machan la. This guy took Rs.7000 from me from a ebay card & he didn't respond me up to today. He totally fooled me. Also he is suppose to get me a laptop which i have payed for. So IF ANY ONE HAVE A WAY OF CONTACTING HIM pls PM me with the details.
A cash reward is given to who ever gives me correct contact information about him.
![]()

adu gaane tel no ekak wath nedda ban? karapu de gena neweyi dan oo hoyaaganna widihak hithapalla
paypal එකක් නෙමේ බන්! bank එකවුන්ට් එකක්. මට ඩ්‍රාෆ්ට් එකක් එවන්න කිව්වෙ. ඒ රටේ අයිඩී ඉල්ලන්නෙ නැද්ද බන් එකවුන්ට් හදන්න? මම 2011-10-11 සල්ලි යැව්වෙ!
මටත් ඔය වගේම එකක් උනා මාස 2ක 3කට කළියෙන්. ඩුබායි ඉන්නවා කිව්ව එකෙක්ට සල්ලි යැව්වා ෆෝන් එකක් ගෙන්න ගන්න! දැන් ඌ ලොවෙත් නැහැ....
අම්බෝ බන් Post 1200 ගානක් දාපු එකෙක්නෙ! ඔච්චර ගොඩක් දාලා 7000කට පොල්ලක් තිබ්බා කියලා හිතන්නත් අමාරුයි බන්සිරාවටම ඌට කේස් එකක් වෙන්න ඇති
මම සල්ලි දැම්මෙ අමුතු නමක් තිබ්බ ගිණුමකට බන්! Chali Wingik කියලා තිබ්බෙ!
උඹ මාර ඩයල් නෙ බන්! මම කිව්වෙ මටත් එකෙක් පොල්ලක් තිබ්බා කියලා. මේ දවස් වල මමත් ඒකට අප්සට් එකේ ඉන්නෙ. අනික මම එහෙම නම් පෝස්ට් 1200ක් දැම්මට පස්සෙ 20000ක් දුන්නත් යන්නෙ නැහැ.
උඹ උගෙන් අහන්නෙ ඌට දිවැස් තියද?![]()
දැන් මුන් උඹටත් ඌමයි කියයි! මමත් එකෙක්ට ඇන්දිලා සල්ලි දුන්නා කිව්වම මුන් කියනවා මම ඌලුඅපරාදෙනේ බන් උඹට ගිහින් ගන්න කතා කරන්න තිබ්බා නෙ!
![]()
මෙහෙමනෙ බන්, අනිත් බැංකු වල ඔහොම මැන්ටල් නීති නැහැ! ඒත් අරුන්ගේ ඕක තියෙනවා කියලා මම 1000%ක් දන්නවා.
පිස්සුද බන්? මේක ෆ්ලෑශ් ගේම් එකක්!
දන්න විදිහට නම් රිෆරල් සීන් එක නවත්තලා තියෙන්නෙ මේකේ...
මුළින් තිබ්බෙත් රිෆරල්ලා $25ක් හෙව්වාම අපිට $1ක් ලැබෙන විදිහට
එහෙම අල්ලන්නෙ නැහැ බන්! බය නැතුව ගනින්.. මුළින්ම $200ක් ගනින්... ඒක ආවහම තව $200ක් ගනින්. ඒකත් ආවහම අනිත් $200 ගනින්... එක පාරම ඔක්කොම අදින්න ගියොත් එකවුන්ට් එකට බඩු සෙට් වේවි.
muu methan avith higakala diyunu una kiwwata muu thama higannek
minissunva mula karala salli ganna ekek mu. muta elakiri eke accounts keeyak tiyenavada danne naha. so mu thamai ubata ona dial eka. muge details tika hoyagena anivaren policiyata depan. habai mu lankave nemei vage dan inne. balapalla mun dennagema post eka vage font color eka arenna..Its the same bugger dude. Did you PM GTRZ about this issue????machan if you joined EK on feb 2012 how can you to the transaction on the on 2011.10.11? thats a little fishy.


please inform him.. I've already done it but he seem to be not responding., 



Its the same bugger dude. Did you PM GTRZ about this issue????please inform him.. I've already done it but he seem to be not responding.,
![]()
ඔය පොරට අයිඩී බර ගානක් තියෙනව, බුවා එකක් රෙප් කොටු 2ක් වගේ ආවහම අතෑරල දානව, ආයි Sefirosu එකෙන් පොර ලොග් වෙන්නෙ නෑ මලාට, වෙන එකකින් එයි, තව එකෙක් දෙන්නෙක්ගෙ දත ගලවල ආයි මේ වගේ ත්‍රෙඩ් එකක් වැටෙයි, මට කියන්න තියෙන්නෙ නොදන්න නොදැක්ක උන්ට සල්ලි දීල අමාරුවෙ වැටෙන්න එපා





Dont trust the people u meet online, even its Sinhalese, Tamil or even Muslim still the majority are bloody Thief'sThat's how these Muslim MFs are.![]()
Dont trust the people u meet online, even its Sinhalese, Tamil or even Muslim still the majority are bloody Thief's


හා හා කෑගහන්න එපා අයියෙආ....එතකොට මේකද උනේ අළුත් අයි.ඩි එක?
අරුගේ ගත්ත සල්ලි දියන්..![]()

ඔව් මචන් මේ ඌ තමයි![]()
Muu nede ara ADSENSE wlain hen ganan hambu una kiyala Proof-Pics post kare![]()

Its the same bugger dude. Did you PM GTRZ about this issue????please inform him.. I've already done it but he seem to be not responding.,
![]()
