Elakiri memeber "Sefirosu"

[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy
Yes machan. He told me also that he has a contact in dubai & he was the person who will get the laptop. That person in Athula sathrasinghe. His skype name is also Athula sathrasinghe.
මම සල්ලි දැම්මෙ අමුතු නමක් තිබ්බ ගිණුමකට බන්! Chali Wingik කියලා තිබ්බෙ!
 
Batman32

Banned
Feb 18, 2012
151
11
0
APOO MACHAN oya sefirosu kiyana eka amu horek.oka mage yaluwek genuth used iphone 3gs ekak thiyenawa kiyala hodata katha karala,hina wela , 25000 kata keliya.dan uuwa hoya gannath baha.
 
[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy
:angry: pala pala nai arinne nathuva api dannava ube hati... admin online ekanakan hitapan poddak :angry::growl::growl::growl: font wala color wenas karanne mattu wei kiyalada hahaha

උඹ මාර ඩයල් නෙ බන්! මම කිව්වෙ මටත් එකෙක් පොල්ලක් තිබ්බා කියලා. මේ දවස් වල මමත් ඒකට අප්සට් එකේ ඉන්නෙ. අනික මම එහෙම නම් පෝස්ට් 1200ක් දැම්මට පස්සෙ 20000ක් දුන්නත් යන්නෙ නැහැ.

u neda dial eka :baffled:

උඹ උගෙන් අහන්නෙ ඌට දිවැස් තියද?:baffled:
 
Batman32

Banned
Feb 18, 2012
151
11
0
Mal baba kiyala ekekuth innawa.uth muuth ekka set wela hora wada karanne.uuuth e phone horakamata set wela thibba. MAl baba kiyana ekagenuth parissam weyan
 
[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy
APOO MACHAN oya sefirosu kiyana eka amu horek.oka mage yaluwek genuth used iphone 3gs ekak thiyenawa kiyala hodata katha karala,hina wela , 25000 kata keliya.dan uuwa hoya gannath baha.
දැන් මුන් උඹටත් ඌමයි කියයි! මමත් එකෙක්ට ඇන්දිලා සල්ලි දුන්නා කිව්වම මුන් කියනවා මම ඌලු:lol: අපරාදෙනේ බන් උඹට ගිහින් ගන්න කතා කරන්න තිබ්බා නෙ! :baffled::baffled:
 
Batman32

Banned
Feb 18, 2012
151
11
0
දැන් මුන් උඹටත් ඌමයි කියයි! මමත් එකෙක්ට ඇන්දිලා සල්ලි දුන්නා කිව්වම මුන් කියනවා මම ඌලු:lol: අපරාදෙනේ බන් උඹට ගිහින් ගන්න කතා කරන්න තිබ්බා නෙ! :baffled::baffled:

mage yaluwek ta wechcha siddiyak.uuuth mey yakawa elakiri eken set wela, skype eken ehema katha karala , hodata fit wela,ape eka hithala thiyenne hoda dial ekak kiyala.Salli daala paypal ekata,eth aru ewala naha.Skype ,elakiri monawath naha. Pal horek.Mal baba kiyana dial ekath kiyala u hodai,trust karanna puluwan kiyala.Uth horek
 
[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy
Yes yes machan that the paypal address. :yes:
paypal එකක් නෙමේ බන්! bank එකවුන්ට් එකක්. මට ඩ්‍රාෆ්ට් එකක් එවන්න කිව්වෙ. ඒ රටේ අයිඩී ඉල්ලන්නෙ නැද්ද බන් එකවුන්ට් හදන්න? මම 2011-10-11 සල්ලි යැව්වෙ!
 
[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy

mage yaluwek ta wechcha siddiyak.uuuth mey yakawa elakiri eken set wela, skype eken ehema katha karala , hodata fit wela,ape eka hithala thiyenne hoda dial ekak kiyala.Salli daala paypal ekata,eth aru ewala naha.Skype ,elakiri monawath naha. Pal horek.Mal baba kiyana dial ekath kiyala u hodai,trust karanna puluwan kiyala.Uth horek
අපි එක එකාව විස්වාස කරන හින්දා තමා බන් සේරම! ආයෙත් නම් මම කඩේකින් මිසක් මිනිස්සුන්ගෙන් නම් අඩුවට ගන්න යන්නෙ නැහැ.
 
Batman32

Banned
Feb 18, 2012
151
11
0
අපි එක එකාව විස්වාස කරන හින්දා තමා බන් සේරම! ආයෙත් නම් මම කඩේකින් මිසක් මිනිස්සුන්ගෙන් නම් අඩුවට ගන්න යන්නෙ නැහැ.

dan api hithagena inne,GT ayyawa contact karala,IP eka ehema hoyagena, POLICIYATA complain karanna.
 
[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy

dan api hithagena inne,GT ayyawa contact karala,IP eka ehema hoyagena, POLICIYATA complain karanna.
එළනෙ! කොහොම හරි මගේ සල්ලි ටික ගන්න තිබ්බොත් ලොකු දෙයක් බන්. ඒ සල්ලි මම යාළුවෙක් ගෙන් ණයට ගත්තේ. ණය ගෙවනවා තවමත් :(
 
Batman32

Banned
Feb 18, 2012
151
11
0
එළනෙ! කොහොම හරි මගේ සල්ලි ටික ගන්න තිබ්බොත් ලොකු දෙයක් බන්. ඒ සල්ලි මම යාළුවෙක් ගෙන් ණයට ගත්තේ. ණය ගෙවනවා තවමත් :(

Mal baba kiyala dial ekak innawa.serch karala balapan.hodata katha karan ei,habai uuth pal horek
 
Halo

Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    paypal එකක් නෙමේ බන්! bank එකවුන්ට් එකක්. මට ඩ්‍රාෆ්ට් එකක් එවන්න කිව්වෙ. ඒ රටේ අයිඩී ඉල්ලන්නෙ නැද්ද බන් එකවුන්ට් හදන්න? මම 2011-10-11 සල්ලි යැව්වෙ!

    What i paid

    i5q078.jpg

    :(:(:(:(
     
    Halo

    Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    අපි එක එකාව විස්වාස කරන හින්දා තමා බන් සේරම! ආයෙත් නම් මම කඩේකින් මිසක් මිනිස්සුන්ගෙන් නම් අඩුවට ගන්න යන්නෙ නැහැ.

    Yes machan. Thats for sure.
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    Yes machan. Thats for sure.
    උඹට නම් 7000ක් නෙ? මට 68,000ක් ! වෙලාවට යාළුවෙක් ගෙන් ණයට ගත්තේ, නැත්තම් පොළියත් ගෙවන්න වෙනවා බර ගාණක්.
     
    Halo

    Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    මචන් ඉක්මනට paypal case එකක් ඕපන් කරපන්! එත කොට උන් සල්ලි ආයෙත් දෙනවා.

    machan when the transaction ID it inserted to PayPal they say its a personal payment therefore contact the other party directly. So sorryma thama. :( If it was a unauthorized or ebay transaction only they will investigate & refund machan.
     
    Halo

    Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    උඹට නම් 7000ක් නෙ? මට 68,000ක් ! වෙලාවට යාළුවෙක් ගෙන් ණයට ගත්තේ, නැත්තම් පොළියත් ගෙවන්න වෙනවා බර ගාණක්.

    First also he said that pay the full amount of $670 for the laptop. Then I told that can't be done. Then he said that to pay for the shipping only then pay the rest once it comes.