කොල්ලනේ මට පොඩ්ඩක් if clauses වල type 1 and 2 ,explain දෙන්නකො සින්හල example එකකුත් එක්ක
like this...

.......
like this...
1.if you study hard,u can pass the exam.
2.if you studied hard.u could pass the exam
me deka mala tikak awul...2.if you studied hard.u could pass the exam

.......godak thanx puluwannam
පසුව ලියමි.......
එලකිරි එකෙ යලුවො කියන විදිහට අපෙ සිර් වැරදියි
උබ හොඳට ඉගෙන ගත්ත නම් පාස් වෙන්න පුළුවන්කම තිබ්බා kiyannae.." if you have studied wee,you could/would have passed the exam" neweida?

පසුව ලියමි.......
එලකිරි එකෙ යලුවො කියන විදිහට අපෙ සිර් වැරදියි
උබ හොඳට ඉගෙන ගත්ත නම් පාස් වෙන්න පුළුවන්කම තිබ්බා kiyannae.." if you have studied wee,you could/would have passed the exam" neweida?

Last edited: