හෆ්ෆා... එහෙනම් උඹ තමා ටිටියට ගේම සෙට් කරලා දීලා තියෙන්නේ......!! කැතයි හොදේ.....!!
![]()

පිස්සුද බන්..මම එහෙම කරනවද මගේ සුදු ටිට්ටි පැටියට?? ලව් එක පටන් ගත්ත විතරයි කෙල වුනා.. දැන් ඉතින් හිටපන්කො ආයිත් අන්බෑන් වෙනකල්..
එතකල් අතේ පිහිට තමයි ඉතින්

හෆ්ෆා... එහෙනම් උඹ තමා ටිටියට ගේම සෙට් කරලා දීලා තියෙන්නේ......!! කැතයි හොදේ.....!!
![]()

පිස්සුද බන්..මම එහෙම කරනවද මගේ සුදු ටිට්ටි පැටියට?? 

උඹ තමා ඔය බලු වැඩේ කරවන්න ඇත්තේ !!අයියෝ ටිටියෝ !!
![]()

උඹ තමා ඔය බලු වැඩේ කරවන්න ඇත්තේ !!අයියෝ ටිටියෝ !!
![]()
හිටු ආයෙත් කාර් එකේ නිදා ගන්න වැඩේ සලස්වලා දෙන්නම් උඹට.......!! 

පිස්සුද බන්..මම එහෙම කරනවද මගේ සුදු ටිට්ටි පැටියට??
ලව් එක පටන් ගත්ත විතරයි කෙල වුනා.. දැන් ඉතින් හිටපන්කො ආයිත් අන්බෑන් වෙනකල්..
එතකල් අතේ පිහිට තමයි ඉතින්![]()

පව් යකෝ අර GIhan GTR .......!!අපෙත් ඕක තමයි බන්
ඒත් ඊයේ ඉඳං එකට එකෙක් කෙල හල හල ඉන්නවා![]()

හෆ්ෆා එහෙනම් ඉතින් ඉවරායි තමා...... උඹට කියන්න, දවසක්, මගේ එළකිරි ඩොන්ගලේ බලෙන් තියාගන්නේ ඔය උඹ කියන එකා.......!! 
පව් යකෝ අර GIhan GTR .......!!
ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්නා![]()

බඩුම තමා.... මේවා අක්කා දැන ගත්තොත්, මූ ආයෙත් කාර් එකේ තමා රෑට.......!! 

ඒකගෙ කරුමෙ තරම තමයි..මේක මගේ උරුම කරුමෙ තමයි..
ගිහානය පින් කරල තියෙනවා ටිටී ගෙන් බේරෙන්න..
මගේ කරුමෙට මම සෙට්වුනා කරුමෙට කර ගහන්න..

http://www.elakiri.com/forum/member.php?u=376488 ටිටීව Un BAN කරන්න කියලා ත්රෙඩ් එකක් දායි ඌ......!!![]()
මේ නොදන්න කමට අහන්නේ, එතකොට අර ඉන්න කෙනාට මොකද වෙන්නේ....??![]()

ඔන්න ඉතින් උදැල්ල දාන්න යනවා...යකෝ මට දෙකක් වැඩි නැහැ...
කුමාරයො කියන්නෙ එහෙම ජාතියක් තමයි..
අන්තංපුරේට තමයි ටිටී සෙට් කරගන්නෙ..![]()
උඹේ එක්කෙනාගේ නම්බර් එක දන්නේ නෑ නේ මේ පෝස්ට් එක පෙන්වන්න......!! 

මේ මේ අනුන්ගේ ගෑනු හොයන්නේ නැතුව ඉඳපන් උබ ආවා මෙතන
පොඩ්ඩක් පරක්කු උනොත් හැමදාම ටොක්කක් කනවා![]()

දෙන්නම් උඹට Gayendra ට කියලා...... ජම්බු..... 
බඩුම තමා.... මේවා අක්කා දැන ගත්තොත්, මූ ආයෙත් කාර් එකේ තමා රෑට.......!!
![]()