phone ekaa nathi una

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
පොලිසියේ ඇන්ට්‍රියක් දාලා අන්ට්‍රියට පිටපතක් අරන් TRCSL එකට දෙන්න ඊට පස්සේ පොලිස් ලොක්කෙක් හරි ආණ්ඩුව් ලොක්කෙක්ගේ මාර්ගයෙන් පොඩ්ඩක් push එකක් දියන්
 
shehan12345

Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    පොලිසියේ ඇන්ට්‍රියක් දාලා අන්ට්‍රියට පිටපතක් අරන් TRCSL එකට දෙන්න ඊට පස්සේ පොලිස් ලොක්කෙක් හරි ආණ්ඩුව් ලොක්කෙක්ගේ මාර්ගයෙන් පොඩ්ඩක් push එකක් දියන්
    :yes::yes::yes::yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    TRC ගියත් මචන් උඹට වැඩේ කර ගන්න බැරි වෙයි. ඒ නිසා phone එක ගැන අදහස අමතක කරපන් :)
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    පොලිසියේ ඇන්ට්‍රියක් දාලා අන්ට්‍රියට පිටපතක් අරන් TRCSL එකට දෙන්න ඊට පස්සේ පොලිස් ලොක්කෙක් හරි ආණ්ඩුව් ලොක්කෙක්ගේ මාර්ගයෙන් පොඩ්ඩක් push එකක් දියන්

    sira bnz. lokkek allapan. ethakota un lagadi gaththu court oder ekak athulata ube ekath set karai. ita passe policeiya ekeka networks wala hoyala balai. habai tikak kal hitapan.. mkada airtel eken owa police walata balann denne week ekata parai(danna widihata) :baffled::angry::angry::angry::angry:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අත ඇරලා දාපන් ...දුක තමය්... සිර නැතිවිල්ලක් නම් IMI රෙද්දවල් වැඩක් නෑ >..පොලිසි ගිහින් ආතල් ගන්න සල්ලි වලින් වෙන එකක් ගනින් ...