බයිබලය කුරානය වැනි මෝඩ ජෝක් කියවන්නට වෙලාවක් මට නැත. පොඩිකාලේ අහපු සුරංගනා කතා ටික නම් පට්ට. ඒත් ඒවා සුරංගනා කතා බව අපේ බුද්ධිය මෝරන විට මම නම් තේරුම් ගත්තෙමි. මගේ තර්ක එකක්වත් ඔයා කඩා නැත. ඔයා පෙන්වා ඇත්තේ ඔයාගේ දෙයියා All loving මෙන්ම Almightyනොවන බවය.And so we know and rely on the love God has for us. God is love. Whoever lives in love lives in God, and God in him. 1 John 4:16
පුතෙ බයිබලයේ කොහොද කියන්න කෝ ආදි මව් පියන්ගෙ අකීකරුකම නිසා මල පැන්නා කියලා කියන්නෙ? ඔබට නැවත්ත් ලොකු වැරදිමක් වෙලා , බයිබලයෙ කියන්නෙ "God is slow to anger" කියලයි එවගෙ වකය නොදකින්නෙ මන්දැයි මා නොදනිමි.
"The LORD, the LORD, the compassionate and gracious God, slow to anger, abounding in love and faithfulness" Exodus 34:6
මදක් හිතන්නෙ දැන් ඔය ලමයාට ගවදාවත් හිතිලා නැද්ද අපෙ වැරදි තියෙනවා කියලා? දෙවිය්නවහනෙ ඔබට තොරාගැනිමෙ නිදහස දිලා තිබෙන්වා මෙ සන්කල්පය නිවැරදිව තෙරුම් නොගත්තොත් ඔබට මැරනකල්ම දෙමාපියන් තමයි වැරදි.
ආදි මව් පියන් අකීකරු වුනාම මල පැනලා බැන වැදුනෙ නැ එතුමා පෙන්වා දුන්නෙ දෙමාපියන්ට අකීකරු විමෙ අයහපත් ප්රිති විපාකයි , එම තහනම් ගෙඩි කැවිට වන වින්නැහියිය ගැන කලින්ම අනතුරැ අගවා දිබුනා
ඉතින් නිකරුනෙ ශාප කිරිමක් මෙතන සිදුවි නැ ඔනෙ හොද නරක දැන ගැනිමට Learning Model එකක් පැමිනිම විතරයි එයට හෙතුව එම ක්‍රියාවට පසුව මිනිසාට හොද නරක දැනගැනිමේ සිත පහල විමයි.
ගොඩාක් අය එක අන්තයකට ගිහින් ප්‍රශ්න කරන්න බැලන්නෙ නමුත් දෙවියන් ව්හන්සෙ All Loving වගෙම All Justice.
The LORD works righteousness and justice for all the oppressed. Psalm 103:6
ඔබට සරල උදාහරනයක් කියන්නම්, හොදයි ඔබ ඔබෙ පුතාට ගොඩාක් අදරය කරන පොලිස් නිලදාරියෙක් දිනක් ඔබට ඔබෙ පුතා මිනිමැරුමකට සම්බන්ධ බව දැනගන්නවා ඔබ පුතාට කෙතරම් අදාරය වුනත් නීතිය ඉටුකරනවා ඔබ කියන පරිදි මෙ තාත්තා අදාරනිය පියෙක් නොවන්නෙ මන්ද? අනිවා ඔබ මම මෙතන හිටියානම් බොහොවිට නිතිය පසක දමා කුමන හො උපක්‍රිමයකින් තම පුත්‍රයාව බෙරගනිවි නිතියට පුටුපා ? ඔබගෙ මතයට අනුව මෙම පියා අදරනීය පියෙකු වුනත් හොදින් සිතා බැලු කල ඔහු අදරනීය පියෙකු වන්නෙත් නැ නිති ගරුක පුරවැසියෙකුත් වන්නෙ නැ එක තෙරුම් ගන්න
වරදක් කල විට එහි ප්‍රතිවිපාක තිබෙද්දිත් මිනිසා වැරදි කරනවා නම් ප්‍රතිවිපාක නොමැති කල කුමන ලෙස හැසිරෙයිද? මම ඔබට එක දෙයක් ඇත්දැකිමෙන් කියන්නම් ඔබ කීකරු දරුවලු ලෙස හොදින් ජිවිතය ගත කරනවිට ඔබව අර කියන All loving God රැක බලා ගන්නවා, නමුත් ඔබ වරදක් කරන කල All Justice කියන දෙවියන් ඔබට දඩුවම් කිරිමට System එකක් (cause & effect) ගෙන එමේ වරදක් මා නම් දකින්නෙ නැත. නමුත් ක්‍රිස්තියානි දෙවියන්ගෙ වෙනස වන්නෙ ඔබට සමාව දිමටද එතුමන් සැදි පැහැදි සිටිම බවත් අමතක නොකරන්න. (Because he is all merciful as well)(හැබැයි කොන්දෙසි සහිතව)
මම නම් කියන්නෙ ඔහුගෙ මේ Cause & Effect Learning model එක තරම් හොද දෙයක් ලොකයෙ නොමැති තරම්ය , ඔබ නිතර නිතර වැරදිම කල විට නිති රිති කඩ කල විට ඔබට දඩුවම් දිය යුතුය දඩුවම් නොදුන්නොත් දෙවියන් Justice නොවේ එක පැත්තකින් All Loving ද නොවේ
Psalm 99:4 The King is mighty, he loves justice--you have established equity;And so we know and rely on the love God has for us. God is love. Whoever lives in love lives in God, and God in him. 1 John 4:16

Psalm 99:4 The King is mighty, he loves justice--you have established equity;
දෙයියා අපිව මැව්වාලු, එහෙනම් ඔබේ දරුවන්ට හොඳම දේ ඔබ දෙනවා නේද. ඇයි දෙයියාගේ දරුවනට හොඳම දේ නොදුන්නේ. ඇයි ලෙඩ රෝග, සුනාමි, කුනාටු, නායයෑම් දුන්නේ. අපි කිව්වද දෙයියට අනේ අපිව මවන්න කියලා? නැහැ. දෙයියෝ මැව්වා , හැබැයි හොඳම දේ දීලා නෑ.
පාලනය කරන්න පුලුවන් මනසක් එක්ක මැව්වලු, මොන පට්ටපල් බොරුද. කොච්චර මිනිස්සු ජානමය කරුනු නිසා මොලේ ආබාධ ඇතුව ඉන්නවාද. එදත් ඉන්න ඇති. ආදම්ට පාලනය කරග්න්න බැරිවුනා නම්, අකීකරු කමද දුර්වලතාවයක්ද කියල දන්නේ කවුද? ආදම්ව පාලනය කරගන්න පුලුවන් සර්ව සම්පූර්ණ ලෙස මවන්න බැරි වුනා, ඒක වහන්න බොරු කතාවක් ගෙනාව ෆ්‍රී විල් කියලා ..හා හා..ආදමුත් මිනිහෙක් නේ, මිනිස්සු හැම එකාටම දුර්වලතාවයන් තියෙනවා, ඔන්න දෙයියාගෙ මැවිල්ල.

ලෝකෙ හරියට මැව්වෙත් නෑ, මිනිස්සු හරියට මැව්වෙත් නෑ. ඒ කියන්නේ ඔයා මගේ මතය ඔප්පු කරන්න දායක වෙලා. දෙවියන්ගේ මැවිල්ල සර්වසම්පූර්ණ නැහ. හිල් තියෙනවා. ඒ කියන්නේ එයා සර්ව බලධාරී (Almighty) නෙවෙයි.
Last edited:

අනවශ්‍ය ප්‍රශ්න අහන්නත් එපා ඒවා දේව රහස්. ඔයාව සදාකාලික අපායකට යයි, එච්චරයි.

10 Commandments are the rules 