machanzzlzz mage phone ekak nathi una ada...imi no eka tiyanawa mage langa ...hoyaganna puluwanweyda phone eka

පොලිසියේ ඇන්ට්‍රියක් දාලා අන්ට්‍රියට පිටපතක් අරන් TRCSL එකට දෙන්න ඊට පස්සේ පොලිස් ලොක්කෙක් හරි ආණ්ඩුව් ලොක්කෙක්ගේ මාර්ගයෙන් පොඩ්ඩක් push එකක් දියන්

පොලිසියේ ඇන්ට්‍රියක් දාලා අන්ට්‍රියට පිටපතක් අරන් TRCSL එකට දෙන්න ඊට පස්සේ පොලිස් ලොක්කෙක් හරි ආණ්ඩුව් ලොක්කෙක්ගේ මාර්ගයෙන් පොඩ්ඩක් push එකක් දියන්

TRC ගියත් මචන් උඹට වැඩේ කර ගන්න බැරි වෙයි. ඒ නිසා phone එක ගැන අදහස අමතක කරපන්![]()

Mage 5800 nathiwela 10 months Wenawa Thama Na.
![]()
phone ekaa nathi unasamsung champ phone ekak bungodak watina ekakda?
neththan kattkak kana eke therumak ne

අත ඇරලා දාපන් ...දුක තමය්... සිර නැතිවිල්ලක් නම් IMI රෙද්දවල් වැඩක් නෑ >..පොලිසි ගිහින් ආතල් ගන්න සල්ලි වලින් වෙන එකක් ගනින් ...