ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    418094_159006180883873_100003234767332_234526_1816612833_n.jpg
     
    Feb 18, 2012
    24
    6
    0
    මේ අදහස් වලට එකගයි. ඇත්තට ම මහින්ද දැන් මොන රෙද්දක් කරනව ද කියල උන්නැහැ ගේ ඔලුවෙ ඉන්න උකුනො දන්නෙත් නැතුව ඇති.
    අනික තෙල් ප්‍රශ්නෙ ආවෙ ඉරානෙන් එන තෙල් නතර වෙච්ච නිසා. මම මේ කාරනේ කියන්නේ ආන්ඩුවට සුදු හුනු ගාන්න නෙවෙයි. මොකද මේ මෝඩ හරක් රැළ කරන ‍පො** චූන් වැඩ,දැයට කිරුළ,වැඩකට නැති උත්සව ආදිය නැවැත්තුවොත්, වංචාවල්, දූෂණ සහ යටි මඩි ගැහිළි නැවැත්තුවොත් මේ තරම් තෙල් මිළ ඉහල නංවන්න ඒන වෙන්නේ නෑ.........!!!
    ඇත්තට ම නියම ආර්ථික කළමණාකරණයක් නම් මේ ආන්ඩුවේ නැහැ.
    හැබැයි රාජ්‍ය බලය ලබා ගන්න සමහරු කරන මේ මෝඩ චූන් වලින් පරිප්පු කන්නේ අසරණ මිනිස්සු.

    මධ්‍යස්ථව බලලා කරුණක් හරිහැටි වැටහෙන එකෙක් දැක්කෙ කලෙකට පස්සෙ.
    ආන්ඩුවේ වැරදි වලට බැන්නට මහින්දට බැන්නට කමක් නෑ. ආන්ඩුව පෙරලන්න ගිහින් මේරටත් ලිබියාවක් කරන්න හදන කාලකණ්නි උද්ඝෝෂණ කාරයින්වයි ප්‍රශ්ණෙ.
    මොකෝ දැන් ඒකාධිපතියෝ පන්නපු ලිබියාව, ඊජීප්තුව සතුටින් සාමෙන් ඉන්නවැයි.
    උන් ඔක්කොම කබලෙන් ලිපට වැටිලා.
    අපේ රටේ හරක් කරන්න යන්නෙත් අපි කබලෙන් ලිපට වට්ටන්න හදන එකයි.
    අපි විරුද්ධ වෙන්න ඔනේ ඒකට.
     
    • Like
    Reactions: dath kimbula

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කුම්භ ඝෝෂක;12121439 said:
    මධ්‍යස්ථව බලලා කරුණක් හරිහැටි වැටහෙන එකෙක් දැක්කෙ කලෙකට පස්සෙ.
    ආන්ඩුවේ වැරදි වලට බැන්නට මහින්දට බැන්නට කමක් නෑ. ආන්ඩුව පෙරලන්න ගිහින් මේරටත් ලිබියාවක් කරන්න හදන කාලකණ්නි උද්ඝෝෂණ කාරයින්වයි ප්‍රශ්ණෙ.
    මොකෝ දැන් ඒකාධිපතියෝ පන්නපු ලිබියාව, ඊජීප්තුව සතුටින් සාමෙන් ඉන්නවැයි.
    උන් ඔක්කොම කබලෙන් ලිපට වැටිලා.
    අපේ රටේ හරක් කරන්න යන්නෙත් අපි කබලෙන් ලිපට වට්ටන්න හදන එකයි.
    අපි විරුද්ධ වෙන්න ඔනේ ඒකට.

    aniwa.march waladi gama dila andu balaya ganna puluwanda kiyala balan inne.eheme deyak unoth wenne mokakda kiyala mun hithanneth na ban.
    thamange pakse balayenam munta e athi ekai wela thiyenne.nathuwa ratata adarayak na ban.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දේශප්‍රේමීතවයයි..... දේශපාලනයයි..... කියන්නෙ දෙකක් නෙමෙයිද බන්.....
    දේශපාලනයට කඩේ යන එක දේශප්‍රේමීත්වය නෙමෙයි නේද...? දේශ ප්‍රේමීත්වයට පක්ෂ පාට බේද නෑ නේද.... දන්න එකෙක් කියල දීපල්ලෝ........ මේ නූල කියවල මට මඥ්ඥං වෙලා තියෙන්නෙ....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    හොදටම හොද වෙන්න තව පොඩඩක් වැඩි වෙන්න ඕනේ. ​
    තෙල් 200 ට යන්න ඕවේ
    පාන් 100 ට යන්න ඕනේ
    වතුර බිල 50% කින් වැඩි වෙන්න ඕනේ
    විදුලි බිල 50% කින් වැඩි වෙන්න ඕනේ
    පඩි අඩු වෙන්න ඕනේ...
    එතකොට තමයි අපේ අමාරැව හොද වෙන්නේ ..

    මුන්ට ඡන්දෙ දීපු අපිට බූවල්ලෙන් තලන්න ඕනේ ..
    \\\\\

    ane na ban a hoda wennet na,,balapan pan 500ta giyat ilaga chndeta puka uda dagena gihin MARA ta gahala ena ahati
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද තෙල් මිල ගැන හිතල 2010 චන්දෙ දුන්නෙ නැ,:P:P:P
    උබල කියන්නෙ r.සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහපු කෙනාට චන්දෙ දෙන්ඩ ඔනෙ කියලද ? රටේ ජනතාවට ඒහෙම,දෙමලුන්ට කඩේ යන එවුන් ජනාධිපති කරවන්ඩ හදන්ඩ, මොලේ අමාරැවක් නැ උබලට වගේ.
    යටම තියෙනව ආයෙත් ජනාධිපතිතුමා දිනයි කියල,ඒක හරි.මොකද උබලට තියෙන තෙල් අවුල වෙන අයට නැද්ද?? තියෙවනේ.ඒත් වෙනත් තීරනයක් ගන්නෙ මොකද, උබලට මොලයක් කියල කලදක් නැති නිසා විපක්ෂයට කඩේ ගියාට,අනිත් මිනිස්සු දන්නව රටේ විපක්ෂය =කොටි කියල.කොටින්‍ට කත් අදින එවුන්ට චන්දෙ අපි නමි දෙන්නෙ නැ,රටේ සමස්ථයකට හොදට මොලේ තියෙනව,ඒක හොදට මතක තියා ගන්න.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුම්භ ඝෝෂක;12121439 said:
    මධ්‍යස්ථව බලලා කරුණක් හරිහැටි වැටහෙන එකෙක් දැක්කෙ කලෙකට පස්සෙ.
    ආන්ඩුවේ වැරදි වලට බැන්නට මහින්දට බැන්නට කමක් නෑ. ආන්ඩුව පෙරලන්න ගිහින් මේරටත් ලිබියාවක් කරන්න හදන කාලකණ්නි උද්ඝෝෂණ කාරයින්වයි ප්‍රශ්ණෙ.
    මොකෝ දැන් ඒකාධිපතියෝ පන්නපු ලිබියාව, ඊජීප්තුව සතුටින් සාමෙන් ඉන්නවැයි.
    උන් ඔක්කොම කබලෙන් ලිපට වැටිලා.
    අපේ රටේ හරක් කරන්න යන්නෙත් අපි කබලෙන් ලිපට වට්ටන්න හදන එකයි.
    අපි විරුද්ධ වෙන්න ඔනේ ඒකට.
    නමුත් මචං මහින්ද මේ රටේ විධායක ජනාධිපති. ඒ බලය ඇයි ජනතා සුබ සෙතට පාවිච්චි නොකරන්නේ කියන ප්‍රශ්නය නම් මට තියනවා. මිනිස්සුන්ට යම් දෙයක් කරනව නම් ඒ මහින්ද ද, රනිල් ද, සෝමවංශද කියන එක අදාළ නෑ.......
    අවසාන විග්‍රහයේදි අපට ඉන්නේ දේශපාලකයෝ.උන් හිතන්නේ ඊළග චන්දය ගැන.
    අපේ පව අපට රාජතාන්ත්‍රිකයො නැති එක. ඔවුන් හිතන්නේ ඊළග පරම්පරාව ගැන.........

    අනික මේක දාපු මනුස්සයට........
    දේශප්‍රේමිත්වය කියන්නේ ආන්ඩුවට කඩේ යාම නෙවෙයි. සරළ ව එය වටහ ගන්න. නමුත් මහින්ද ගිය වර දේශප්‍රේමය පික් පොකට් ගැහුව කියන කතාව නම් කියන්න ඕන. ඒකට හේතුව වෙන විකල්පයක් නොමැති වීම. ඒකට බනින්න ඕන විපක්සයේ ගොං වාහෙල ටිකකට.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    \\\\\

    ane na ban a hoda wennet na,,balapan pan 500ta giyat ilaga chndeta puka uda dagena gihin MARA ta gahala ena ahati

    ඒත නෑ දැං තෙල් වැඩී කියල තෙල් නොගහ ඉන්නවද ... වතුර පාවිච්චි ​නොකර ඉන්නවද ... නෑනේ .... අපේ උන්ට මේව හොද පාඩම්... මේක කාගේ කරැමයක්ද කියල දන්නේ දෙයියෝ තමයි