මරිසි වැඩ..

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    බම්ප්ස්.... කෝ මේක ගැන අත්දැකීම් ඔනේ...
    මම ගිය සිකුරාදා කරා දෙන්නෙකුට. අති සාර්ථකයි......
    එක්කෙනෙක් බෑග් එකෙන් කකුල් වහගත්තා.... ලොල්
    අනිත්එක්කෙනා ගෙන් කාලද මන්දා :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    ජලයා.. අපිත් එක ඉස්කෝලේ ගිය පට්ට dial එකක් උසස් පෙළ කරද්දි හැමෝටම එනවා වගේ මූටත් love sick එක ආව... පාසැල් බස් රථයේ ගිය ගෑණු ළමයෙක් තමයි මුගෙ මීටරේට අහු උනේ... ඉතින් දවසක් පට්ටම දුකක් විදලා අපි කාටත් හොරෙන් මූ ඇහුවා අර ළමයගෙන් කැමතිද කියලා.... ගෑණු ළමයි වැඩිපුරම දෙන උත්තරේ වෙන හිතල බලල හෙට කියන්නම් කියන එක තමයි මුටත් ලැබුනේ.... කොල්ලත් ආපහු ආවා.. හෙට උදා උනා... උදේම බස් එකට නගිද්දි අර ගෑණු ළමයා මූත් එක්ක ආදරෙන් හිනා වුනා.. වැඩෙත් හරි වගෙයි... මූටත් එහෙම හිතුනා... එතකොටම තමයි මල්සරා විදපු හීය ආපහු ගත්තෙ.. පොර ගෑනු ළමයට කිට්ටු කරලා මෙහෙම කිව්වා...

    නංගි.. මම මගෙ අදහස වෙනස් කරගත්තා.. ඔයා මට කැමති උනත් දැන් කරන්න දෙයක් නෑ..

    ඊට පස්සේ තත්වය සෝචනීයයි..!
    :P:P

    mu mara porak ne
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    dannawada uba,,dan ekak innawa ape claz eke,,eki magen FB nmb 1 aran msg karanawa,

    man itin mage kellata kiwwa mehemai mehemai kiyala,,
    a kellata man ira pennala hada qat eka sur ban

    a taran a kella mata adarei,,a kellata boru karanna mata ba ban,,man clmb inne taniyama,,man inna tana wena mokek wat na,,

    arakiwa onanan mata ekkak ghn ama sapak allanna puluwan,,

    man mage kellata a katawa kiwwa,,
    mata me kellata onanan mehema karanna puluwan,,karanne natte oya mage pana nisa kiyala,,

    eya katwahan tika welawak idala,,

    oyata mage mulu loketaa wada adarei patiyo kiwwa ban,,
    eka eya hamadama kiyanawa,,eda kiiwwe bokkenma ban,,adenna wage ban mata edanam,,

    mona karannada,,ara kellawa gedara ekkan ghn payakata ganna ama sapata wada,,

    ara wachana kipaya mage mulu life ekama chng kara ban,,

    :yes::yes::yes::yes::yes::love::love::love::love::love:

    ela kollek ne:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලෙක් සිටී.මූ කෙල්ලෙක් එක්ක යාලුවී ඇත
    කෙල්ල මූට ගෙදර එන්න යැයි පවසා ඇත යාලුවෙකුත් සමග
    පසුව මූ යාලුවෙකුත් සමග ගොස් ඇත කෙල්ලව බැහැදකින්න
    කෙල්ල වාසය කරන්නෙ ඇඹිලිපිටියෙ.එහෙත් ඇඹිලිපිටියෙ යැයි කිව නොහැකි තරම් කෙලෙක්ය.කොල්ලෙක් දෙපාරක් බලන ලස්සනක්.ඇයට තිබෙනවා.මොවුන් කිසි දිනක ඇඹිලිපිටියේ ගොස් නැති නිසා.අස අසා යාමේ න්‍යාය ක්‍රියාත්මක කරමින් ගොස් අවසානයේ නිවස ආසන්නයේදී පොඩි කොල්ලෙක්ගෙන් මෙන්න මෙහෙම අහනව

    ලවුව : මල්ලි මේ හරියෙ ඉන්නවද කොළඹ ****** එකේ ඉගෙන ගන්න අක්ක කෙනෙක්.

    පොඩි කොලූ : මදක් ඔවුන් දෙස බලා සිටී

    ලවුව : අම්ම විවියන් ටීචර් කෙනෙක් ඉස්සර දැන් නම් ගෙදර

    ලවුවගෙ යාලුවා : පට්ට කදක් එහෙම තියෙන්නෙ බන්.ටිකක් බැදු වක් වගේ බැලුවම පේන්නෙ

    පොඩි කොලූ : අහ හරි ඔයා කියන්නෙ උස අක්ක නේද,පින්තූර ගන්න වැඩ එහෙම කරන්නෙ,අර බඩු පින්තූර

    ලවුව සහ ලවුවගෙ යාලුව : ඔව් ඔව් ඒක තමයි

    පොඩි කොලූ : හරි මෙතනින් යන්න හතර වෙනි ගේ.දම් පාට ගේට්ටුව

    ඒ අනුව දෙපාර්ශවය සතුටින් විසිර ගියේය.දෙදෙනා නිවසට පැමිණියේය.ලවුව සහ ලවුවිගේ අය ඉතින් මොවුන් සහ කථා බහේ නියළී ඉන්න අතර.කවුදෝ නිවසට පැමිණියේය.ලවුවී ගොස් ඔහු කැදවාගෙන ආවේ මෙලෙසය

    ලවුවී : එනව මම කිව්වෙ අයියව පෙන්නන ඔහේට,මෙයා තමයි කම්පියුටර් ගේම් එක දාල දුන්නෙ

    නිමේශයකි ගත උනේ
    දෙපාර්ශවය හමුවිමත් සමග ලවුව සහ ඔහුගේ යාලුවා නිරුත්තර විය
     
    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    කොල්ලෙක් සිටී.මූ කෙල්ලෙක් එක්ක යාලුවී ඇත
    කෙල්ල මූට ගෙදර එන්න යැයි පවසා ඇත යාලුවෙකුත් සමග
    පසුව මූ යාලුවෙකුත් සමග ගොස් ඇත කෙල්ලව බැහැදකින්න
    කෙල්ල වාසය කරන්නෙ ඇඹිලිපිටියෙ.එහෙත් ඇඹිලිපිටියෙ යැයි කිව නොහැකි තරම් කෙලෙක්ය.කොල්ලෙක් දෙපාරක් බලන ලස්සනක්.ඇයට තිබෙනවා.මොවුන් කිසි දිනක ඇඹිලිපිටියේ ගොස් නැති නිසා.අස අසා යාමේ න්‍යාය ක්‍රියාත්මක කරමින් ගොස් අවසානයේ නිවස ආසන්නයේදී පොඩි කොල්ලෙක්ගෙන් මෙන්න මෙහෙම අහනව

    ඒ අනුව දෙපාර්ශවය සතුටින් විසිර ගියේය.දෙදෙනා නිවසට පැමිණියේය.ලවුව සහ ලවුවිගේ අය ඉතින් මොවුන් සහ කථා බහේ නියළී ඉන්න අතර.කවුදෝ නිවසට පැමිණියේය.ලවුවී ගොස් ඔහු කැදවාගෙන ආවේ මෙලෙසය

    නිමේශයකි ගත උනේ
    දෙපාර්ශවය හමුවිමත් සමග ලවුව සහ ඔහුගේ යාලුවා නිරුත්තර විය

    MOKAKDA BAN ME. MATANAM THERENNE NA :confused:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කොල්ලෙක් සිටී.මූ කෙල්ලෙක් එක්ක යාලුවී ඇත
    කෙල්ල මූට ගෙදර එන්න යැයි පවසා ඇත යාලුවෙකුත් සමග
    පසුව මූ යාලුවෙකුත් සමග ගොස් ඇත කෙල්ලව බැහැදකින්න
    කෙල්ල වාසය කරන්නෙ ඇඹිලිපිටියෙ.එහෙත් ඇඹිලිපිටියෙ යැයි කිව නොහැකි තරම් කෙලෙක්ය.කොල්ලෙක් දෙපාරක් බලන ලස්සනක්.ඇයට තිබෙනවා.මොවුන් කිසි දිනක ඇඹිලිපිටියේ ගොස් නැති නිසා.අස අසා යාමේ න්‍යාය ක්‍රියාත්මක කරමින් ගොස් අවසානයේ නිවස ආසන්නයේදී පොඩි කොල්ලෙක්ගෙන් මෙන්න මෙහෙම අහනව

    ඒ අනුව දෙපාර්ශවය සතුටින් විසිර ගියේය.දෙදෙනා නිවසට පැමිණියේය.ලවුව සහ ලවුවිගේ අය ඉතින් මොවුන් සහ කථා බහේ නියළී ඉන්න අතර.කවුදෝ නිවසට පැමිණියේය.ලවුවී ගොස් ඔහු කැදවාගෙන ආවේ මෙලෙසය

    නිමේශයකි ගත උනේ
    දෙපාර්ශවය හමුවිමත් සමග ලවුව සහ ඔහුගේ යාලුවා නිරුත්තර විය

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo

    අඩෝ මම විද්‍යා මිස්ගේ බුරිය දිහා බලාගෙන ඉදල හරි විද්‍යාවට A එකක් ගත්ත බන්.
    පට්ට කෑල්ල :P:P

    mama nam line damme ape vidyagare hitapu akkata ban mara kalla adenawa mathak vedda lagadi giya skul 1ta ekita babek hambenna ban duka thamai ithin :no: