමුත් පිටසක්වල අලුත් තාක්ෂනය නිසා පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10-20ත් අතර කාලයකින් යන්න පුලුවන්.ලංකාව තුල ඕනම තැනකට විනාඩි 5කින් යන්න පුලුවන්.ජනාවාස අශ්‍රිතව පාරවල් නෑ.නමුත් පෘථිවියෙන් 60% වයිඩ් ලයිෆ් ඇති කරනවා.ඒ කියන්නේ වනාන්තර.මේවා ඉතාම ලස්සන වනාන්තර. ජීවිතේට දැකපු නැති පරිසර හිතකාමි ශාක සහ සතුන් ඔයාලා දකීවි.මෙන්න මේ වනාන්තර හරහා පමණක් මහා මාර්ග ඇත.
නව යුගය තුල තියෙන්නේ කැප්සියුල්ස් වගේ ප්‍රවාහන ක්‍රමයක්.ඔයාලා තැන තැන යනකොට විශාල බඩු ගෙනියන්න ඕන නෑ.ඇදුම් ආහාර නොමිලේ ඕන තැනකින් ගන්න පුලුවන්.මේ කැප්සියුල්ස් ලිෆ්ට්ස් වගේ.ඒකේ ගිහිලා වාඩි වුන ගමන් ඔයාල යන තැන අංකය ටයිප් කරන්න විතරයි තියෙන්නේ.නව යුගය තුල හැම ප්රදේශයකටම කෝඩ් අංකයක් තියෙනවා.හැම නිවසකටම ගෙදර ට්‍රාන්ස්පෝර්ට් ලිෆ්ට් එකක් තියෙනවා.



උබ එතකොට මොනාද දන්නෙ?මම දන්නේ නෑ බන්. ස්පයි හමුදාවක්ම මම වටේ ඉන්නවා කියලනම් තේරනවා.![]()


මේ අපෙ ඔරියන්තුමාගෙ කලින් ආත්මයක් නේද?මේක ධනවාදය මිනිසුන්ගෙන් වැඩ ගැනීම පිණිස අනාගතයේ අත්හදා බලන්නත් පුලුවන්.දැන් උනත් මේක ක්‍රියාත්මක කරන්න පුලුවන්.ඒ කියන්නේ ජීවිතය දිගු කරන්න බෑ.ජීවිතය නැති කරන්න පුලුවන්.
ශරීරයට යම්කිසි අධි විදුලිධාරවක් ජනිත කරන්න පුලුවන් එකක් සවි කරලා,ඒක ක්‍රියාත්මක වෙන එක වලක්වන්න,ක්‍රෙඩිට්කාඩ් වගේ එකකින් එක ටොප් අප් කරවන්න පුලුවන් තාක්ෂනය තියෙනවා.මේක ගැන සුපිරි ධනවතුන් සහ දේශපාලනඥායන් අතරේ සාකච්චාවකුත් වෙලා තියෙනවා.
~~It is not stolen if it is already stolen ~~~
මේක සමාජවාදීන් අතර ජනප්‍රිය තර්කයක්.![]()
මම දන්නේ නෑ බන්. පයි හමුදාවක්ම මම වටේ ඉන්නවා කියලනම් තේරනවා.![]()
http://www.elakiri.com/forum/showpost.php?p=12101957&postcount=5573hey what are the latest news about those alien stuffs?

take 2 brufen tabs. 400mg single dose. 8hourly.
