නුවර එළියේ සොඳුරු නවාතැනක්

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    නුවර එළියේ සොඳුරු නවාතැනක්

    54227248.jpg

    Gregory වැව ඉස්මත්තේ පිහිටි නිවාඩු නිකේතනයක් ගැනය් මේ කියන්නේ. සාදාරන මිලකට ඔබට මෙම ආයතනයේ සේවය ලබාගැනීමට පුළුවන්.

    මිල ගණන්

    කාමරයක් Off Season - Rs 2,500.00 :)
    කාමරයක් Season - Rs 5,000.00 :cool:
    කාමරයක් High Season- Rs 7,000.00 :nerd:

    මේ ලින්ක් එකට click කරලා හරි youtube video බලලා හරි වැඩි විස්තර දැනගන්න පුළුවන්
    http://www.maplesholidayresort.co.nr/

    මේ නුල ඔයාලට වැදගත් උනානම් අර මොනා හරි දෙන ඒවා ටිකක් දෙන්න.
     
    Last edited:

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචන්ලා මෙන්න හරිම prices.....

    /Off Season/ Season/ High Season/
    / /August&December/April10-April31
    Family Room 3,500.00 /5,000.00 /7,000.00
    Tripal Room 3,000.00 /4,000.00 /6,000.00
    Double Room 2,500.00 / 3,000.00 /4,000.00

    Contact - 0714255115
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොනවිස්ටා පාරේ තියෙනව සුපිරි නවාතැනක්
    අම්මේ එතන දවසක් ඉදපු එකෙක් ආයේ හැමදාම නුවර එළියෙ ගියොත් එහෙ යනව මයි
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    බොනවිස්ටා පාරේ තියෙනව සුපිරි නවාතැනක්
    අම්මේ එතන දවසක් ඉදපු එකෙක් ආයේ හැමදාම නුවර එළියෙ ගියොත් එහෙ යනව මයි

    mokakda place eka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mokakda place eka
    බොනවිස්ටා පාර දන්නවද
    එතනින් උඩට ගිහින්
    මහත්තය අයියගෙ ප්ලේස් එක කියල අහපන්
    මහත්තය අයිය කිව්වට භාගෙට බාගයක් එතන කෙල්ලො ඉන්නෙ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උඹල දන්නව නම් බණ්ඩාරවෙල , නුවර එලිය පැත්තෙ පාඩුවෙ ඉන්න පුලුවන් හොටෙල්ස් ටිකක් දාපල්ලකො බන්.....Decent වෙන්නත් ඕන