if clauses දන්නවද??

1 ඔයා හොඳට පාඩම් කරොත් විභාගේ පාස් වෙයි (පාඩම් කරොත් <--- ඕක සිදු වුනොත් / විභාගේ පාස් වෙයි <--- මේ ඩේ සිදුවෙයි සහ අනාගෙතේ සිදු විය හැකි දෙයක් ගැන කියන්නේ)


2 ඔයා හොඳට පාඩම් කරානම් විභාගේ පාස් වෙයි (පාඩම් කරානම් <--- ඕක සිදුවෙලානම් පමණක් විභාගේ පාස් වෙයි ඒකත් අනාගතේ ගැන කියන අනාවැකියක්)


3 if you have studied well you would have passed the exam

ඔයා හොඳට පාඩම් කරානම් විභාගේ පාස් වෙන්න තිබ්බ (ඕකෙන් කියන්නේ දැනට වෙලා තියන දෙයක් ගැන)
any way bang....THANXXX
but step to mastery of english gramme rpothe thiyenne... mehema 2 weni ekata

.....>>>>the simple past tense that is used in the if-clause don,t refer to pst time...:baffled::baffled::baffled:
 

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මචං තව දෙයක් ඔය සර්ල කියන ඒවා එකපාරට විස්වාස කරන්නත් එපා
    ඔය සර් කොහේ උගන්වන කෙනෙක්ද ?
    අපේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ට english උගන්නන සර් කාරය කියල දීල ass කියන්නේ බූරුවට කියල :baffled::rofl:

    booruwata ass kiyanawa nam thamai. Eth oyaage kathaawa aththa. Mona de kaagen iganagaththath tikak hoyala balana eka hondai.