RE: Lord Buddha's arguments against GOD

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ක්‍රිස්තියානියේ දෙවියෝ ඇත්ත නම් ඉතිං ඒතුමා එතුමාගේ මැවීමේ ඉඳලා මිනිස්සුන්ට වෙච්ච හැම වින්නැහියකම වගකීම බාරගන්ඩ ඔනේ.

දැන් ඔබෙ දෙමාපියන් ඔබට හොද නරක කියා දිලත් ඔබ දුරාචාරයෙ යනවා එහෙමත් නැතිනම් සල්ලි වලට මිනිමරනවා එයට වගකිව යුත්තෙ තමන්ව හැදු දෙමාපියන්ද? (උත්තර ඔව් නම් ඔබ මොන ආගමකටවත් නැති කෙනෙක් වනවා, අනෙක් කාරනය තමයි එක දෙමාපියන්ට කියන්න යන්නත් එපා එයාල ගොඩාක් දුක හිතෙයි)

එදා සිට අද දක්වා අංගවිකලව වෙලා දුක් විඳින , මැරෙන, කැන්සර් හැදිලා දුක්විදින හැම මිනිසෙක්ගේම දුකට වගකීම බාරගන්ඩ ඔනේ. මොකද එතුමා නේ මැව්වෙ අපිව.

Problem of evil ? right

මෙහෙමයි දුක යනු ඔබ යන මාර්ගය වැරදි කිමට ස්බාදහමයේ රතු එලියයි, මාර්ග නිති රිති කාඩා වන අනතුරු වලර රතු එලියවත්, මාර්ග නිතී රිතිවත් එවා හදුන්වා දුන් පුද්ගලය්න්ට දොස් පැවරිම කොතරම් වගකිම් රහිතද?

අපි කිව්වෙ නැනේ මවන්ඩ

අපි අපෙ අම්මලාට අපිව හදන්න කිව්වෙත් නැනේ, බුදු දහම අනුව මේ ජිවිතය දුකයි කියලා දෙමාපියන්ට තමා හැදුවා කියලා බනිනවාද? ජිවිතය දුකයි කියා ඔබ ලමයෙක් නොහාදා ඉන්නවාද? Just think about it buddy

හැබැයි ඉතිං ගොන් කතා කියල පැනල යන එක නම් එතුමාට වටින්නේ නැහැ.

ජෙසුස් වහන්සෙ හො දෙවියන්වහන්සෙ (කුතු දහමෙ එන) කිසිම විටකවත් ගොන් කතා කියලා නැ ප්‍රශ්නය තියෙන්නෙ එවා අපිට තෙරුම් ගන්න බැරි එකයි පුලුවන් නම් මොන්වාද කියපු ගොන් කතා කියලා ඔප්පු කරලා පෙන්වන්න මමත් ඉන්නවා එතුමා වෙනුවෙන් පිලිතුරු දෙන්න

අනික බයිබලේ කියන විදියට Almighty-All loving නේ.
Yes අනිවා අපෙ දෙවියන් සමග පමනයි ඔබට ද Relationship එකක් ගොඩනාගාගන්න පුලුවන් වන්නෙ අනෙක් ආගම් වල එන දෙවියන කිට්‍ටුවට වත් යන්න බැ , සමහර අය දැකලාවත් නැ පනිවුඩ එන්නෙත් වෙන අය අතේ

මේ විදියට තාර්කිකව බලන කොට අපට පෙනෙනවා මේ කියන දෙවියාට වැඩ බැරි බව. ඒ කියන්නේ ඔය කියන තරම් බලේකුත් නැහැ, අපිව මැව්වද කියන එකත් සැකයි. අන්තිමට අපිට පෙනේනවා මේ ද්යියොයි යුනිකෝන්, ටූත් ෆෙයාරි වගේ අමු ගජබින්නයක් බව.

ඔබෙ ප්‍රශ්න අනුව බලන කොට පෙනෙනවා අකීකරු පුත්‍රයන්ට තමාගෙ වැරදි දෙමාපියන්ට පවරන්න තරම් පහත් මට්ටමක වැටි ඇති බව නමුත් ඔබට තවමත් අවස්තාවන් තියෙන්වා මෙ තත්වය තෙරුම් අරගෙන නැවත සිත් හැරිමකින් එතුමා වෙත පැමිනෙන්න

එතුමා සතු ලොකුම බලය තමයි ආදරය, ගොඩාක් අය එතුමා වෙත නැවත පැමිනෙන් නෙ සැබැ ආදරය තුලින් විමෙන් එතුමාගෙ බලය මොනවාට පෙන්නුම් කරනවා

‍ටුත් ෆෙයාරි ගනයන අනෙකුත් ආගම් වල කාතාව උනත් ගන්න පුලුවන් නමුත් පව් කාර ජිවිත වලින් ඇත් වෙලා යහපත් පුද්ගලයෙකු වන්න එකිනෙකාට ප්‍රම කරන්න මුලු හතවතින්ම එවිට ඔබ ක්‍රිස්තුස් වහන්සෙ දකිනු ඇත.

ඔබෙගෙ විරුද්ධ අදහස් වලට මා ගරුකරන අතර වෙනත් හොද බෞද්ධයන් වගෙ අසභය වචන භාවිතා නොකරම ගැන ස්තුති වන්ත වෙමි

ආ දැන් ආමේන් කියන්න
.[/SIZE]:lol:[/QUOTE] Amen
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    ක්‍රිස්තියානියේ දෙවියෝ ඇත්ත නම් ඉතිං ඒතුමා එතුමාගේ මැවීමේ ඉඳලා මිනිස්සුන්ට වෙච්ච හැම වින්නැහියකම වගකීම බාරගන්ඩ ඔනේ.

    අනේ මහත්තයෝ ඇයි ඔයාට භූමිකම්පා, නායයෑම්, කුනාටු, සුනාමි වගේ "ස්වභාවික විපත්" මග ඇරෙන්නෙ? ඇයි අනේ ඒ?? :D:D

    මේ ලෝකය ඔය කියන සර්වබලදාරි දෙයියගෙ මැවීමක් නම් අඩුගානේ මේ වගේ විපත් වලින් තොර වෙන්ඩ තිබ්බනේ? ඊලඟට ලෙඩරෝග එව්වත් දෙවියගෙ මැවීම් වෙන්ඩ ඇති. පෝලියෝ හැදිලා අබ්බගාත් වෙලා පුකෙන් යන ලමයි දකින කොට එතුමා සතුටු වෙනවා ඇති මගේ වැඩ කියල. ඉපදෙනකොටම අත්පය නැතුව ඉපදෙන ලමයි දහදුක් විදලා මැරෙන කොට එතුමාට ජොලි ඇති. අපට නම් දුකයි ඒ වගේ හොඳ නරක නොදන්න ලදරුවොන්ට විපත් වෙනකොට. හැබැයි ඒකේ වග්කීම අපිව මැව්ව දෙයියෙක් ඉන්නව නම් බාරගන්ඩ ඕනේ, ඒ වගේම ඒ කියන්නේ මේ දෙයියා All loving නෙවෙයි මහ කුරිරු දුෂ්ට පාහර දෙයියෙක්. ලමයින්ට වින කරන හැම එකෙක්ම එහෙමයි. කැන්සර් හැදිලා මැරෙන හයක් හතරක් නොදන්න දරුවෝ ඒ විදියට විඳවන්නේ ඇයි. ඔය කියන දෙයියෙගේ all loving love කෝ? ඔය කියන දෙයියෙගේ almighty power කෝ?
    :D

    Problem of evil ? right

    මොන හුන්නස්ගිරියක් දොඩෝනවද මන්ද දැන් අපිට පැහැදිලියි නේ මේක Problem of a weak, cruel OR non existing god
    :P
     
    Since Evil & Suffering Exist, A Loving God Cannot ...?

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    විඩියෝ දාල වැඩක් නැහ. උත්තර දෙනවද මහත්තයෝ පොයින්ට් බයි පොයින්ට්, පැනල යන්නේ නැතිව?:rolleyes::rofl:
     
    adm&#00

    Member
    Sep 22, 2010
    36
    4
    0
    පෘතජ්ජන සියලුම අය පිස්සෙක් කියලා උගන්වන්නෙ කුමන දහමෙන් ද? ;)

    මම අහපු දේට ආගම සම්බන්ද උනේ කොහෙන්ද? , :oo::oo:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    විඩියෝ දාල වැඩක් නැහ. උත්තර දෙනවද මහත්තයෝ පොයින්ට් බයි පොයින්ට්, පැනල යන්නේ නැතිව?:rolleyes::rofl:

    පිලිතර එකෙ තියෙන්වා පොඩ්ඩක් බලලා ඉන්න කො
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    පිලිතර එකෙ තියෙන්වා පොඩ්ඩක් බලලා ඉන්න කො
    ඔයා දෙන්න පිලිතුරු. එකේ තියෙන්න තණකොල කන අයට උත්තරයක්. මොලෙ තියෙන එක්කෙනෙක්ට තව ප්‍රස්න 1000ක් අහන්න වෙනව එකේ තියෙන මෝඩ කතා ඇහුවහම.:D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනේ මහත්තයෝ ඇයි ඔයාට භූමිකම්පා, නායයෑම්, කුනාටු, සුනාමි වගේ "ස්වභාවික විපත්" මග ඇරෙන්නෙ? ඇයි අනේ ඒ??

    හොද ප්‍රශ්නයක් එකෙ වරදත් ඔබට ඔනෑ දෙවියන්වහන්සෙට පවරන්න , කිසිම දෙයක් නිකන් සිදුවෙන්නෙ නැ .... මිනිසා මේ මැතකදි තමයි දැන ගත්තේ තම අයහපත් ක්‍රියාවන් කොතරම් දුරට මුලු ලොකයටම බාලපන බව බුදුහාමුරුවොත් පවසනවා මේ ලොකය එකිනෙකට එකක් අන්තර්සම්බන්දයක් තිබෙන බව මේ සියලුම ස්භාවික විපත්වලට හෙතුව පරිසරයට හානි වන ක්‍රියාවන් බව ඔබ දන්නෙ නැතිවුනාට අද මුලු ලොකයම දනන්වා එම උතසහයත් අසාර්තක වෙනවා පුතෙ

    ඔබට විවෘත මනසක් ලැබෙවා !
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    මොන හතර බීරි කතාවක්ද බොලේ මේ ? මට පුකෙනුත් හිනා! දෙයියො මැව්ව ආදමා කියල එකෙක් පෙරේත කමට මොකක්ද ගෙඩියක් කෑවහම දෙයිය්යට මැල පැනල.(පෙරේත කම මැව්වෙත් දෙයියෝ ඈ!) මේ නිකන් දෙය්යෙක් නෙවෙයි, අර "ALL LOVING" දෙයියා. එයාමලු ලෝකෙ මැව්වේත්. හිහ් හිහ් හී.. ඉතින් ALL LOVING මල පැනපු දෙයියාට තරහ කොන්ට්‍රෝල් කරගන්න බැරුව තව සාපත් කරලා .. හිහ් හිහ් හී. ඇන්ගර් මැනේජ්මන්ට් කෝස් එකක් කලා නම් හරි ඉතිං.. අනේ මේ රොකට් යවන, ජෙනටික් ඉංජිනියරින් කරන විසි එක්වන සියවසේ අපිටද මේව කියන්නේ? අපි බූරුවෝ වගේද පේන්නේ?:D:lol:

    ඉතිං යකෝ ආදමා කල වැරැද්දට අද ඉපදෙන එවුන්ගෙන් පලිගන්න මූ මාර දෙයියෙක්නේ? කෝ බොල ALL LOVING?:lol:
     
    නෑ ඉතිං ඔයාට උත්තර නැත්තං බෑ කියන්න, බොරු බේගල් ගහල නෝන්ඩි වෙනවනේ. නම්බු පිටින් කියන්න මට උත්තර දෙන්ඩ බෑ කියල.
    ඔබට විවෘත මනසක් ලැබෙවා !:D
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    මොන හතර බීරි කතාවක්ද බොලේ මේ ? මට පුකෙනුත් හිනා! දෙයියො මැව්ව ආදමා කියල එකෙක් පෙරේත කමට මොකක්ද ගෙඩියක් කෑවහම දෙයිය්යට මැල පැනල.(පෙරේත කම මැව්වෙත් දෙයියෝ ඈ!) මේ නිකන් දෙය්යෙක් නෙවෙයි, අර "ALL LOVING" දෙයියා. එයාමලු ලෝකෙ මැව්වේත්. හිහ් හිහ් හී.. ඉතින් ALL LOVING මල පැනපු දෙයියාට තරහ කොන්ට්‍රෝල් කරගන්න බැරුව තව සාපත් කරලා .. හිහ් හිහ් හී. ඇන්ගර් මැනේජ්මන්ට් කෝස් එකක් කලා නම් හරි ඉතිං.. අනේ මේ රොකට් යවන, ජෙනටික් ඉංජිනියරින් කරන විසි එක්වන සියවසේ අපිටද මේව කියන්නේ? අපි බූරුවෝ වගේද පේන්නේ?:D:lol:

    ඉතිං යකෝ ආදමා කල වැරැද්දට අද ඉපදෙන එවුන්ගෙන් පලිගන්න මූ මාර දෙයියෙක්නේ? කෝ බොල ALL LOVING?:lol:

    :lol::lol::lol:
    Machan umbe thiyenne mara tharkane bun. Niyama Ponit ekata katha karana ekek. Hats Off Machan Rep +
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නෑ ඉතිං ඔයාට උත්තර නැත්තං බෑ කියන්න, බොරු බේගල් ගහල නෝන්ඩි වෙනවනේ. නම්බු පිටින් කියන්න මට උත්තර දෙන්ඩ බෑ කියල.
    ඔබට විවෘත මනසක් ලැබෙවා !:D

    if I try to give you an answer at this stage it will create more problem for you

    therefore i am better-off with your assumption " Y2K does not know the answer

    I accept it

    before explaining more I would like to ask

    what will be your answer? i mean why peope born disable ?

    and also I would like to know your religion as well
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මොන හතර බීරි කතාවක්ද බොලේ මේ ? මට පුකෙනුත් හිනා! දෙයියො මැව්ව ආදමා කියල එකෙක් පෙරේත කමට මොකක්ද ගෙඩියක් කෑවහම දෙයිය්යට මැල පැනල.(පෙරේත කම මැව්වෙත් දෙයියෝ ඈ!) මේ නිකන් දෙය්යෙක් නෙවෙයි, අර "ALL LOVING" දෙයියා. එයාමලු ලෝකෙ මැව්වේත්. හිහ් හිහ් හී.. ඉතින් ALL LOVING මල පැනපු දෙයියාට තරහ කොන්ට්‍රෝල් කරගන්න බැරුව තව සාපත් කරලා .. හිහ් හිහ් හී. ඇන්ගර් මැනේජ්මන්ට් කෝස් එකක් කලා නම් හරි ඉතිං.. අනේ මේ රොකට් යවන, ජෙනටික් ඉංජිනියරින් කරන විසි එක්වන සියවසේ අපිටද මේව කියන්නේ? අපි බූරුවෝ වගේද පේන්නේ?:D:lol:

    ඉතිං යකෝ ආදමා කල වැරැද්දට අද ඉපදෙන එවුන්ගෙන් පලිගන්න මූ මාර දෙයියෙක්නේ? කෝ බොල ALL LOVING?:lol:

    මේ දරුවා නැවතත් කිසිම වගකිමක් නැතුවා අදම් සහ එවගෙ කතාව ඔබට ලාමය වැඩි වගෙනම් මම මෙහෙම එය විග්‍රහා කරන්නම් මෙතන තියෙන්නෙ ප්‍රරෙත් කම පිලිබද ප්‍රශ්නයක් නෙමෙයි කීකරු බව පිලිබද ප්‍රශ්නයක් , මෙතන ප්‍රශ්නය වන්නෙ ඔබට පාලනයක් නොමැතිව මැව්වනම් නමුත් ඔබට සියල්ල පාලනය කරන්න පුලුවන් මනසක් ඇතිව ත්මයි මවලා තියෙන්නෙ නිතරම අපෙ සීමාවන්වලට යටත්ව කටයුතු කිරිම ඉතාවදගත් වෙන බව මෙ දරුවා දන්නෙ නැතුව ඇති :baffled:

    ලින්ගිකත්වය ගත්තත් එහෙමයි එය හුදු මින්ස් ප්‍රජනනය සදහා තිබෙන ආශාවකි එය ඉක්මවා බදුගහන තත්වයට යන එකෙ වගකිම ඔබ බාරගත යුතු වෙනවා මන්ද ඔබට එය පාලනය කිරිමට සියලුම හැකියාව ඇතිව නිර්මාරන කර ඇති නිසා ඔබ කියන විදිහට වන්නෙ පිහියෙන් ඇණනා කියලා පිහිය හදපු කෙනාට නඩු දැම්මා වගෙ කතාවක් :lol: එක තෙරුම් ගන්න ඔබට මද කලක් යයි කමක් න මම ඔබට උදව් කරන්නම්
     
    එතකොට ඔය දෙයියට ඇයි බැරි වුනේ එයාගේ තරහ පාලනය කරගන්න. මැව්ව එක්කෙනාට තරහ පාලනය කරගන්න බෑ, හැබැයි ආදමාට බැරි වුනාට මලපැන්න? මලපැනලා සාප කලා? ඈ මේ All :Dloving දෙයියෙක් ද?

    අනිත් ප්‍රස්නෙනුත් ඔයා පැනල යනව නේ?
    ආදමා කරපු වැරද්දට මේ අද ඊයෙ ඉපදෙන ලමා ලපටින්ට දඩුවම් දෙන්නෙ මොන පවකටද? ඒ දෙවියා All loving
    ??:D

    කකුලුවා කකුලු පැටියන්ට කිව්වලු කෙලින් පලයල්ලා කියල :P
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    එතකොට ඔය දෙයියට ඇයි බැරි වුනේ එයාගේ තරහ පාලනය කරගන්න. මැව්ව එක්කෙනාට තරහ පාලනය කරගන්න බෑ, හැබැයි ආදමාට බැරි වුනාට මලපැන්න? මලපැනලා සාප කලා? ඈ මේ All :Dloving දෙයියෙක් ද?

    And so we know and rely on the love God has for us. God is love. Whoever lives in love lives in God, and God in him. 1 John 4:16

    පුතෙ බයිබලයේ කොහොද කියන්න කෝ ආදි මව් පියන්ගෙ අකීකරුකම නිසා මල පැන්නා කියලා කියන්නෙ? ඔබට නැවත්ත් ලොකු වැරදිමක් වෙලා , බයිබලයෙ කියන්නෙ "God is slow to anger" කියලයි එවගෙ වකය නොදකින්නෙ මන්දැයි මා නොදනිමි.

    "The LORD, the LORD, the compassionate and gracious God, slow to anger, abounding in love and faithfulness" Exodus 34:6

    මදක් හිතන්නෙ දැන් ඔය ලමයාට ගවදාවත් හිතිලා නැද්ද අපෙ වැරදි තියෙනවා කියලා? දෙවිය්නවහනෙ ඔබට තොරාගැනිමෙ නිදහස දිලා තිබෙන්වා මෙ සන්කල්පය නිවැරදිව තෙරුම් නොගත්තොත් ඔබට මැරනකල්ම දෙමාපියන් තමයි වැරදි.

    ආදි මව් පියන් අකීකරු වුනාම මල පැනලා බැන වැදුනෙ නැ එතුමා පෙන්වා දුන්නෙ දෙමාපියන්ට අකීකරු විමෙ අයහපත් ප්‍රිති විපාකයි , එම තහනම් ගෙඩි කැවිට වන වින්නැහියිය ගැන කලින්ම අනතු‍රැ අගවා දිබුනා

    ඉතින් නිකරුනෙ ශාප කිරිමක් මෙතන සිදුවි නැ ඔනෙ හොද නරක දැන ගැනිමට Learning Model එකක් පැමිනිම විතරයි එයට හෙතුව එම ක්‍රියාවට පසුව මිනිසාට හොද නරක දැනගැනිමේ සිත පහල විමයි.

    ගොඩාක් අය එක අන්තයකට ගිහින් ප්‍රශ්න කරන්න බැලන්නෙ නමුත් දෙවියන් ව්හන්සෙ All Loving වගෙම All Justice.

    The LORD works righteousness and justice for all the oppressed. Psalm 103:6

    ඔබට සරල උදාහරනයක් කියන්නම්, හොදයි ඔබ ඔබෙ පුතාට ගොඩාක් අදරය කරන පොලිස් නිලදාරියෙක් දිනක් ඔබට ඔබෙ පුතා මිනිමැරුමකට සම්බන්ධ බව දැනගන්නවා ඔබ පුතාට කෙතරම් අදාරය වුනත් නීතිය ඉ‍ටුකරනවා ඔබ කියන පරිදි මෙ තාත්තා අදාරනිය පියෙක් නොවන්නෙ මන්ද? අනිවා ඔබ මම මෙතන හිටියානම් බොහොවිට නිතිය පසක දමා කුමන හො උපක්‍රිමයකින් තම පුත්‍රයාව බෙරගනිවි නිතියට පු‍ටුපා ? ඔබගෙ මතයට අනුව මෙම පියා අදරනීය පියෙකු වුනත් හොදින් සිතා බැලු කල ඔහු අදරනීය පියෙකු වන්නෙත් නැ නිති ගරුක පුරවැසියෙකුත් වන්නෙ නැ එක තෙරුම් ගන්න

    වරදක් කල විට එහි ප්‍රතිවිපාක තිබෙද්දිත් මිනිසා වැරදි කරනවා නම් ප්‍රතිවිපාක නොමැති කල කුමන ලෙස හැසිරෙයිද? මම ඔබට එක දෙයක් ඇත්දැකිමෙන් කියන්නම් ඔබ කීකරු දරුවලු ලෙස හොදින් ජිවිතය ගත කරනවිට ඔබව අර කියන All loving God ‍රැක බලා ගන්නවා, නමුත් ඔබ වරදක් කරන කල All Justice කියන දෙවියන් ඔබට දඩුවම් කිරිමට System එකක් (cause & effect) ගෙන එමේ වරදක් මා නම් දකින්නෙ නැත. නමුත් ක්‍රිස්තියානි දෙවියන්ගෙ වෙනස වන්නෙ ඔබට සමාව දිමටද එතුමන් සැදි පැහැදි සිටිම බවත් අමතක නොකරන්න. (Because he is all merciful as well)(හැබැයි කොන්දෙසි සහිතව) :yes:

    මම නම් කියන්නෙ ඔහුගෙ මේ Cause & Effect Learning model එක තරම් හොද දෙයක් ලොකයෙ නොමැති තරම්ය , ඔබ නිතර නිතර වැරදිම කල විට නිති රිති කඩ කල විට ඔබට දඩුවම් දිය යුතුය දඩුවම් නොදුන්නොත් දෙවියන් Justice නොවේ එක පැත්තකින් All Loving ද නොවේ

    Psalm 99:4 The King is mighty, he loves justice--you have established equity;

    හැබැයි එතුමා පුදුම ලෙස ඉවසන බවනම් මා හොදාකාරයෙන්ම දන්නා දෙයකි, හරියට අතදරුවකු නිතර නිතර වැරදි කලත් අම්මා කෙනෙකු ඉවසන ලෙසින් නමුත් ඔබ මුහුකුරාඅ කිය විටත් එසෙ හැසිරෙන එක තමයි ගැටලුව

    අනිත් ප්‍රස්නෙනුත් ඔයා පැනල යනව නේ?
    ආදමා කරපු වැරද්දට මේ අද ඊයෙ ඉපදෙන ලමා ලපටින්ට දඩුවම් දෙන්නෙ මොන පවකටද? ඒ දෙවියා All loving

    මෙකට නම් උත්තර තිබේ. (Thank god :D)

    අදම් සහ එව තමයි එදා මුලු මනුස්ස සන්හතියම නියොජනය කලේ, අදම් මුලු පිරිමි සන්හතියටමත්, ඒව මුලු ගැහනු සන්හතියටම නියොජනයක් වුනා හරියට ශ්‍රි ලන්කාව නියොජනයට ජනපති තුමා සමලුවට යනවා වගෙයි එතනදි එතුමාගෙ ක්‍රියාකාලාපය රටටම බලපානවා මෙතනක් එහෙමයි අදම් සහ එව දෙවියන්වහන්සෙට ඔප්පු කරලා පෙන්නුවේ "තොරාගැනිමෙ නිදහස අයුති ලෙස පාවිච්චි කිරිමට ඇති ඉඩකඩයි"

    මම දන්නවා ඔබ එ පිලිතුරට කැමති වන එකක් නැ , නමුත් අදත් අපි එතුමන්ගෙ නිතියට පටහැනි වනවා කියන්නෙ තහනම් ගෙඩි කනවා වගෙ වැඩක් තමයි ඉතින් එ ක්‍රියාවෙන් පාපය වැනි පිලිකාව ලොකයට ඇතුලු වුනා එය විවිද අවස්තාව ලැබුනොත් උපතෙදිම ඔබට ප්‍රතිවිපාක දෙනවා එහි උච්චත්ම අවස්තාවක් විය හැකියි උපතින්ම අපව අබාදිත කිරිම.

    අනෙක් කාරනය ත්මයි මිනිසාට තියෙන්නෙ කොතරම් වගකිමක් ද කියන්වා නම අපි අද කරන හොද හො නරක ක්‍රියාවක් අපෙ අනාගත පරපුරටද බලබාන බව, කාතාවට කියනවා පරම්පරා 7කට බලපානවා කියලා එතරම් වගකිමක් මිනිසාට තියෙන්නෙ නමුත් අද ඔබ වගෙ කිසිම වගකිමක් නැතිව වැඩ කරන නිසා තම්යි එහි අතුරු විපාක අපෙ ලමයින්ටත් විදින්නට සිදුවන්නෙ මට මෙ ගැන පොතක් වුනත් ලියන්න පුලුවන් ඉදිරියෙදි මම එය ලද පමනින් ලියන්නම්.

    අද අපෙ රටේ නායකයි පිස්සු කෙලින විට සමහර විට දරුනුතම විපාක විදින්නෙ බොහොවිට මිලග පරපුරයි මෙතනදිත් පැති ගනනාවකට වගකිම විසිර යනවා එක අතකින් දෙශ්පලකයො දෙශපාලු වන් වුනොත් එය මුලු රටටම කරන පාප රොත්තක් එහි විපාක බොහොය, අනෙක් පැත්තකින් බොරුවට නො‍රැවටි නියම නායකයන් පත් නොකරිමෙ වගකිම ජනතාව සතු වනවා එ විතරක් නොවෙයි සුදුසු පුදගලයන් රටට සෙවය නොකිරිමද වගකිම් පැහැර හැරිමක් අන්න ඔකයි මම කියන්නෙ අපි එකි නෙකට අන්තර් සබන්ධයි කියලා මම විතරක් නෙමෙයි මෙක කියලා තියෙන්නෙ ලොව පහල වු එක් ශ්‍රශ්ට ගුරුවරයකු වු අමා මහා බුදු පියාණන්ද මෙය පවසා ඇත

    Buddha believe that everything is interconnected - every object, being, and concept is connected to what caused it, and what is around it.
    Note: කියපු තැන හරියට දන්නෙ නැ

    Another famous quote;

    All human beings are interconnected, one with all other elements in creation.
    Henry Reed

    Therefore my brother stop sinning and change your ways

    "until I come and take you to a land like your own, a land of grain and new wine, a land of bread and vineyards, a land of olive trees and honey. Choose life and not death! "Do not listen to Hezekiah, for he is misleading you when he says, 'The LORD will deliver us." 2 Kings 18:32

    කකුලුවා කකුලු පැටියන්ට කිව්වලු කෙලින් පලයල්ලා කියල :P

    මෙ කාතව ගොඩාක් දුරට ගැලපෙන්නෙ ඔබතුමට එහෙම නැතිනම් මිනිස්සුන්ට මම ඔබට ඔප්පු කරා God's ways are always good කියලා ඔබට එය නොතෙරෙන්නෙ ඇදයට යාමය තියෙන මහත් වු කැමැත්ත නිසාවත්ද?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Hillsong Kids - Light of the World

    When Jesus spoke again to the people, he said, "I am the light of the world. Whoever follows me will never walk in darkness, but will have the light of life." John 8:12

    Jesus I know that you are the light let my brothers knows it as well if they really wants it (but not without their will)

    Jesus you are the light of this world , We have your light but people live in the darkness please let me take my brothers into the light that is to you because you are the light - Y2K