ow bn. inne ahinsaka minissu bn. kuli wada karana. a takaran hut eke thamai inne un. ethana oya road eketa enakam idama bn. hotel ekak gahanna puluwan bn. perchase 13.5 k tiyenne
මේ ටකරන් මඩුවට කරන්ට් වයර් එකක් සම්බන්ද වෙනවා වගේ නේ බන් පෙන්නේ ? ලගදි ඉඩමට ගියා ද ??
ඉඩම නම් මරු..
ගිහින් බලන්නම වෙනවා. මුන්ව එලව ගන්න එක මහා ලොකු දෙයක් නම් නෙවේ.ගල් බෝතලයක් දීල වැඩේ කර ගන්න පුළුවන්.