So f****ing true I wasted about 50000 money for that ****hole waste of my time![]()

u talented guy but machan most of the ppl get caught
ou ban mama Banking side eka thora gaththa...mata bank ekaka job ekath lebuna...mekata java kisima adalathawayak ne![]()

yeah true porata hodata talk denna puluwan ekata ape un lesiyemma brainwash wenawa

what the f is that video ? laughing my ass off over here
yeah the only good thing in there is the cam 
this video is the most hilarious thing I saw in a while

වැඩක් නෑ බං උපන්ගෙයි ප්රෝග්රෑම්ර්ස් ලට නම් හොඳයි. මමත් ගියානෙ..ඕක එක්ක වලියකුත් දාගෙනයි අයින් උනේ
අයියෝ සල්ලි![]()
Mamanam Java gana echchara danne na. Oke courses kaleth na.
Video ekenam patta athal ekak thiyenne. Ude pandara hinawela dawasa patan ganna puluwan.

ishantha kiyanne pal horekne ban ... okata wadikal yanna oke igena ganna giya unma gahanawa

ඔයි උම්බට ඉගෙන ගන්න බැරිනම් මොන Institute එකට ගියත් වැඩක් නෑ.ඔකට ගිය මගෙ Classmates 9ක් එකතුවෙල දැන් Software Company එකක් කරනව..
මොන ඉන්ස්ටිටුට් එකෙන්වත් 100% ගන්න බැ..උම්බ දාන ත්රේඩ් එකෙන් පොඩ්ඩක් හරි කැමැතක් තියෙන එකෙක් වත් යන්න බය වෙනවනෙ.අනිත් එක මොන institute එකේද දැන් 1000 ට 2000ට Course කරන්නෙ?
eka atta machan bt IJTS eke pora horek kiyala kalinut thrd z giyane ban
mokadda me katawe atta natta

මේකනේ.....
එයා පට්ටම පට්ට මොළ සෝදන්නෙක්!!!
මං හිතන්නෙ හිට්ලර් ළඟවත් හිටියේ නෑ එහෙම කෙනෙක්!!!
IJTS එකට එන ළමයින්ව java කියන language එක මඟින් මෝහනය කරලා...
හරි සුන්දර පරිසරයක් එයා නිර්මාණය කරනවා!!!
ඉතින් ඇන්ඳෙන කට්ටිය ඕකේ ඉඳලා ගිහින් software company එකක් පටන් ගන්නවා.
කොහොමද පටන් ගන්නෙ??
ඔන්න යනවා මොකක් හරි company එකකට...
ගිහින් කියනවා, අපි IJTS එකේ අහවල් එක කළා....
අපි මෘදුකාංග හදනවා, සංඛ දිනෙත්ගෙන් බොරුනම් අහලා බලන්න!!!
ඔන්න ඔහොම වැල් වටාරම් වගයක් කියනවා...
කොහොම හරි අරුන් කැමති උනා කියමුකෝ...
ඊට පස්සේ ඔන්න කට්ටිය එනවා Google එකට....
දානවා search පාරක්, ඕන කරන codings ටික ගන්නවා, යනවා සංඛ අයියා ගාවට, ඊට පස්සෙ හදනවා software එක...
ඊට පස්සෙ අරුන්ට විකුණනවා!!!!
අවමය 30000/= සිට ඉහළට!!!!
ඔන්න රට හදන ජාවා බලකාය!!!!
හදපන්කො පුළුවන්නම් Facebook, Elakiri වලට ගහන්න සයිට් එකක්!!!
හදපන්කෝ WINDOWS, MAC OS වලට ගහන්න Operating System එකක්!!!!
ඉශාන්තයා කියන්නෙ JAVA තමා අංක එක!!!! පොර කියන විදියට අපිට JAVA වලින් කන්න, බොන්න, නාන්න.... තව ටික දවසක් යනකොට ළමයි හදන්නත් පුළුවන් වෙනවා!!!
ඒ තරමට JAVA වැඩකරු!!!
අනිත් සේරම languages ටික, කොටින්ම කියනවානම් JAVA හදන්න සංකල්ප අරගත්ත ඒවා පවා කැලේ!!!!!

උබ කියන්නේ අපේ සංඛ අයියද බන්?![]()

ඔව් මචං ඌ තමා.....
ඔතනට යන හැම එකාම කොපි කරන්නෙ ඌව!!!!!