ඒක සාර්ථක පිළිතුරක් නෙවෙයි. ළමයෙක්ගේ ශරීර වර්ධනය සහා එහි ප්‍රමාණය ගැන මට කියන්න එන්න එපා. මම biology කරේ. අනික අවුරුදු 6 බැන්ද ළමයෙක්ව අවුරුදු 9 දක්වා sex නොකර තියාගත්තා කියන එක අමූලික බොරුවක් කවුද එහෙම කරන්නේ බැනද දවසෙම ගහනවා මිසක්. එතකොට මොහමඩ් sex කරලා තියෙන්නේ ඒ කෙල්ලට අවුරුදු 6 ක් වෙනකොටයි පස්සේ ලැජ්ජාවට වහගන්න 6 9 වුනා. සමහර විට ඕක ගහලා තිබ්බ බෝඩ් එක අනෙක් පැත්තට හැරුනද දන්නෙත් නෑ.
ඔහොව්.. නවත්තන්න ඔතනින්ම...



උම්බෙ සන්කල්පන වලින් වැඩක් නැ යාලුව.. සාක්ශි තියෙන හැටියට තමය්.. ඔක්කොම..අවුරුදු 9ක් කිව්වොත් අවුරුදු 9ය්.. නැතුව උම්බෙ අදහස් වලට ඉඩ නැ..



අනෙ උම්බ මෙ කරපු Bio එව වලින් වැඩක් නැ...



මට එහනම් කියපන් '' කාසියප්ප බුදු හාමුදුරුවො'' අවුරුදු දෙදාහක් ජීවත් උනා කියලා ඉතිහාසෙ ලියවිලා තියෙනව.. එහෙනම් මට කියපන් උම්බ ඉගන ගත්තු දෙවල් වලින් එක කොහමද උනෙ කියල? මනුස්සයෙකුට අවුරුදු දෙදාහක් ජීවත් වෙන්න පුලුවන්ද?
උම්බට මතකද සිරි පාද කන්දෙ තිබුනු කකුල් පාදයෙ ප්‍රමානය? එක සමාන්‍ය මනුස්සයකුගෙ කකුල් අඩි සටහන් වගෙද තියෙන්නෙ? එ පාදයෙ ප්‍රමානය අඩි 90 ක උස තියන මනුස්සයකුගෙ වෙන්න ඔනෙ කියලා මතයක් තියෙනව.. එහෙනම් මට කියපන් උස අඩි 90 මිනිස්සුත් මෙ ලොකෙ එහෙනම් ජීවත් උනාද?
එච්චර දුරට යන්න ඔනෙ නැ.. අපි අපෙ කාලයෙ තියන උදාහරනයක් බලමු..
උම්බ මම දාල තිබිච්ච උදාහරන දකින්න ඇතිනෙ.. එහනම් මට කියපන් බලන්න '' බ්‍රෙට් ලී'' ව උම්බ දන්නවනෙ.. උ සෙල්ලම් කරන්න එනකොට අවුරුදු 18 වත් නැ.. එත් උගෙ ඇගෙ ප්‍රමනය අවුරුදු 25 එකෙක්ගෙ වගෙ තිබුනෙ..
හරි අපි තවත් උදාහරනයක් බලමු.. අපි අෆ්රිඩිව ගමු.. උ සෙල්ලම් කරන්න එනකොටත් උට වයස 17ක් විතර ඇති.. එ උනත් උ ගෙ ඇගෙ ප්‍රමනය එ වයසෙ හැටියටද තිබුනෙ... ??
එ වගෙ තමය් මීට අවුරුදු 1800 ට කලින් ජීවත් වෙච්ච මිනිස්සුත් දැන් කාලෙ මිනිස්සුන්ට වඩා ගොඩකක් ප්‍රමනයෙන් ලොකුය්.. එගොල්ලන් අපිට වඩා ශක්තිමත් බවත් ඉතිහාසයෙ සදහන්.. අනිත් එක අපි දන්න දෙ තමය් පිරිමි ලමය්න්ට වඩා ගැහනු ලමය්න්ගෙ ඇගෙ වර්දනය වැඩි.. ගැහෙනු ලමයෙක් ලොකු ලමයෙක් වෙන්න අවුරුදු 8, 9 කින් වෙන්නත් පුලුවන් නැත්තම් අවුරුදු 16ක් වෙනකන් යන්නත් පුලුවන්..
කොහම නමුත් ආය්ශා මැතිනිය අවුරුදු 9 වෙනකොට ලොකු ලමයෙක් වෙල ඉදියා කියලත් සාක්ශි තියෙනව...
දැන් බලමු ආය්ශා මැතිනිය කියන්නෙ කව්ද කියල... ආය්ශා මැතිනියගෙ තත්තා තමය් නබිතුමාට හිටපු කල්යාන මිත්‍රයා... පිරිමි කට්ටියගෙන් ඉස්සෙල්ලම ඉස්ලාම් ආගම වැලද ගත්තු කෙනාත් එය තමය්... මොකද එ නබිතුමා ගැන් ඔහු හොදට දැන සිටියා..
කොහම නමුත් අවුරුදු 18 වෙනකන් ලමයකුගෙ බාරකාරයට පුලුවන් එ ලමයා වෙනුවෙන් ඕනම තීරනයක් ගන්න.. හැබෙය් මතක තියගත යුතුය් අවුරුදු 1500 ට කලින් දැන් තියන සන්ස්කෘතිය නෙමෙය් තිබුනෙ...
එ කාලෙ නබිතුම වැනි ආගමික සහ දෙශපාලන නායකූකට තමන්ගෙ දුවව බන්දල දෙන්න ඕන තරම් කට්ටිය හිටිය...
ආය්ශා මැතිනියව උනත් එතුමියගෙ දෙමව්පියන් සහ නබිතුමාගෙ හොදම යාලුවා වන අබු බක්කර් තුමා තම සිය කැමත්තන්ම තමය් බන්දලා දුන්නෙ...
දෙමව්පියන් වෙච්ච එ දෙන්නටම ප්‍රශ්නයක් නොවිච්ච කාරනවක් කොහමද උම්බලට ප්‍රශ්නයක් උනෙ?
හා.. මට අමතක උනා...උම්බලා කියන්නෙ එ ලමා අපචාරයක් කියලනෙ...
ලමා අපචාර ගැනය් , මානව අය්තිවාසිකම් ගැනය් කතකරන්න ඇත්තටම උම්බලට ලැජ්ජ නැද්ද බන්...?
මම උම්බ්ට දීල තිබිච්ච ත්‍රෙඩ් එකක දාල තිබුනා දක්කද දන්නෙ නැ.. කුරුනැගල පැත්තෙ අවුරුදු 12 ගැහෙනු ලමයෙක්ව ගමෙ ඉන්න 36 දෙනෙක් දූශන කරල තිබුනා... උමබල හරිනම් කතකරන්න ඔනෙ එ ගැන... කැගහන්න ඔනෙ එවට.. නැතුව වෙන ආගමකට මඩ ගහන්න අවුරුදු 1500 ට කලින් වෙච්ච දෙවල් ගැන නෙමෙය්..
ලන්කාවෙ ගිය අවුරුද්දෙ විතරක් දූශන 1800 ට වැඩි
එවයෙන් වැඩියෙන්ම වෙලා තියෙන්නෙ තමන්ගෙ පවුල් සාමජිකයන්ගෙන්..
මම මෙතන කාගෙවත් හරි වැරදි කියන්නෙ නැ.. එ වගෙම මම කිසිම ආගමට වැරදි කියන්නෙත් නැ.. අපි ඔක්කොම මිනිස්සු.. ඉස්සෙල්ලා අපි කරන්න ඔනෙ අපෙ වැරදි හදගන්නෙක.. ඊට පස්සෙ තමය් අනිත් අයගෙ වැරදි හොයන්න ඔනෙ..
මම ඇත්තටම් කියන්නෙ මචන්.. මට මෙහෙම එලකිරි එකට අවිල්ලා බොරු නමකින් උම්බලට මෙව කිය කිය ඉන්න ඔනෙ නැ...
මම දන්නව එලකිරි එකෙ ඉන්නෙ 75% අවුරුදු 20 අඩු කට්ටිය... උම්බලගෙ ප්‍රශ්නෙ උමබලා තාම සාමජයට ගිය නැති කට්ටිය.. සමාජය කියන්නෙ මොනවද කියල දන්නැති කට්ටිය.. සමජයට ගිහින් කාලයක් යනකොට හිතෙ තියෙන කහටකන් නිකම්ම නැති වෙල යය්.. එ උනත් මෙ කහට හිතෙ තියගෙන සමාජයට යන්නෙප.. මොකද ඔයගොල්ලන්ටම තමය් දුක් වෙන්න වෙන්නෙ..
මට කී දෙනෙක් කුනුහරපෙන් බැනල රෙප් කපනවද? එහම කරාම කරපු කාටිය හිතන්නෙ මහ ලොකු වැඩක් කර කියල... එහම උනා කියල මට වෙන පාඩුව මොකක්ද? මට රෙප් එකක් අඩු උන කියලා දවසකට කන්න නැති වෙනවද?
ඔක්කොටම හැතුව අපෙ හිත.. අපි මෙ ලොකෙ ජීවත් වෙන්නෙ වැඩිම උනොත් අවුරුදු 100 ය්.. මෙ පොඩි කාලය ඇතුලතුල මෙ විදිහට ගහමරගන්නෙ... පුලුවන් තරම් හම්බකරන්න ඔනෙ මිනිස්සුන්ව මිසක් සල්ලි නෙමෙය්..
මෙ රටෙ ජාඅති වාදය අවුස්සන මිනිස්සුන්ගෙ පරමාර්තය තාමත් ඔයගොල්ලො දැන ගත්තෙ නනෙ.. එවට හසුවෙන්නෙපා.. හැමොමත් එක්ක සමගියෙන් ඉන්න බලන්න.. මෙ මගෙ රට.. වෙන කාටවත් අය්ති නැ කියල කියන්නැතුව.. මෙ රටෙ අපි හැමොගෙම රට කියල හිතල අපි මෙ රට සන්වර්දනය කරමු..
මම මෙතන කිසිම ආගමක් Promote කරන්න ආවෙ නැ..
එහෙනම් හෙමොටම ජය වෙවා හොදෙ.. මම ටිකක් සන්වෙදි උනා.. ඔයගොල්ලො එව ගනන් ගන්නෙපා.. සමාන්‍ය පරිදි රෙප් කපලා කුනුහරපෙන් බැනල යන්න... අවුලක් නැ..



Last edited:




