ටොරන්ට්

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    කෙල උනා ,, කෙල උනා , ඉදල වැඩක් නෑ..

    මම Mission Impossible - Ghost Protocol[2011]DvDrip[Eng]-FXG එක torrent එකකින් බෑවා,, එක 910mb ,
    එක VLC එකේ play කරපුවම එකේ universal logo එක ටිකක් වෙලා ප්ලේ වෙලා කියනවා codec error : use windows media player කියල ,

    media player eke play කරපුවම web site ඕපන් වෙලා උන්ගේ player eka download එක කරගන්නලු ,

    එත් එකට මට උන්ට මගේ phone number එක දීල දවසට 30rs ගානේ register කරන්න ලු,, බලපන් මට වෙච්චි දේ ,,,,

    මට කව්රු හරි එකෙක් කියපල්ලා මේක play කරගන්න විදියක් , නැත්තන් මේක තනිකර fake file එකක්ද,

    මොන උනත් නම් ඕකුන්ට හොදක් වෙන්න එපා මගේ කාලේ and bandwidth කෑවාට
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Torrent ekak down karanna issara wela ..E torrent eka bapu ewwn dapu comments check karanna !

    :yes::yes:
    මාත් ඕවට අහු වෙලා තියනවා.. එකම දේ සිදුවිය හැකි දෙයක් පමනක් ටොරන්ට් එකට දැමීම.. උදාහරනේකට කියනවනම් කමරා කොපියක් වත් හරියට යන්නේ නැති ෆිල්ම් එකක xvid copy එකක් තියෙයි කියන්න බෑනේ (නොමිලේ)
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    Media Player Classic එකෙන් බලන්න ඕන එකක් Play වෙනවා ඒකත් එක්ක එන Codecs වලින්.