අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: හෆ්ෆා... එහෙනම් උඹ තමා ටිටියට ගේම සෙට් කරලා දීලා තියෙන්නේ......!! කැතයි හොදේ.....!! :rofl::P

    :angry::angry::angry: පිස්සුද බන්..මම එහෙම කරනවද මගේ සුදු ටිට්ටි පැටියට??
    ලව් එක පටන් ගත්ත විතරයි කෙල වුනා.. දැන් ඉතින් හිටපන්කො ආයිත් අන්බෑන් වෙනකල්..
    එතකල් අතේ පිහිට තමයි ඉතින් :(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ තමා ඔය බලු වැඩේ කරවන්න ඇත්තේ !! :angry: අයියෝ ටිටියෝ !! :(

    :angry::angry::angry: පිස්සුද බන්..මම එහෙම කරනවද මගේ සුදු ටිට්ටි පැටියට??
    ලව් එක පටන් ගත්ත විතරයි කෙල වුනා.. දැන් ඉතින් හිටපන්කො ආයිත් අන්බෑන් වෙනකල්..
    එතකල් අතේ පිහිට තමයි ඉතින් :(:(:(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif

    මෙන්න Speed Test එකත්....... Etisalat රොක්ස්...... :yes:

    අපෙත් ඕක තමයි බන් :D:D:yes::yes:

    ඒත් ඊයේ ඉඳං එකට එකෙක් කෙල හල හල ඉන්නවා :eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry: පිස්සුද බන්..මම එහෙම කරනවද මගේ සුදු ටිට්ටි පැටියට??
    ලව් එක පටන් ගත්ත විතරයි කෙල වුනා.. දැන් ඉතින් හිටපන්කො ආයිත් අන්බෑන් වෙනකල්..
    එතකල් අතේ පිහිට තමයි ඉතින් :(:(:(

    :rofl::P පව් යකෝ අර GIhan GTR .......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපෙත් ඕක තමයි බන් :D:D:yes::yes:

    ඒත් ඊයේ ඉඳං එකට එකෙක් කෙල හල හල ඉන්නවා :eek::eek:

    :rofl::rofl: හෆ්ෆා එහෙනම් ඉතින් ඉවරායි තමා...... උඹට කියන්න, දවසක්, මගේ එළකිරි ඩොන්ගලේ බලෙන් තියාගන්නේ ඔය උඹ කියන එකා.......!! :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::P පව් යකෝ අර GIhan GTR .......!!

    ඒකගෙ කරුමෙ තරම තමයි..මේක මගේ උරුම කරුමෙ තමයි..
    ගිහානය පින් කරල තියෙනවා ටිටී ගෙන් බේරෙන්න..
    මගේ කරුමෙට මම සෙට්වුනා කරුමෙට කර ගහන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඒකගෙ කරුමෙ තරම තමයි..මේක මගේ උරුම කරුමෙ තමයි..
    ගිහානය පින් කරල තියෙනවා ටිටී ගෙන් බේරෙන්න..
    මගේ කරුමෙට මම සෙට්වුනා කරුමෙට කර ගහන්න..

    http://www.elakiri.com/forum/member.php?u=376488 ටිටීව Un BAN කරන්න කියලා ත්‍රෙඩ් එකක් දායි ඌ......!! :lol:

    මේ නොදන්න කමට අහන්නේ, එතකොට අර ඉන්න කෙනාට මොකද වෙන්නේ....?? :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    http://www.elakiri.com/forum/member.php?u=376488 ටිටීව Un BAN කරන්න කියලා ත්‍රෙඩ් එකක් දායි ඌ......!! :lol:

    මේ නොදන්න කමට අහන්නේ, එතකොට අර ඉන්න කෙනාට මොකද වෙන්නේ....?? :rolleyes:

    ඔන්න ඉතින් උදැල්ල දාන්න යනවා...යකෝ මට දෙකක් වැඩි නැහැ...
    කුමාරයො කියන්නෙ එහෙම ජාතියක් තමයි..
    අන්තංපුරේට තමයි ටිටී සෙට් කරගන්නෙ..:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඉතින් උදැල්ල දාන්න යනවා...යකෝ මට දෙකක් වැඩි නැහැ...
    කුමාරයො කියන්නෙ එහෙම ජාතියක් තමයි..
    අන්තංපුරේට තමයි ටිටී සෙට් කරගන්නෙ..:baffled::baffled:

    :shocked: උඹේ එක්කෙනාගේ නම්බර් එක දන්නේ නෑ නේ මේ පෝස්ට් එක පෙන්වන්න......!! :rofl::P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔන්න ඉතින් උදැල්ල දාන්න යනවා...යකෝ මට දෙකක් වැඩි නැහැ...
    කුමාරයො කියන්නෙ එහෙම ජාතියක් තමයි..
    අන්තංපුරේට තමයි ටිටී සෙට් කරගන්නෙ..:baffled::baffled:

    එකකට *ර ගන්න බැරුව දෙකක්, අනේ පලයන් බන් යන්න ටිටිත් පිට තමයි :P :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :shocked: උඹේ එක්කෙනාගේ නම්බර් එක දන්නේ නෑ නේ මේ පෝස්ට් එක පෙන්වන්න......!! :rofl::P

    මේ මේ අනුන්ගේ ගෑනු හොයන්නේ නැතුව ඉඳපන් උබ ආවා මෙතන :angry::angry:
    පොඩ්ඩක් පරක්කු උනොත් හැමදාම ටොක්කක් කනවා :P:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ මේ අනුන්ගේ ගෑනු හොයන්නේ නැතුව ඉඳපන් උබ ආවා මෙතන :angry::angry:
    පොඩ්ඩක් පරක්කු උනොත් හැමදාම ටොක්කක් කනවා :P:D

    :frown::frown: දෙන්නම් උඹට Gayendra ට කියලා...... ජම්බු..... :angry: