නුවර එළියේ ඉඩමක්..

MaxFox

Member
Jan 16, 2014
129
38
0
33
Nuwara Eliya
නුවර එළියේ ඉඩමක්..

මචන් අපේ ඉඩමක් තියෙනවා නුවර එළියේ ග්‍රෙගරි වැව ගාව. මේක අපේ අප්පච්චි අරන් තිබුනේ දැනට අවුරුදු 10කට විතර ඉස්සර. එයා බැංකු නයක් අරගෙන ඉඩම අරන් තිබුනේ. ඒ දවස්වල රාගයේ සේවකයන්ට නය දීල ගේ හදන්න සහ ඉඩමට දෙකටම. එහෙම සීන් එකකින් නය අරන් තිබුනේ. කොහොම හරි ම ඉඩම ගත්තට පස්සේ එකේ කලින් අයිති කාරය ඉඩම බලාගන්න නවත්තපු පවුල යන්න බැ කියල ගේම ඉල්ලලා. ඉතින් පොලිසියෙන් දෙතුන් වතාවක් මුන්ව එළවලා. එත් උන් ඇවිත් අයෙත් අයෙත් ඉඩම අල්ලනවා. අන්තිමට නඩු කියන මට්ටමට ඇවිත් මේ ප්‍රශ්නේ.

ඒ අතරතුර බැංකුවෙන් අප්පචිට ප්‍රශ්නයක් ඇවිත් ගත්තු ඉඩම සහ හදන ගේ පෙන්නන්න කියල. ඒ වෙනකොට අප්පච්චිගේ ලොව්යර් කියල තියෙනවා දැන් හොඳම දේ ඉතුරු සල්ලි වලින් වෙන ඉඩමක් අරන් ගේ හදන්න පටන් ගන්න එක කියල. මොකද රස්සාව බේරගන්න ඕනි නිසා. (ඒ දවස්වල ඉඩම් නඩු සැහෙන්න ඇදෙන නිසා) ඉතින් අප්පච්චි අලුතින් ඉඩමක් අරන් ගේ හැදුව. ඊට පස්සේ ඔය ප්‍රශ්නේ ඔහොමම යට ගියා.

ඉතින් මේ අනවසරෙන් පදිංචි වෙලා ඉන්න පවුලට ලයිට් වතුර පවා ගන්න බැරි උනා මේ ලගක් වෙනකම්ම. හේතුව ඉඩමේ සින්නක්කර ඔප්පුව තියෙන්නේ අප්පච්චිගේ නමට. ඒ පවුලට ඒ ඉඩමේ කිසිම අයිතියක් නෑ. අලුත් ආණ්ඩුවෙන් නීතියක් ගෙනාවා ලයිට් වතුර ගත්දී ඉඩමක අයිතිය නොබලන්න. ඒ වගේම නඩුවකදී ලයිට් වතුර තමන්ගේ නමට ගත්ත කියල ඉඩමේ අයිතිය ඔප්පු කරන්න එක හේතුවක් ඉදියට පෙන්නන්නත් බැ.

අපිට ඕනි වෙලා තියෙනවා මේ ඉඩම විකුනන්න. මේ ඉඩමේ වර්තමාන වටිනාකම ලක්ෂ 80ක් විතර. මේ ප්‍රශ්නේ විසදගෙන මේක බේරගන්න පුළුවන් කෙනෙකුට අපි කැමති මේ ඉඩම ලියල දෙන්න ලක්ෂ 15කට. හරි එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවා නම් P . M එකක් දාන්න. ඔක්කොම විස්තර දෙන්නම් .
 
Last edited:

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අලුත් ආණ්ඩුවෙන් නීතියක් ගෙනාවා ලයිට් වතුර ගත්දී ඉඩමක අයිතිය නොබලන්න. ඒ වගේම නඩුවකදී ලයිට් වතුර තමන්ගේ නමට ගත්ත කියල ඉඩමේ අයිතිය ඔප්පු කරන්න එක හේතුවක් ඉදියට පෙන්නන්නත් බැ

    ඔන්න ඔහොමයි හම්බයෝ පන්සල් වල ඉඩම් අල්ලන්නේ :angry:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Wasara 5/10/15 Waripanam Thamange Namata Thiyanawanam Ayithiya Hamba wena case ekak Thiyanawa poddak Hoyala balanan mokada Ape samupakaraye Idame Padinchi wela Hitapu kemnek ehema e idama Eyage namata Harawagena Thibba

    Bump
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    නීති මාර්ගයෙන් උබලට මලාට ඕක කරගන්න හම්බෙනේ නෑ. ඉඩම් නඩු රබර් පටි වගේ.
    හොද මරාල සෙට් එකකට සීන් එක කියපන්
     

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    Amathiyekta laksa20ta diapn scene eka kiyala. Tak gala gani.
    ow bn kohen allanda bn amathila

    You need underworld for this son... its your damn place go and live there easy . if i was you im going there and shit every day .....
    Yeah I like your idea. But my parents are very innocent. They don't wanna get into any trouble even when they lose something big. That's y they did not take any action this long.

    අලුත් ආණ්ඩුවෙන් නීතියක් ගෙනාවා ලයිට් වතුර ගත්දී ඉඩමක අයිතිය නොබලන්න. ඒ වගේම නඩුවකදී ලයිට් වතුර තමන්ගේ නමට ගත්ත කියල ඉඩමේ අයිතිය ඔප්පු කරන්න එක හේතුවක් ඉදියට පෙන්නන්නත් බැ

    ඔන්න ඔහොමයි හම්බයෝ පන්සල් වල ඉඩම් අල්ලන්නේ :angry:
    ow wenna ati bn.
     

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    Wasara 5/10/15 Waripanam Thamange Namata Thiyanawanam Ayithiya Hamba wena case ekak Thiyanawa poddak Hoyala balanan mokada Ape samupakaraye Idame Padinchi wela Hitapu kemnek ehema e idama Eyage namata Harawagena Thibba

    Bump

    Ammatahudu ehenam hikilada danne naa. thanks machan reply ekata

    නීති මාර්ගයෙන් උබලට මලාට ඕක කරගන්න හම්බෙනේ නෑ. ඉඩම් නඩු රබර් පටි වගේ.
    හොද මරාල සෙට් එකකට සීන් එක කියපන්

    ow bn neeti margen nam baa. eth salli balaya tiyena ekekuta gemak naa. apita oya dekama naa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉඩම තියෙන තැන ගුගල් මැප් එකේ තියෙන තැන එවපන් බලන්න. ගිහින් බලන්නම්. ඉඩමට සැටිස් නම් සෙට් එකක් දම්ම්වලා අරුන්ට දෙක තුනක් අනින්න හරි බැරිය :P
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    epawula padinchiya 10 yrs walata adu nam nadu daal ganna puluwan..10 yrs walata wadi nam bukthiyata sawi wenawa
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉඩම තියෙන තැන ගුගල් මැප් එකේ තියෙන තැන එවපන් බලන්න. ගිහින් බලන්නම්. ඉඩමට සැටිස් නම් සෙට් එකක් දම්ම්වලා අරුන්ට දෙක තුනක් අනින්න හරි බැරිය :P

    idam koheda uba ethana :rofl::rofl:

    Save
    Save