කුමාරවරුන් අතර කුමාරයා...

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කුමා උබ වැලන්ටයින් එක සමරන්න ටිටී එක්ක ආදර දූපතට ගියාලු නේද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමා උබ වැලන්ටයින් එක සමරන්න ටිටී එක්ක ආදර දූපතට ගියාලු නේද

    ඔව් බන්..කෙල්ලත් එක්ක ගියා..
    ටිටීවත් අරන් ගියා අපේ ආරක්ෂාවට.. ටිටිත් ඉතින් බුර බුරා හිටියා.. වෙන කාටවත් අපි ඉන්න පැත්තට එන්න දුන්නෙම නැහැ.. මොනා වුනත් ටිටිය හරි හොද කික්කි පැටිය බන්...
    :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටිටීගේ සිහින කුමාරයා..එලකිරි එකේ අංක එකේ කුමාරයා..කුමාර456 නැවත ආවා..

    ලෝල්...ලෝල්......
    හිටපිය මම කියන්න ප්‍රියම්භිකාවට...........උඹ කොහෙද යන වහුකුනකට සෙට් වෙන්න යනව කියලා.......!!!!:baffled::baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලෝල්...ලෝල්......
    හිටපිය මම කියන්න ප්‍රියම්භිකාවට...........උඹ කොහෙද යන වහුකුනකට සෙට් වෙන්න යනව කියලා.......!!!!:baffled::baffled::baffled::baffled:

    :growl::growl::growl: එහෙම කියන්න එපා අරයට...:baffled::baffled::baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලෝල්...ලෝල්......
    හිටපිය මම කියන්න ප්‍රියම්භිකාවට...........උඹ කොහෙද යන වහුකුනකට සෙට් වෙන්න යනව කියලා.......!!!!:baffled::baffled::baffled::baffled:
    කිරි මැටි කකා මඩේම ඉන්න කිඹුලා ‍යනවා යන්න.:baffled::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් බන්..කෙල්ලත් එක්ක ගියා..
    ටිටීවත් අරන් ගියා අපේ ආරක්ෂාවට.. ටිටිත් ඉතින් බුර බුරා හිටියා.. වෙන කාටවත් අපි ඉන්න පැත්තට එන්න දුන්නෙම නැහැ.. මොනා වුනත් ටිටිය හරි හොද කික්කි පැටිය බන්...
    :baffled::baffled:
    හා.....බලු කුක්කා..කූඩුවෙන් එලියට ආවද ? යනවා කූඩුවට ! :oo::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හා.....බලු කුක්කා..කූඩුවෙන් එලියට ආවද ? යනවා කූඩුවට ! :oo::lol:

    ඔයාගෙ සිහින කුමාරයා ඔයාව බලල යන්න ආවා...මොකෝ වෙන්නේ ටිටී පැටියෝ..

    කූඩු යන්න නෙමෙයි අපි දෙන්න කූඩු වෙමුද හොද නැකතක් එහෙම බලල..:P
     
    • Like
    Reactions: ruwantheekshana

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉරිසියා කාර කොල්ලො අතර කුමාර ලීලාවෙන් වැජඹෙන කුමාරයා...