ගූගල් සමාගමේ ජනප්‍රිය chrome browser එක දැන් android මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් සකස් කර ඇත. නමුත් දැනට මෙය Android 4.0 aka ICE CREAM SANDWICH මෙහෙයුම් පද්ධතියට පමණක් සකස් කර ඇත. කට්ටියම එහෙනම් බලන්නකෝ මේක කොහොමද කියල
Android 4.0 aka ICE CREAM SANDWICH thiyana phone ekata witharada danna pulwan wenna
danna ekek kiyapallako samsung GALAXY S2 ekatai samsung GALAXY S Plus ekatai Android 4.0 ICE CREAM SANDWICH daganne kohomada kiyala?
S2 ekata samsung leak una rom thiyenawa. PM ekak daapan mata.
elaaa.+++