any way bang....THANXXX1 ඔයා හොඳට පාඩම් කරොත් විභාගේ පාස් වෙයි (පාඩම් කරොත් <--- ඕක සිදු වුනොත් / විභාගේ පාස් වෙයි <--- මේ ඩේ සිදුවෙයි සහ අනාගෙතේ සිදු විය හැකි දෙයක් ගැන කියන්නේ)
2 ඔයා හොඳට පාඩම් කරානම් විභාගේ පාස් වෙයි (පාඩම් කරානම් <--- ඕක සිදුවෙලානම් පමණක් විභාගේ පාස් වෙයි ඒකත් අනාගතේ ගැන කියන අනාවැකියක්)
3 if you have studied well you would have passed the exam
ඔයා හොඳට පාඩම් කරානම් විභාගේ පාස් වෙන්න තිබ්බ (ඕකෙන් කියන්නේ දැනට වෙලා තියන දෙයක් ගැන)
but step to mastery of english gramme rpothe thiyenne... mehema 2 weni ekata
.....>>>>the simple past tense that is used in the if-clause don,t refer to pst time...



