ගංතෙර

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බොහොම ස්තුතියි ලොකු අයියා.. අලුත විවාහපත් GAC කපල් එකටත් අපේ සුභ පැතුම්.. :cool::cool:
    bohoma isthuthi
    ජීනියා ලංකාවට ආව බං.. එ වුනාට ෆට්ට බිසී ;):dull::dull:

    kawadada uba ayeth yanne...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අළුත් කියන්නෙ දැන් අවුරුද්දක් විතර වෙනව මේක පටාන් අරගෙන.......

    :yes::yes:අවුරුද්දකට විතර කලින් දාපු අලුත් සීන් එකක්..
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මේකේ ගෑනු මනුස්සයෝ එහෙම නෑ නේද,මං අමු හෙළුවෙන් ආවේ නාගෙන යන්න.....:rofl::rofl:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    අළුත් කියන්නෙ දැන් අවුරුද්දක් විතර වෙනව මේක පටාන් අරගෙන.......

    :yes::yes:අවුරුද්දකට විතර කලින් දාපු අලුත් සීන් එකක්..

    එළ එළ.. කලින් දැක්ක මතකයක් නැහැ, ඒකයි ඇහුවේ :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලුත් ඈයො නෑවට කමක් නැහැ ගගට මුත්‍රා එහෙම කරනව නෙමෙයි හරියැ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kawruth naddoooooooooooooo


    අඩෝ..කවුරුත් නැද්ද කියල බලල හෙලුවෙන් ගගට පනින එක කැතයි ඩෝ..
    අපිත් මෙහෙ ඉන්නවා..බවලත් උදවියත් ඉන්න එකේ තෝ හෙලුවෙන් උඩදාගෙන ගගට පනිද්දි ගෑනු ටිකට මොකෑ වෙන්නෙ??