භික්ෂූන් වහන්සේලා මරන ටිබෙටය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    භික්ෂූන් වහන්සේලා මරන ටිබෙටය

    404521_10150667107621934_151742781933_11364578_325987555_n.jpg



    නිගන්ඨානුකරන අවිහිංසාව නිසාම නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කඩන තැන දක්වා තැබූ ටිබෙටයේ භික්ෂූන් වහන්සේලාට අත් වී ඇති ඉරණමයි මේ.

    මෙහෙම ගියොත් මේ වගේ දේවලුත් මේ සිංහල දේශයේ සිදුවන දිනය වැඩි දුර නොවනු ඇත.

    අන්න එදාට ඒ හිමිවරුන්ගේ ජීවිතය වැනසීමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔබගේ දරුවන් සැරසෙද්දී අන්‍යාගමිකයින් විසින් ඔබගේ ඒ දරුවන්ටත් බෞද්ධ තලිබාන්ලා යැයි හංවඩු ගසනු ඇත.




    මුහුනු පොතෙන් -
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මෙහෙම ගියොත් ලංකාවෙත් මේ ටිකම තමා වෙන්නෙ...