කුමා උබ වැලන්ටයින් එක සමරන්න ටිටී එක්ක ආදර දූපතට ගියාලු නේද

ටිටීගේ සිහින කුමාරයා..එලකිරි එකේ අංක එකේ කුමාරයා..කුමාර456 නැවත ආවා..

ලෝල්...ලෝල්......
හිටපිය මම කියන්න ප්රියම්භිකාවට...........උඹ කොහෙද යන වහුකුනකට සෙට් වෙන්න යනව කියලා.......!!!!![]()

එහෙම කියන්න එපා අරයට...

කිරි මැටි කකා මඩේම ඉන්න කිඹුලා යනවා යන්න.ලෝල්...ලෝල්......
හිටපිය මම කියන්න ප්රියම්භිකාවට...........උඹ කොහෙද යන වහුකුනකට සෙට් වෙන්න යනව කියලා.......!!!!![]()

හා.....බලු කුක්කා..කූඩුවෙන් එලියට ආවද ? යනවා කූඩුවට !ඔව් බන්..කෙල්ලත් එක්ක ගියා..
ටිටීවත් අරන් ගියා අපේ ආරක්ෂාවට.. ටිටිත් ඉතින් බුර බුරා හිටියා.. වෙන කාටවත් අපි ඉන්න පැත්තට එන්න දුන්නෙම නැහැ.. මොනා වුනත් ටිටිය හරි හොද කික්කි පැටිය බන්...
![]()

හා.....බලු කුක්කා..කූඩුවෙන් එලියට ආවද ? යනවා කූඩුවට !![]()

ටිටීගේ සිහින කුමාරයා..එලකිරි එකේ අංක එකේ කුමාරයා..කුමාර456 නැවත ආවා..

එළකිරි එක අංක එකේ මාරයා උඹ තමා.......!! 