hikzzzzzzzzzzzzzzzzzzzziskole uda thattuwe indan wadima dura kela gahawwa
anthime sir kenek ta maattu wela dawasama dana gahagena hitiya![]()
එළ හරකා;11943589 said:mama podi kale hithuwe flyet hadanne biththara katu walin kiyala uda yanna helluwata thiyenna onane ithin mama selan flyet ekak hadanna biththara katu ekathu karaa![]()
පූසගෙ රෑවුල කපල තියෙනවා...
පෑනෙ තුඩට ගිනිකූරු කුඩු දාලා,එක පිටිපස්සට කට්ටක් ගහල ඉටිපන්දමට අල්ලන් ඉදල තියෙන්වා...(එතකොට එක පුපුරනවා )
මම හිතන් හිටියෙ ටූත් පෙස්ට් එක අතුලෙත් රතු පාට & සුදු පාට ඉරි තියෙනව කියල.ඉස්සර ඔක බලන්න හෙන ට්රයි එක![]()
![]()
පොඩි කාලෙ හැට්ට කටු වලට මොනාද ගෙඩි වගයක් ගහගෙන මාලු බාන්න ගියා, ගෙට පල්ලෙහා තිබුන ඔයේ..










අම්ම බත් උයන්න හාල් අරගෙන වී ඇට අහුලලා විසික් කරන එක මට මාර ප්රශ්නයක් පොඩි කාලෙ
කොහොම හරි හෙන ගේමක් දීල වී ඇටේ පොත්ත ඇරලා ලොව ප්රථම වරට වී ඇටය ඇතුලේ හාල් ඇටයක් තියෙන බව හොයා ගත්තෙ මම තමයි
අම්මට ඉතිං පණ යන්න හිනා..කවුද යකෝ ඕව දන්නෙ..මට ඊට පස්සෙත් හිතුනෙම වී ඇටේ ඇතුලේ හාල් ඇටයක් තියේනම් විසි කරන්නෙ අපරාදෙනෙ කියලයි![]()





