This so called IJTS is a Holy CRAP!!!!!!!

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Ehema kiyanna epa sahodaraya...

    PCJT karapu ewn hitan inne un James Gosling tath vada dannava kiyala... :P:P:P:P

    anika certificate enne Greece Valinne... :shocked::shocked::shocked::shocked:


    :P:P:P:P:P

    කවුද මන්දා

    "IJTS and SLIIT kiyana ewa amu chater LU, NIBM kiyana eka nam fatta LU :රෝල්අයිස්:"

    මේක දාලා රෙප් එකක් දීලද කපලද මන්දා!!!
    පොර තාම Senior Member කෙනෙක් නෙමේ!!!!


    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: MCSD

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මම දන්න එකෙක් ඕකේන් degree එක ගත්තා....
    වැඩේ කියන්නේ results එන්න කලින් graduation මුන්ට තිබ්බා.....
    හොඳට වැඩ කරන එවුන් ටිකක් තෝරලා දුන්නලු.....
    පස්සේ මාස 2කට විතර පස්සේ කියනව first class ලු.....
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මම දන්න එකෙක් ඕකේන් degree එක ගත්තා....
    වැඩේ කියන්නේ results එන්න කලින් graduation මුන්ට තිබ්බා.....
    හොඳට වැඩ කරන එවුන් ටිකක් තෝරලා දුන්නලු.....
    පස්සේ මාස 2කට විතර පස්සේ කියනව first class ලු.....

    haha...
    lol...


    i hope those IJTS people would see this.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මොනව උනත් ඌ නම් සිරා වැඩ්ඩ.. :rolleyes:

    ඌ සිරා තමා!!!

    පොර ඉගෙනගත්තෙත් මගේ ප්‍රාථමික පාසලෙන්...

    හැබැයි ඉතින් දැන් මේක වසංගතයක්!!!
    කෙනෙක් දියුනු වෙනවට ඊර්ෂ්‍යා කරන්නෑ අපි!!!
    ඒත් "ඉශාන්තයා" මෙතන කරන්නෙ වෙනම දෙයක්!!!

    පුළුවන් එකා ගොඩ යනවා...
    ඒත් එරෙන උන්??
    උන්ට තේරෙන්නෙවත් නෑ කෙළවෙනවා කියලා...

    හරියට අර දුෂ්‍යන්ත මහබදුගේ කියනවා වගේ
    "නොදැනීම කෙළවෙනවා!!!"

    පවු ඒ ළමයින්ගේ දෙමව්පියන්ගේ සල්ලි......
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    මේකනේ.....
    එයා පට්ටම පට්ට මොළ සෝදන්නෙක්!!!
    මං හිතන්නෙ හිට්ලර් ළඟවත් හිටියේ නෑ එහෙම කෙනෙක්!!!

    :rolleyes::rolleyes::rolleyes:


    IJTS එකට එන ළමයින්ව java කියන language එක මඟින් මෝහනය කරලා...
    හරි සුන්දර පරිසරයක් එයා නිර්මාණය කරනවා!!!
    :):):):)

    ඉතින් ඇන්ඳෙන කට්ටිය ඕකේ ඉඳලා ගිහින් software company එකක් පටන් ගන්නවා.
    කොහොමද පටන් ගන්නෙ??
    ඔන්න යනවා මොකක් හරි company එකකට...
    ගිහින් කියනවා, අපි IJTS එකේ අහවල් එක කළා....
    අපි මෘදුකාංග හදනවා, සංඛ දිනෙත්ගෙන් බොරුනම් අහලා බලන්න!!!
    ඔන්න ඔහොම වැල් වටාරම් වගයක් කියනවා...
    කොහොම හරි අරුන් කැමති උනා කියමුකෝ...
    ඊට පස්සේ ඔන්න කට්ටිය එනවා Google එකට....
    දානවා search පාරක්, ඕන කරන codings ටික ගන්නවා, යනවා සංඛ අයියා ගාවට, ඊට පස්සෙ හදනවා software එක...
    ;););)

    ඊට පස්සෙ අරුන්ට විකුණනවා!!!!
    අවමය 30000/= සිට ඉහළට!!!!
    :rolleyes::rolleyes::rolleyes:


    ඔන්න රට හදන ජාවා බලකාය!!!!


    හදපන්කො පුළුවන්නම් Facebook, Elakiri වලට ගහන්න සයිට් එකක්!!!
    හදපන්කෝ WINDOWS, MAC OS වලට ගහන්න Operating System එකක්!!!!
    :angry::angry::angry::angry:

    ඉශාන්තයා කියන්නෙ JAVA තමා අංක එක!!!! පොර කියන විදියට අපිට JAVA වලින් කන්න, බොන්න, නාන්න.... තව ටික දවසක් යනකොට ළමයි හදන්නත් පුළුවන් වෙනවා!!!
    ඒ තරමට JAVA වැඩකරු!!!
    අනිත් සේරම languages ටික, කොටින්ම කියනවානම් JAVA හදන්න සංකල්ප අරගත්ත ඒවා පවා කැලේ!!!!!


    :angry::angry::angry::angry::angry:

    උං හදයි JVM එක උඩ දුවන එකක්............. :rofl:
    c#, java කියන්නේ එච්චර අමාරු නෙමෙයි, visual studio, netbeans තියන නිස තවත් ලේසියි....... මුං දන්නේ නැහැ terminal එකක c programs ගහන අමාරුව, තව deadlock handle කරන්න bottle neck fix කරන්න කිව්වොත් දුම් පු*න් දායි
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    ඌ සිරා තමා!!!

    පොර ඉගෙනගත්තෙත් මගේ ප්‍රාථමික පාසලෙන්...

    හැබැයි ඉතින් දැන් මේක වසංගතයක්!!!
    කෙනෙක් දියුනු වෙනවට ඊර්ෂ්‍යා කරන්නෑ අපි!!!
    ඒත් "ඉශාන්තයා" මෙතන කරන්නෙ වෙනම දෙයක්!!!

    පුළුවන් එකා ගොඩ යනවා...
    ඒත් එරෙන උන්??
    උන්ට තේරෙන්නෙවත් නෑ කෙළවෙනවා කියලා...

    හරියට අර දුෂ්‍යන්ත මහබදුගේ කියනවා වගේ
    "නොදැනීම කෙළවෙනවා!!!"

    පවු ඒ ළමයින්ගේ දෙමව්පියන්ගේ සල්ලි......

    yeah eka tamai math kiyanne hamotama programming bane puluwan un itin goda yanawa bari un tika tamai paw my kiyanne hamotama Java karanna puluwan kiyalane.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    haha...
    lol...


    i hope those IJTS people would see this.

    උං දනියි... මොකද මේක උනේ ගිය අවුරුද්දේ....
    මාර degree තමයි, කරුමෙට හරි එදා degree එක දුන්නු එකෙක් fail උනොත්?
    නැත්ත්ම් එතන degree එක නොදුන්න එකෙක් pass උනොත්???? :shocked:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම දන්න එකෙක් ඕකේන් degree එක ගත්තා....
    වැඩේ කියන්නේ results එන්න කලින් graduation මුන්ට තිබ්බා.....
    හොඳට වැඩ කරන එවුන් ටිකක් තෝරලා දුන්නලු.....
    පස්සේ මාස 2කට විතර පස්සේ කියනව first class ලු.....


    Results එන්න කළින් graduation එක තියන්නෙ කොහොමද??????

    :oo::oo::oo::oo:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    :P:P:P:P:P

    කවුද මන්දා

    "IJTS and SLIIT kiyana ewa amu chater LU, NIBM kiyana eka nam fatta LU :රෝල්අයිස්:"

    මේක දාලා රෙප් එකක් දීලද කපලද මන්දා!!!
    පොර තාම Senior Member කෙනෙක් නෙමේ!!!!


    :rolleyes::rolleyes::rolleyes:

    NIBM යන එකෙක් වෙන්නැති, මොනවා උනත් ijts වලට වඩා නම් nibm එක ටිකක් හොඳයි
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    yeah eka tamai math kiyanne hamotama programming bane puluwan un itin goda yanawa bari un tika tamai paw my kiyanne hamotama Java karanna puluwan kiyalane.


    අන්න ඒක තමා බං මෙතන වැරැද්ද???

    හැම එකාටම JAVA කියන්නෙ සල්ලි ගහක් කියලා පෙන්නලා සල්ලි ගන්නවා....
    පුළුවන් එකා ගොඩ.... බැරි එකා ඉතින් ඉවරයි!!!!
    ආයේ පලකො ඉතින් මුල ඉඳන් වෙන මොකක් හරි!!!!

     
    • Like
    Reactions: Hayao

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    NIBM යන එකෙක් වෙන්නැති, මොනවා උනත් ijts වලට වඩා නම් nibm එක ටිකක් හොඳයි


    මටනම් හිතෙන්නෙ මූ මගෙ රෙප් කපලද කොහෙද???

    මොකද මම NIBM එකේ තමා ඉගෙන ගන්නෙ!!!


    මම ඔය "ඉශාන්තයගේ සම්මන්ත්‍රනයකට" ගියානේ!!!
    ආයේ නෑ.....කට්ටිය සුපිරියටම ඇන්ඳෙනවා!!!!!


    :rolleyes::rolleyes::rolleyes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    graduation තිබ්බේ last december 2011, results ඇවිත් තියෙන්නේ this month february 2012


    ඒක මාර Graduation එකක් නේ!!!!!

    බැරිද ඕක අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එහෙම යොදාගන්න!!!!
    ඔන්න මුලින්ම කියනවා ඔයා පාස් කියලා, කැම්පස් එහෙම select උනාට පස්සෙ දෙනවා results ටික......


    :P:P:P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    ඒක මාර Graduation එකක් නේ!!!!!

    බැරිද ඕක අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එහෙම යොදාගන්න!!!!
    ඔන්න මුලින්ම කියනවා ඔයා පාස් කියලා, කැම්පස් එහෙම select උනාට පස්සෙ දෙනවා results ටික......


    :P:P:P

    eka tamai ban matat hina, muntama mungema kiyala company daganna eka hodai, nettam mokekwath ganne nehane :D
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    ඔයි උම්බට ඉගෙන ගන්න බැරිනම් මොන Institute එකට ගියත් වැඩක් නෑ.ඔකට ගිය මගෙ Classmates 9ක් එකතුවෙල දැන් Software Company එකක් කරනව..
    මොන ඉන්ස්ටිටුට් එකෙන්වත් 100% ගන්න බැ..උම්බ දාන ත්‍රේඩ් එකෙන් පොඩ්ඩක් හරි කැමැතක් තියෙන එකෙක් වත් යන්න බය වෙනවනෙ.අනිත් එක මොන institute එකේද
    දැන් 1000 ට 2000ට Course කරන්නෙ?
    :dull:

    lol.... mokakda dapu s/w company eka ?? un kohenda projects ganne ?? poddak kiyamu balanna..
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හා හා බලාගෙන CID එකෙන් අල්ලගෙන දඩුවම් දෙයි :lol: තමන්ගෙ නම ijts server වලම දුවන නිව්ස් සයිට් එකක පලකරගන්න ආසද :rofl: