මෙම ත්රෙඩ් එක තුල විනීතව හැසිරෙන බවට පොරොන්දු වෙමි
යුරාජ් එනකන් විතරයි![]()

ඔන්න මම ආවා..... මේ ත්රෙඩ් එක විනාශ කලේ නැද්ද බොල......?? 

ෂික් අද යුරාජ් බස් එකේ වැඩ![]()

මේ ත්රෙඩ් එක කමු.... තරින්ද අංකල් ගෙදර ගියා.......!! 

1100 දුරකතනයකින් ලොග් විය හැකිද ?![]()

1100 වලින් 3G කෝල් ගතහැකිද බොල.....?? කෝ අර තොගේ අර සැම්සුන්ග් ලබ්බ.... ඒකට 3G කෝල් දෙන්න බැරි මොකද.....?? 

ඔබ ලොග් විය හැකි බව පැවසූ නිසා ඇසුවෙමි !! මක්නිසාද යත් බස් රත්නේ සතුව ඇත්තේ 1100 දුරකතනයක් බැවිනි !!
වචන භාවිතයේදී සංවර වන්න !!![]()

පල යන්න..... මගේ තියෙන ෆෝන් දෙකම 3G නිසා උඹට ඉරිසියාව....... Nokia 5800 and Sony Ericsson P1i 
මේකත් කන්න වරෙල්ලා....![]()

කෝ බං.... අපි නැතිනම් උඹලට මේ වගේ ත්රෙඩ් එකක්, ඈදගෙන යන්න බෑ නේ.......
බලපන්, ඊයේ තරින්ද අංකල්ගේ ත්රෙඩ් එක, අපි කාපු කෑම..... Pages 40 ත් පැනලා දැන්....... 

පල යන්න..... මගේ තියෙන ෆෝන් දෙකම 3G නිසා උඹට ඉරිසියාව....... Nokia 5800 and Sony Ericsson P1i
![]()

බස් රත්නෙ ව අද දැක්කෙම නැහැනෙ.....කූඩුවෙද දන්නෙ නෑ

මම උඹට කිව්වයි කියලා හිතා ගනින්......!! 
කරුණාකර ඔබගේ කතා විලාසය පිරිමියෙකු ලෙස වෙනස් කර ගැනීම යහපති. නැතහොත් ඔබගේ සංවර බව සහිත ත්රෙඩ් වල ලින්ක් මෙහෙ දැමීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න![]()

කෝ බං.... අපි නැතිනම් උඹලට මේ වගේ ත්රෙඩ් එකක්, ඈදගෙන යන්න බෑ නේ.......
බලපන්, ඊයේ තරින්ද අංකල්ගේ ත්රෙඩ් එක, අපි කාපු කෑම..... Pages 40 ත් පැනලා දැන්.......
![]()

මම නම් පුළුවන් විදියට ගේම දුන්නාමේ දැන් ඉහළින නියෝගයක් ලැබුනා අපි දෙන්නට සහයෝගෙන් තරියට වැඩක් දෙන්න කියල![]()