පොඩි ගේම්ස් Mini Games ~~~~~~~
ඔයාලා මුලින්ම ගහපු ගේම මතකද?
(වැරදියට හිතන්න එපා!
) අමතක වෙන්න විදිහක් නෑනේ මටනම් අද ඊයේ වගේ මතකයි.
මට හම්බඋන ටිවී ගේම් සෙට්එකේ සුපිරි මාරියෝ.
මේවගේ ඔයාලත් ජීවිතේ මුලින්ම ගහපු පොඩි පොඩි ගේම්ස් ආසම ගේම්ස් මෙතන දාන්න
ඔන්ලයින් ප්ලේ කරන්න බාන්න උනත් කමන්නෑ. මෙතනදි එළකිරි යාලුවොත්එක්ක බෙදාගන්න.

මරු ගහල බලන්නකෝ..

මම ලින්ක් එකක් හොයොගෙන බාලා ඔයාලට ලින්ක් එක දෙන්නම් හැබැයි ඒහෙට. මම දැන් යනවා .