ඔරිය අපිට!!! අපි ඔරියට!!!
සහෝදරවරුනි , පු* දීපු කාලෙ ඉක්මන්ටම ඉවරයි!
ඊලඟට එන්නෙ සැප ගන්න කාලෙ! එලකිරි වගේ දෙමු විසිල් පාරක්!
අස්තට ජයවේවා...ඔරියට ජයවේවා...අපිටත් ජයෙන් ජයම වේවා !!!

Last edited:
ඔරිය අපිට!!! අපි ඔරියට!!!
සහෝදරවරුනි , පු* දීපු කාලෙ ඉක්මන්ටම ඉවරයි!
ඊලඟට එන්නෙ සැප ගන්න කාලෙ! එලකිරි වගේ දෙමු විසිල් පාරක්!

අස්තට ජයවේවා...ඔරියට ජයවේවා...අපිටත් ජයෙන් ජයම වේවා !!!![]()

අද පෘථිවිය සුවිශාල අර්බුදයක සිටින්නේ.මේකට හේතුව මානවයන්ගේ නායකයන්ගේ තියෙන වැරදි.මිනිසාගේ කෑදරකම නිසා ඔයාලා ඉන්නේ ලොකු කරදරයක.ඔයාලව බේරාගන්න පුලුවන් අන්තර්සක්වල තාක්ෂනයට.වසර බිලියන ගානක්, බිලියන ගානක් ජීවින් එකතුවි ගොඩනගපු තාක්ෂනය ඔයාලට හිතාගන්න බැරි තරම් විශ්මිතයි.උත්කෘෂ්ඨයි.අති විශිෂ්ඨයි. ඔයාලගේ ඔය තෙල්,ආහාර, ඇදුම් නිවාස ප්‍රශ්න අපිට ඉතාම සුලු දෙයක්.ධනවාදය කියන්නේ ලෝක විනාශයේ ඇරඹුමයි.නමුත් හැමෝම එක සමානව ජීවත් වෙන ලෝකයක ප්‍රශ්න අඩුයි.මුදල් භාවිතය විනාසයේ දොරටුව.මෙවැනි විශිෂ්ඨ තාක්ෂනයක් ඇති අන්තර් සක්වල සමානාත්මතාවය කියන්නේ සුලු දෙයක්.හැමෝටම ඕනී දේවල් ලබාදෙන එක අපි තාක්ෂනය තුලින් දිනලා තියෙන්නේ වසර බිලියන ගානකට කලින්.ඔරියන් කියන්නේ රතු ගැලක්ෂියක්.
මිනිසාට ඕනී ආහාර,ඇදුම් පැලදුම්,බෙහෙත්,අධ්‍යාපනය සහ නිවාස කියන ඉතාම සරළ දේවල්.මේ වගේ දේවල් ජනතාවට නිර්මාණය කරන්න බැරි නායකයන් කුමකටද?
හොඳ ප්‍රවාහන සේවයක්, පිරිසුදු ජලය කියන්නේ අපහසු දේවල් නෙවෙයි.පරිසරය වනසමින් ධනවතුන් සුලු පිරිසකට කඩදාසි මුදල් එකතු කරන නායකත්වය 2012 වසර තුල නිමා කරන බව පෘථිවීයේ අනාගත නායකයා වශයෙන් අන්තර්සක්වල වෙනුවෙන් මම ඔයාලට සහතික වෙනවා.
ඒ සතුට නිසා මම තීරණය කරා ඔබතුමා පාලකතුමා උනාම මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම එක්ක එකතු වෙලා අපි දන්න තාක්ෂණයෙන් ඔබ තුමාට වැඩිදියුණු කල පඩුපුල් අසුනක් තෑගී කරන්න..
ක්‍රියාකාරීත්වය කිව්වොත් මෙන්න මෙහෙමයි..
ලී පුටුවකට ටෙම්පරේච් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් හීටරයක් සෙට් කරනවා..
එක වැඩ කරන්නේ අපේ ඔරියන්තුමාගේ නම්බර් එකට කෝල් එකක් අරන් තමන්ගේ තියෙන දුකේ හැටියට එකේ ඉදලා නාමය දක්වා ඉලක්කමක් ප්‍රෙස් කරන්න..
ඊට පස්සේ අවශ්‍ය ගානට හීටරේ හීට් උනාට් පස්සේ මොටරෙකින් එකපාර ඇවිල්ල පස්ස රත් වෙන විදියට වදින්න (නැත්නම් මෙයා පොඩ්ඩක් රත් වෙන කොට මෙයා නැගිටියි)
තව බෙල්ට් එකකුත් දානවා රත් වෙන්න පටන් ගන්නකොටම ලොක් වෙන විදියට ...
මේකේ තාක්ශනේ ඔරියන් තුමා කියනවා වගේ අපිට හිතන්න බැරි විදියේ එකක් නෙමේ... ලංකාවේ තියෙන බඩු වලින් හදන්න පුළුවන් එකක්...
මගේම අදහසක්, කොපි කිරීමෙන් වලකින්න

The 2002 Chilbolton Crop Circle![]()
ET Face and Disk Message
Appeared in wheat on August 15, 2002
Crabwood, Hampshire UK
The crop circle disk had a binary code message,
the message was decoded exactly as it appears here:
Beware of the bearers of
FALSE gifts and their
BROKEN PROMISES.
Much PAIN but still Time.
There is GOOD out there.
We Oppose DECEPTION
conduit CLOSING
(BELL SOUND)
In the same year 2002, in the Tibetan Himalayas 24 Ancient Crystal Skulls - 16 human size and 8 small Crystal Skulls and 3 large Disks were found. The disks look like CD’s and were said to be made of cobalt and other metallic substances and look similar to the crop circle disk of 2002 with etchings much like the binary code.These Himalayan crystal skulls were found buried in caves. I believe these to be from the time of Atlantis & connected to the Blue-White Star Sirius and other Star systems.
The crop circle disk decoded above and the crop circle ET face of 2002 I believe to be connected to the Himalayan Crystal Skulls and disks. I believe this is confirmation and one of the signs of our time, that other extra-terrestial beings are trying to communicate with us and hope to assist us at this most critical time of our Earths’ evolution. The message to humanity is that if we don’t Wake Up, live with respect and integrity, love and unity, our beautiful Earth & humanity may be annihalated as it was in Atlantean times.
![]()
මම මේ වගේ බිසිනොස් එකක් පටන් ගන්නව!![]()

අද පෘථිවිය සුවිශාල අර්බුදයක සිටින්නේ.මේකට හේතුව මානවයන්ගේ නායකයන්ගේ තියෙන වැරදි.මිනිසාගේ කෑදරකම නිසා ඔයාලා ඉන්නේ ලොකු කරදරයක.ඔයාලව බේරාගන්න පුලුවන් අන්තර්සක්වල තාක්ෂනයට.වසර බිලියන ගානක්, බිලියන ගානක් ජීවින් එකතුවි ගොඩනගපු තාක්ෂනය ඔයාලට හිතාගන්න බැරි තරම් විශ්මිතයි.උත්කෘෂ්ඨයි.අති විශිෂ්ඨයි. ඔයාලගේ ඔය තෙල්,ආහාර, ඇදුම් නිවාස ප්‍රශ්න අපිට ඉතාම සුලු දෙයක්.ධනවාදය කියන්නේ ලෝක විනාශයේ ඇරඹුමයි.නමුත් හැමෝම එක සමානව ජීවත් වෙන ලෝකයක ප්‍රශ්න අඩුයි.මුදල් භාවිතය විනාසයේ දොරටුව.මෙවැනි විශිෂ්ඨ තාක්ෂනයක් ඇති අන්තර් සක්වල සමානාත්මතාවය කියන්නේ සුලු දෙයක්.හැමෝටම ඕනී දේවල් ලබාදෙන එක අපි තාක්ෂනය තුලින් දිනලා තියෙන්නේ වසර බිලියන ගානකට කලින්.ඔරියන් කියන්නේ රතු ගැලක්ෂියක්.
මිනිසාට ඕනී ආහාර,ඇදුම් පැලදුම්,බෙහෙත්,අධ්‍යාපනය සහ නිවාස කියන ඉතාම සරළ දේවල්.මේ වගේ දේවල් ජනතාවට නිර්මාණය කරන්න බැරි නායකයන් කුමකටද?
හොඳ ප්‍රවාහන සේවයක්, පිරිසුදු ජලය කියන්නේ අපහසු දේවල් නෙවෙයි.පරිසරය වනසමින් ධනවතුන් සුලු පිරිසකට කඩදාසි මුදල් එකතු කරන නායකත්වය 2012 වසර තුල නිමා කරන බව පෘථිවීයේ අනාගත නායකයා වශයෙන් අන්තර්සක්වල වෙනුවෙන් මම ඔයාලට සහතික වෙනවා.
එතකොට ඔබතුමා ඔරියගෙ හොර ශොට් එකක්ද?,ලෝක විනාසෙ නෙවෙයි මම නම් ඕනම එකකට රෙඩී!ඔරියන්තුමා අතුරුදහන් සමහරවිට ඔහුව මෙන් ඉන් බ්ලැක්ල ඇවිත් පැහරගෙන ගිහින් වෙන්න පුලුවන් තාම කිසිම ආරන්චියක් නෑ එයාව හොයාගන්න බැරිවුනොත් අනිවාර්යෙන්ම දෙසැම්බර් 21 වෙනිදට ලෝකය විනාශ වේවි.

ඔරියන්තුමා අතුරුදහන් සමහරවිට ඔහුව මෙන් ඉන් බ්ලැක්ල ඇවිත් පැහරගෙන ගිහින් වෙන්න පුලුවන් තාම කිසිම ආරන්චියක් නෑ එයාව හොයාගන්න බැරිවුනොත් අනිවාර්යෙන්ම දෙසැම්බර් 21 වෙනිදට ලෝකය විනාශ වේවි.

වැඩක් නෑ මචන්.. උඹලට බැරි උනානෙ ඔරියට ගාඩ් එක දෙන්න..
ඔය දැන් කියන්නෙ ආයෙත් ඔරිය පෝස්ට් දාන්නෙ නෑ කියලනෙ
මම හිටියනම් උස්සන්න ආපු උන්ට ගඩොල් බාගෙකින් හරි ගහනවා![]()

ඔරියන්තුමා අතුරුදහන් සමහරවිට ඔහුව මෙන් ඉන් බ්ලැක්ල ඇවිත් පැහරගෙන ගිහින් වෙන්න පුලුවන් තාම කිසිම ආරන්චියක් නෑ එයාව හොයාගන්න බැරිවුනොත් අනිවාර්යෙන්ම දෙසැම්බර් 21 වෙනිදට ලෝකය විනාශ වේවි.
ඔරියන්තුමා අතුරුදහන් සමහරවිට ඔහුව මෙන් ඉන් බ්ලැක්ල ඇවිත් පැහරගෙන ගිහින් වෙන්න පුලුවන් තාම කිසිම ආරන්චියක් නෑ එයාව හොයාගන්න බැරිවුනොත් අනිවාර්යෙන්ම දෙසැම්බර් 21 වෙනිදට ලෝකය විනාශ වේවි.

oriyo mage crystal skull post eka gana monada kiyanna thiyenne?
umba mukuth nokia hitiyoth umba boru kiyanawa kiyala apita piliganna wenawa!![]()
පිටසක්වල ජීවින් මට උපදෙස්දීලා තියෙන්නේ මේ දවස්වල වැඩිය පෘථිවියට පණිවුඩ දෙන එක අනවශ්‍යයයි.ඒ අය අහසේ ඉඳන් ඕන දේවල් කරමින් සිටිනවා.ඒක නිසා මට කරන්න දෙයක් එච්චරම නෑ.මේ වසරතුල පිටසක්වල ජීවින් යලිත් පෘථිවියේ පාලනය ගන්න එක ස්ථිරයි.එයාල මට යමක් කරන්න ඉල්ලුවොත් මම ඒක අනිවාර්යෙන්ම කරනවා. මේ වසර තමයි ඔයාලා දුක් විඳින අවසාන වසර.පෘතිවියේ ඉන්න විනාශකාරි,අපචාරි නායකයන්ගෙන් අපි ඔයාල මුදවගෙන ඔයාලට නියම නායකත්වයක් ලබාදෙනවා.