
සුද්දා පිට ගිහින්![]()



![]()
- saved few seconds of your life and a click. -
අන්නාසි කන්න හොද නැහැ කියන්නේ ඇත්තද බං?ඇසිඩ් ද මොනාද තියෙනවලු නේහ්..
![]()
කොහොමත් ඉංග්රීසි සරු බාසාවක් නොවෙයි. පළතුරු වලට තියන නම් බලන්න. තියෙන්නේ එක්කෝ ඇපල් (වුඩ් ඇපල්, පයින්-ඇපල්) නැත්තං බෙරි (ස්ට්රෝෙබරි, රාස්ප්බෙරි) නැත්තං ෆෘට් (ඩ්රැගන් ෆෘට්, පැෂන් ෆෘට්)..................The word "pineapple" in English was first recorded in 1398, when it was originally used to describe the reproductive organs of conifer trees (now termed pine cones). The term "pine cone" for the reproductive organ of conifer trees was first recorded in 1694. When European explorers discovered this tropical fruit in the Americas, they called them "pineapples" (first so referenced in 1664 due to resemblance to what is now known as the pine cone). විකි පීඩියා එකේ තිබුනේ
elam machan +8


thanx machanThe word "pineapple" in English was first recorded in 1398, when it was originally used to describe the reproductive organs of conifer trees (now termed pine cones). The term "pine cone" for the reproductive organ of conifer trees was first recorded in 1694. When European explorers discovered this tropical fruit in the Americas, they called them "pineapples" (first so referenced in 1664 due to resemblance to what is now known as the pine cone). විකි පීඩියා එකේ තිබුනේ


කොහොමත් ඉංග්රීසි සරු බාසාවක් නොවෙයි. පළතුරු වලට තියන නම් බලන්න. තියෙන්නේ එක්කෝ ඇපල් (වුඩ් ඇපල්, පයින්-ඇපල්) නැත්තං බෙරි (ස්ට්රෝෙබරි, රාස්ප්බෙරි) නැත්තං ෆෘට් (ඩ්රැගන් ෆෘට්, පැෂන් ෆෘට්)..................






