අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මෙම ත්‍රෙඩ් එක තුල විනීතව හැසිරෙන බවට පොරොන්දු වෙමි :dull::dull:

    යුරාජ් එනකන් විතරයි :D:D

    :lol::lol: ඔන්න මම ආවා..... මේ ත්‍රෙඩ් එක විනාශ කලේ නැද්ද බොල......?? :frown::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඌරාජ් ආවම මටත් කියපන් හොඳේ ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    1100 දුරකතනයකින් ලොග් විය හැකිද ? :eek::dull::oo:

    :frown::frown: 1100 වලින් 3G කෝල් ගතහැකිද බොල.....?? කෝ අර තොගේ අර සැම්සුන්ග් ලබ්බ.... ඒකට 3G කෝල් දෙන්න බැරි මොකද.....?? :rofl::P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔබ ලොග් විය හැකි බව පැවසූ නිසා ඇසුවෙමි !! මක්නිසාද යත් බස් රත්නේ සතුව ඇත්තේ 1100 දුරකතනයක් බැවිනි !!

    වචන භාවිතයේදී සංවර වන්න !! :P

    :frown::frown: පල යන්න..... මගේ තියෙන ෆෝන් දෙකම 3G නිසා උඹට ඉරිසියාව....... Nokia 5800 and Sony Ericsson P1i :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේකත් කන්න වරෙල්ලා....:D

    :yes::yes: කෝ බං.... අපි නැතිනම් උඹලට මේ වගේ ත්‍රෙඩ් එකක්, ඈදගෙන යන්න බෑ නේ....... :angry: බලපන්, ඊයේ තරින්ද අංකල්ගේ ත්‍රෙඩ් එක, අපි කාපු කෑම..... Pages 40 ත් පැනලා දැන්....... :yes::D:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කරුණාකර ඔබගේ කතා විලාසය පිරිමියෙකු ලෙස වෙනස් කර ගැනීම යහපති. නැතහොත් ඔබගේ සංවර බව සහිත ත්‍රෙඩ් වල ලින්ක් මෙහෙ දැමීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න :oo::oo:

    :rofl::rofl::P:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :yes::yes: කෝ බං.... අපි නැතිනම් උඹලට මේ වගේ ත්‍රෙඩ් එකක්, ඈදගෙන යන්න බෑ නේ....... :angry: බලපන්, ඊයේ තරින්ද අංකල්ගේ ත්‍රෙඩ් එක, අපි කාපු කෑම..... Pages 40 ත් පැනලා දැන්....... :yes::D:P

    :rolleyes::rolleyes: මම නම් පුළුවන් විදියට ගේම දුන්නා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ දැන් ඉහළින නියෝගයක් ලැබුනා අපි දෙන්නට සහයෝගෙන් තරියට වැඩක් දෙන්න කියල :rofl::P

    11.gif
    කෝ උඹලා මේ ත්‍රෙඩ් එක විනාශ කරලා මදි නේ බොලව්........!! :angry::angry: