පොඩි ගේම්ස් Mini Games ~~~~~~~

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පොඩි ගේම්ස් Mini Games ~~~~~~~

    crash-flash.jpg
    ඔයාලා මුලින්ම ගහපු ගේම මතකද? :confused:(වැරදියට හිතන්න එපා!:P:rofl:) අමතක වෙන්න විදිහක් නෑනේ මටනම් අද ඊයේ වගේ මතකයි. :yes:මට හම්බඋන ටිවී ගේම් සෙට්එකේ සුපිරි මාරියෝ. :rofl: මේවගේ ඔයාලත් ජීවිතේ මුලින්ම ගහපු පොඩි පොඩි ගේම්ස් ආසම ගේම්ස් මෙතන දාන්න:yes: ඔන්ලයින් ප්ලේ කරන්න බාන්න උනත් කමන්නෑ. මෙතනදි එළකිරි යාලුවොත්එක්ක බෙදාගන්න.:D
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම ගොඩක් කැමති ගේම මේක අල්ලපු ගෙදර ඉන්න මිනිහට කරදර කරන්න තියෙන්නේ. පනයන්න හිනාවෙවෙී ගහන්න පුලුවන්ගේමක්මේක.:lol:
    Neighbours From Hell 1&2
    34pgbio.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම ගොඩක් කැමති ගේම මේක අල්ලපු ගෙදර ඉන්න මිනිහට කරදර කරන්න තියෙන්නේ. පනයන්න හිනාවෙවෙී ගහන්න පුලුවන්ගේමක්මේක.:lol:
    Neighbours From Hell 1&2
    34pgbio.jpg
    Meke link1 deepanko, karadara karanna math asay..
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මම ගොඩක් කැමති ගේම මේක අල්ලපු ගෙදර ඉන්න මිනිහට කරදර කරන්න තියෙන්නේ. පනයන්න හිනාවෙවෙී ගහන්න පුලුවන්ගේමක්මේක.:lol:
    Neighbours From Hell 1&2
    34pgbio.jpg
    ko ban link eka
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Meke link1 deepanko, karadara karanna math asay..

    .............මේ සයිට් එකෙන් ගන්න...........

    2කොටසනම් තාම මම ගහලා නෑ ඔයලින්ක් එකේ 2කොටස වැඩනෑ.:yes: මම 2කේ DEmo එක ගහලා තියෙනවා:D එකේ ලෙවල් 2කයි. මොනා උනත් 1වගේම මරු. 2කේ අල්ලපුගෙදර මිනිහගේ ගෑනියි ලමයයි ඉන්නවා. ගෑනිට මළපුන්නාම මිනිහව චප්ප කරනවා:shocked: මරු ගහල බලන්නකෝ..;)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    .............මේ සයිට් එකෙන් ගන්න...........

    2කොටසනම් තාම මම ගහලා නෑ ඔයලින්ක් එකේ 2කොටස වැඩනෑ.:yes: මම 2කේ DEmo එක ගහලා තියෙනවා:D එකේ ලෙවල් 2කයි. මොනා උනත් 1වගේම මරු. 2කේ අල්ලපුගෙදර මිනිහගේ ගෑනියි ලමයයි ඉන්නවා. ගෑනිට මළපුන්නාම මිනිහව චප්ප කරනවා:shocked: මරු ගහල බලන්නකෝ..;)
    ++
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    .............මේ සයිට් එකෙන් ගන්න...........

    2කොටසනම් තාම මම ගහලා නෑ ඔයලින්ක් එකේ 2කොටස වැඩනෑ.:yes: මම 2කේ DEmo එක ගහලා තියෙනවා:D එකේ ලෙවල් 2කයි. මොනා උනත් 1වගේම මරු. 2කේ අල්ලපුගෙදර මිනිහගේ ගෑනියි ලමයයි ඉන්නවා. ගෑනිට මළපුන්නාම මිනිහව චප්ප කරනවා:shocked: මරු ගහල බලන්නකෝ..;)
    :P
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Neighbors from hell nam maxxa eth mulinma gahapu game widiyata hodatama mathaka tiyenne Dave thamai...

    මචන් ඔයා ඒකේ 2වෙනි එක ගහලා තියෙනවනම් දෙන්නකෝ. මට DEMO එක හම්බඋනේ ඒකේ ලෙවල් ඔක්කොම නෑ:yes::D
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචන් ඔයා ඒකේ 2වෙනි එක ගහලා තියෙනවනම් දෙන්නකෝ. මට DEMO එක හම්බඋනේ ඒකේ ලෙවල් ඔක්කොම නෑ:yes::D

    ow machan 2 weni eketh serama level gahuwa dan godak kal wenawa mage kalin ahrd eke nam tibuna eka pichchuna. mata mathaka widiyata torrent ekakin mama gaththe wait mama hoyala dennam.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    punch n crunch

    77943587.gif

    19479695.jpg
    මේකත් අරක වගේ මරු ගේමක් පුතිවාදියාට මුම ඇදවෙන්න කවන්න :lol:පුලුවන් ගේමක් මේක. පොඩි දුක හිතෙන කේස් එකකුත් කියන්න තියෙනවා. ඇමරිකන් බොසාලා අපේ ඩව්ලෝඩ් සයිට් බ්ලොක් කරල නිසා ලින්ක් හිගයි.:no: මම ලින්ක් එකක් හොයොගෙන බාලා ඔයාලට ලින්ක් එක දෙන්නම් හැබැයි ඒහෙට. මම දැන් යනවා .:P