RE: Lord Buddha's arguments against GOD

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    And so we know and rely on the love God has for us. God is love. Whoever lives in love lives in God, and God in him. 1 John 4:16

    පුතෙ බයිබලයේ කොහොද කියන්න කෝ ආදි මව් පියන්ගෙ අකීකරුකම නිසා මල පැන්නා කියලා කියන්නෙ? ඔබට නැවත්ත් ලොකු වැරදිමක් වෙලා , බයිබලයෙ කියන්නෙ "God is slow to anger" කියලයි එවගෙ වකය නොදකින්නෙ මන්දැයි මා නොදනිමි.

    "The LORD, the LORD, the compassionate and gracious God, slow to anger, abounding in love and faithfulness" Exodus 34:6

    මදක් හිතන්නෙ දැන් ඔය ලමයාට ගවදාවත් හිතිලා නැද්ද අපෙ වැරදි තියෙනවා කියලා? දෙවිය්නවහනෙ ඔබට තොරාගැනිමෙ නිදහස දිලා තිබෙන්වා මෙ සන්කල්පය නිවැරදිව තෙරුම් නොගත්තොත් ඔබට මැරනකල්ම දෙමාපියන් තමයි වැරදි.

    ආදි මව් පියන් අකීකරු වුනාම මල පැනලා බැන වැදුනෙ නැ එතුමා පෙන්වා දුන්නෙ දෙමාපියන්ට අකීකරු විමෙ අයහපත් ප්‍රිති විපාකයි , එම තහනම් ගෙඩි කැවිට වන වින්නැහියිය ගැන කලින්ම අනතු‍රැ අගවා දිබුනා

    ඉතින් නිකරුනෙ ශාප කිරිමක් මෙතන සිදුවි නැ ඔනෙ හොද නරක දැන ගැනිමට Learning Model එකක් පැමිනිම විතරයි එයට හෙතුව එම ක්‍රියාවට පසුව මිනිසාට හොද නරක දැනගැනිමේ සිත පහල විමයි.

    ගොඩාක් අය එක අන්තයකට ගිහින් ප්‍රශ්න කරන්න බැලන්නෙ නමුත් දෙවියන් ව්හන්සෙ All Loving වගෙම All Justice.

    The LORD works righteousness and justice for all the oppressed. Psalm 103:6

    ඔබට සරල උදාහරනයක් කියන්නම්, හොදයි ඔබ ඔබෙ පුතාට ගොඩාක් අදරය කරන පොලිස් නිලදාරියෙක් දිනක් ඔබට ඔබෙ පුතා මිනිමැරුමකට සම්බන්ධ බව දැනගන්නවා ඔබ පුතාට කෙතරම් අදාරය වුනත් නීතිය ඉ‍ටුකරනවා ඔබ කියන පරිදි මෙ තාත්තා අදාරනිය පියෙක් නොවන්නෙ මන්ද? අනිවා ඔබ මම මෙතන හිටියානම් බොහොවිට නිතිය පසක දමා කුමන හො උපක්‍රිමයකින් තම පුත්‍රයාව බෙරගනිවි නිතියට පු‍ටුපා ? ඔබගෙ මතයට අනුව මෙම පියා අදරනීය පියෙකු වුනත් හොදින් සිතා බැලු කල ඔහු අදරනීය පියෙකු වන්නෙත් නැ නිති ගරුක පුරවැසියෙකුත් වන්නෙ නැ එක තෙරුම් ගන්න

    වරදක් කල විට එහි ප්‍රතිවිපාක තිබෙද්දිත් මිනිසා වැරදි කරනවා නම් ප්‍රතිවිපාක නොමැති කල කුමන ලෙස හැසිරෙයිද? මම ඔබට එක දෙයක් ඇත්දැකිමෙන් කියන්නම් ඔබ කීකරු දරුවලු ලෙස හොදින් ජිවිතය ගත කරනවිට ඔබව අර කියන All loving God ‍රැක බලා ගන්නවා, නමුත් ඔබ වරදක් කරන කල All Justice කියන දෙවියන් ඔබට දඩුවම් කිරිමට System එකක් (cause & effect) ගෙන එමේ වරදක් මා නම් දකින්නෙ නැත. නමුත් ක්‍රිස්තියානි දෙවියන්ගෙ වෙනස වන්නෙ ඔබට සමාව දිමටද එතුමන් සැදි පැහැදි සිටිම බවත් අමතක නොකරන්න. (Because he is all merciful as well)(හැබැයි කොන්දෙසි සහිතව) :yes:

    මම නම් කියන්නෙ ඔහුගෙ මේ Cause & Effect Learning model එක තරම් හොද දෙයක් ලොකයෙ නොමැති තරම්ය , ඔබ නිතර නිතර වැරදිම කල විට නිති රිති කඩ කල විට ඔබට දඩුවම් දිය යුතුය දඩුවම් නොදුන්නොත් දෙවියන් Justice නොවේ එක පැත්තකින් All Loving ද නොවේ

    Psalm 99:4 The King is mighty, he loves justice--you have established equity;

    බයිබලය කුරානය වැනි මෝඩ ජෝක් කියවන්නට වෙලාවක් මට නැත. පොඩිකාලේ අහපු සුරංගනා කතා ටික නම් පට්ට. ඒත් ඒවා සුරංගනා කතා බව අපේ බුද්ධිය මෝරන විට මම නම් තේරුම් ගත්තෙමි. මගේ තර්ක එකක්වත් ඔයා කඩා නැත. ඔයා පෙන්වා ඇත්තේ ඔයාගේ දෙයියා All loving මෙන්ම Almightyනොවන බවය.
    දෙයියා අපිව මැව්වාලු, එහෙනම් ඔබේ දරුවන්ට හොඳම දේ ඔබ දෙනවා නේද. ඇයි දෙයියාගේ දරුවනට හොඳම දේ නොදුන්නේ. ඇයි ලෙඩ රෝග, සුනාමි, කුනාටු, නායයෑම් දුන්නේ. අපි කිව්වද දෙයියට අනේ අපිව මවන්න කියලා? නැහැ. දෙයියෝ මැව්වා , හැබැයි හොඳම දේ දීලා නෑ.

    පාලනය කරන්න පුලුවන් මනසක් එක්ක මැව්වලු, මොන පට්ටපල් බොරුද. කොච්චර මිනිස්සු ජානමය කරුනු නිසා මොලේ ආබාධ ඇතුව ඉන්නවාද. එදත් ඉන්න ඇති. ආදම්ට පාලනය කරග්න්න බැරිවුනා නම්, අකීකරු කමද දුර්වලතාවයක්ද කියල දන්නේ කවුද? ආදම්ව පාලනය කරගන්න පුලුවන් සර්ව සම්පූර්ණ ලෙස මවන්න බැරි වුනා, ඒක වහන්න බොරු කතාවක් ගෙනාව ෆ්‍රී විල් කියලා ..හා හා..ආදමුත් මිනිහෙක් නේ, මිනිස්සු හැම එකාටම දුර්වලතාවයන් තියෙනවා, ඔන්න දෙයියාගෙ මැවිල්ල.:D
    ලෝකෙ හරියට මැව්වෙත් නෑ, මිනිස්සු හරියට මැව්වෙත් නෑ. ඒ කියන්නේ ඔයා මගේ මතය ඔප්පු කරන්න දායක වෙලා. දෙවියන්ගේ මැවිල්ල සර්වසම්පූර්ණ නැහ. හිල් තියෙනවා. ඒ කියන්නේ එයා සර්ව බලධාරී (Almighty) නෙවෙයි.
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    එක කාලයක් පොළව යට හෙව්වා තව කාලයක් මේ පොලව මත හෙව්වා ඊට පස්සේ කව්වා ලොකේ කෙලවර ඉන්නවා කියලා (ලෝකේ ගෝලාකාරයි කියලා හොයගත්තු ගැලීලියෝවත් මරලා දැම්මා) දැන් ඊට පස්සේ අහ‍සට අත් උස්සගෙන අහසේ ඉන්නවා කිව්වා දැන් හදවතේ පතුලට රිංගලා හැංගිලද ඉන්නේ. අනේ මිසදිටු Y2K උඹලගේ heart වලනම් ඔය සර්වබලධාරීතුමා ඉන්නේ ඒ දෙවියා කොයිතරම් බලයක් තියෙන දෙයින්නාන්සේ කෙනෙක්ද කියලා කියන්න ඕනේ නෑනේ. :lol::lol::lol::lol:

    ලෝකය පැතලි හරිය. ඒක නිසා අනම් මනං කියන්න එපා.:dull: අනවශ්‍ය ප්‍රශ්න අහන්නත් එපා ඒවා දේව රහස්. ඔයාව සදාකාලික අපායකට යයි, එච්චරයි.:D:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    හැබැයි කියන්නේ නම්
    So God created man in his own image, in the image of God created he him; male and female created he them. කියල. ඒ කියන්නේ අංගවිකල් මැන්ටල්, හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ, සම්ලිංගික අය ඔක්කොම දෙවියන්ගේ ප්‍රතිරූපයේ තියෙන ඒවා. හපෝයි ! මාර දෙවියෙක් නේද?:D:D

    ඔබ කියනව අකීකරු වුනාම මල පැනල බැනවැදුනේ නැතිලු. හැබැයි දෙයියෙන්ගේ නීතිය කැකිල්ලේ නීතියක්. තමන් මවපු එකාව හරියට මවාගන්න බැරි වුනා, ඌ අයාලේ ගියා, ඒකට දඩුවම් දෙන්නේ උගේ සනුහරේටම.. බලන්න කොතරම් පසුගාමි කාලකන්නි කුරිරු නීතියක්ද? මේ වගේ දෙවියෙක් ALL loving ද? නැහැ. මේ මහා කෲර දෙවියෙක්, නූපන් දරුවන්ගෙන්, හය හතර නොදන්න ලදරුවන්ගෙන් පලිගන්න මහ අමනුෂික දෙවියෙක්. මට නම් මේකා දෙවියාද සාතන්ද කියලත් සැකයි. චී.. චී.. මේකට කියන්නේ කැලෑ නීතිය කියල, අවුරුදු දහස් ගනනක් තමන්ගේ දරුවන්ගේ දරුවන්ගෙන් පලිගන්න එකා දෙවියෙක්ද? නැහැ.

    බොහොමත්ම ස්තුතියි Y2k මගේ තර්කය ඔප්පු කලාට.
    :D:D
     
    තොපිව නම් කන්න හිතෙනවා යකෝ මට:P:P:P:P
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    Buddha believe that everything is interconnected - every object, being, and concept is connected to what caused it, and what is around it.
    Note: කියපු තැන හරියට දන්නෙ නැ

    Another famous quote;

    All human beings are interconnected, one with all other elements in creation.

    Henry Reed

    Therefore my brother stop sinning and change your ways

    "until I come and take you to a land like your own, a land of grain and new wine, a land of bread and vineyards, a land of olive trees and honey. Choose life and not death! "Do not listen to Hezekiah, for he is misleading you when he says, 'The LORD will deliver us."
    2 Kings 18:32
    හයියෝ සිරිසේන කිව්වලු,:lol: දෙවියන්ගේ වචනේ ඔප්පු කරන්න මිනිස්සුන්ගේ වචන ගෙන ඒමෙන් ඔබ පිලිගන්නවා දෙවියන්ට වඩා මේ මිනිසුන් ඉහල බව. මේක පරාජය පිලිගැනීමක් විතරක් නෙවෙයි දෙවියන්ට කරන අපහාසයක් (Blasphemy).:yes::yes:
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හැබැයි කියන්නේ නම්
    So God created man in his own image, in the image of God created he him; male and female created he them. කියල. ඒ කියන්නේ අංගවිකල් මැන්ටල්, හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ, සම්ලිංගික අය ඔක්කොම දෙවියන්ගේ ප්‍රතිරූපයේ තියෙන ඒවා. හපෝයි ! මාර දෙවියෙක් නේද?:D:D

    ඔබ කියනව අකීකරු වුනාම මල පැනල බැනවැදුනේ නැතිලු. හැබැයි දෙයියෙන්ගේ නීතිය කැකිල්ලේ නීතියක්. තමන් මවපු එකාව හරියට මවාගන්න බැරි වුනා, ඌ අයාලේ ගියා, ඒකට දඩුවම් දෙන්නේ උගේ සනුහරේටම.. බලන්න කොතරම් පසුගාමි කාලකන්නි කුරිරු නීතියක්ද? මේ වගේ දෙවියෙක් ALL loving ද? නැහැ. මේ මහා කෲර දෙවියෙක්, නූපන් දරුවන්ගෙන්, හය හතර නොදන්න ලදරුවන්ගෙන් පලිගන්න මහ අමනුෂික දෙවියෙක්. මට නම් මේකා දෙවියාද සාතන්ද කියලත් සැකයි. චී.. චී.. මේකට කියන්නේ කැලෑ නීතිය කියල, අවුරුදු දහස් ගනනක් තමන්ගේ දරුවන්ගේ දරුවන්ගෙන් පලිගන්න එකා දෙවියෙක්ද? නැහැ.

    බොහොමත්ම ස්තුතියි Y2k මගේ තර්කය ඔප්පු කලාට.
    :D:D

    Same question same answer son :rolleyes:

    And so we know and rely on the love God has for us. God is love. Whoever lives in love lives in God, and God in him. 1 John 4:16

    පුතෙ බයිබලයේ කොහොද කියන්න කෝ ආදි මව් පියන්ගෙ අකීකරුකම නිසා මල පැන්නා කියලා කියන්නෙ? ඔබට නැවත්ත් ලොකු වැරදිමක් වෙලා , බයිබලයෙ කියන්නෙ "God is slow to anger" කියලයි එවගෙ වකය නොදකින්නෙ මන්දැයි මා නොදනිමි.

    "The LORD, the LORD, the compassionate and gracious God, slow to anger, abounding in love and faithfulness" Exodus 34:6

    මදක් හිතන්නෙ දැන් ඔය ලමයාට ගවදාවත් හිතිලා නැද්ද අපෙ වැරදි තියෙනවා කියලා? දෙවිය්නවහනෙ ඔබට තොරාගැනිමෙ නිදහස දිලා තිබෙන්වා මෙ සන්කල්පය නිවැරදිව තෙරුම් නොගත්තොත් ඔබට මැරනකල්ම දෙමාපියන් තමයි වැරදි.

    ආදි මව් පියන් අකීකරු වුනාම මල පැනලා බැන වැදුනෙ නැ එතුමා පෙන්වා දුන්නෙ දෙමාපියන්ට අකීකරු විමෙ අයහපත් ප්‍රිති විපාකයි , එම තහනම් ගෙඩි කැවිට වන වින්නැහියිය ගැන කලින්ම අනතු‍රැ අගවා දිබුනා

    ඉතින් නිකරුනෙ ශාප කිරිමක් මෙතන සිදුවි නැ ඔනෙ හොද නරක දැන ගැනිමට Learning Model එකක් පැමිනිම විතරයි එයට හෙතුව එම ක්‍රියාවට පසුව මිනිසාට හොද නරක දැනගැනිමේ සිත පහල විමයි.

    ගොඩාක් අය එක අන්තයකට ගිහින් ප්‍රශ්න කරන්න බැලන්නෙ නමුත් දෙවියන් ව්හන්සෙ All Loving වගෙම All Justice.

    The LORD works righteousness and justice for all the oppressed. Psalm 103:6

    ඔබට සරල උදාහරනයක් කියන්නම්, හොදයි ඔබ ඔබෙ පුතාට ගොඩාක් අදරය කරන පොලිස් නිලදාරියෙක් දිනක් ඔබට ඔබෙ පුතා මිනිමැරුමකට සම්බන්ධ බව දැනගන්නවා ඔබ පුතාට කෙතරම් අදාරය වුනත් නීතිය ඉ‍ටුකරනවා ඔබ කියන පරිදි මෙ තාත්තා අදාරනිය පියෙක් නොවන්නෙ මන්ද? අනිවා ඔබ මම මෙතන හිටියානම් බොහොවිට නිතිය පසක දමා කුමන හො උපක්‍රිමයකින් තම පුත්‍රයාව බෙරගනිවි නිතියට පු‍ටුපා ? ඔබගෙ මතයට අනුව මෙම පියා අදරනීය පියෙකු වුනත් හොදින් සිතා බැලු කල ඔහු අදරනීය පියෙකු වන්නෙත් නැ නිති ගරුක පුරවැසියෙකුත් වන්නෙ නැ එක තෙරුම් ගන්න

    වරදක් කල විට එහි ප්‍රතිවිපාක තිබෙද්දිත් මිනිසා වැරදි කරනවා නම් ප්‍රතිවිපාක නොමැති කල කුමන ලෙස හැසිරෙයිද? මම ඔබට එක දෙයක් ඇත්දැකිමෙන් කියන්නම් ඔබ කීකරු දරුවලු ලෙස හොදින් ජිවිතය ගත කරනවිට ඔබව අර කියන All loving God ‍රැක බලා ගන්නවා, නමුත් ඔබ වරදක් කරන කල All Justice කියන දෙවියන් ඔබට දඩුවම් කිරිමට System එකක් (cause & effect) ගෙන එමේ වරදක් මා නම් දකින්නෙ නැත. නමුත් ක්‍රිස්තියානි දෙවියන්ගෙ වෙනස වන්නෙ ඔබට සමාව දිමටද එතුමන් සැදි පැහැදි සිටිම බවත් අමතක නොකරන්න. (Because he is all merciful as well)(හැබැයි කොන්දෙසි සහිතව)

    මම නම් කියන්නෙ ඔහුගෙ මේ Cause & Effect Learning model එක තරම් හොද දෙයක් ලොකයෙ නොමැති තරම්ය , ඔබ නිතර නිතර වැරදිම කල විට නිති රිති කඩ කල විට ඔබට දඩුවම් දිය යුතුය දඩුවම් නොදුන්නොත් දෙවියන් Justice නොවේ එක පැත්තකින් All Loving ද නොවේ

    Psalm 99:4 The King is mighty, he loves justice--you have established equity;And so we know and rely on the love God has for us. God is love. Whoever lives in love lives in God, and God in him. 1 John 4:16

    පුතෙ බයිබලයේ කොහොද කියන්න කෝ ආදි මව් පියන්ගෙ අකීකරුකම නිසා මල පැන්නා කියලා කියන්නෙ? ඔබට නැවත්ත් ලොකු වැරදිමක් වෙලා , බයිබලයෙ කියන්නෙ "God is slow to anger" කියලයි එවගෙ වකය නොදකින්නෙ මන්දැයි මා නොදනිමි.

    "The LORD, the LORD, the compassionate and gracious God, slow to anger, abounding in love and faithfulness" Exodus 34:6

    මදක් හිතන්නෙ දැන් ඔය ලමයාට ගවදාවත් හිතිලා නැද්ද අපෙ වැරදි තියෙනවා කියලා? දෙවිය්නවහනෙ ඔබට තොරාගැනිමෙ නිදහස දිලා තිබෙන්වා මෙ සන්කල්පය නිවැරදිව තෙරුම් නොගත්තොත් ඔබට මැරනකල්ම දෙමාපියන් තමයි වැරදි.

    ආදි මව් පියන් අකීකරු වුනාම මල පැනලා බැන වැදුනෙ නැ එතුමා පෙන්වා දුන්නෙ දෙමාපියන්ට අකීකරු විමෙ අයහපත් ප්‍රිති විපාකයි , එම තහනම් ගෙඩි කැවිට වන වින්නැහියිය ගැන කලින්ම අනතු‍රැ අගවා දිබුනා

    ඉතින් නිකරුනෙ ශාප කිරිමක් මෙතන සිදුවි නැ ඔනෙ හොද නරක දැන ගැනිමට Learning Model එකක් පැමිනිම විතරයි එයට හෙතුව එම ක්‍රියාවට පසුව මිනිසාට හොද නරක දැනගැනිමේ සිත පහල විමයි.

    ගොඩාක් අය එක අන්තයකට ගිහින් ප්‍රශ්න කරන්න බැලන්නෙ නමුත් දෙවියන් ව්හන්සෙ All Loving වගෙම All Justice.

    The LORD works righteousness and justice for all the oppressed. Psalm 103:6

    ඔබට සරල උදාහරනයක් කියන්නම්, හොදයි ඔබ ඔබෙ පුතාට ගොඩාක් අදරය කරන පොලිස් නිලදාරියෙක් දිනක් ඔබට ඔබෙ පුතා මිනිමැරුමකට සම්බන්ධ බව දැනගන්නවා ඔබ පුතාට කෙතරම් අදාරය වුනත් නීතිය ඉ‍ටුකරනවා ඔබ කියන පරිදි මෙ තාත්තා අදාරනිය පියෙක් නොවන්නෙ මන්ද? අනිවා ඔබ මම මෙතන හිටියානම් බොහොවිට නිතිය පසක දමා කුමන හො උපක්‍රිමයකින් තම පුත්‍රයාව බෙරගනිවි නිතියට පු‍ටුපා ? ඔබගෙ මතයට අනුව මෙම පියා අදරනීය පියෙකු වුනත් හොදින් සිතා බැලු කල ඔහු අදරනීය පියෙකු වන්නෙත් නැ නිති ගරුක පුරවැසියෙකුත් වන්නෙ නැ එක තෙරුම් ගන්න

    වරදක් කල විට එහි ප්‍රතිවිපාක තිබෙද්දිත් මිනිසා වැරදි කරනවා නම් ප්‍රතිවිපාක නොමැති කල කුමන ලෙස හැසිරෙයිද? මම ඔබට එක දෙයක් ඇත්දැකිමෙන් කියන්නම් ඔබ කීකරු දරුවලු ලෙස හොදින් ජිවිතය ගත කරනවිට ඔබව අර කියන All loving God ‍රැක බලා ගන්නවා, නමුත් ඔබ වරදක් කරන කල All Justice කියන දෙවියන් ඔබට දඩුවම් කිරිමට System එකක් (cause & effect) ගෙන එමේ වරදක් මා නම් දකින්නෙ නැත. නමුත් ක්‍රිස්තියානි දෙවියන්ගෙ වෙනස වන්නෙ ඔබට සමාව දිමටද එතුමන් සැදි පැහැදි සිටිම බවත් අමතක නොකරන්න. (Because he is all merciful as well)(හැබැයි කොන්දෙසි සහිතව)

    මම නම් කියන්නෙ ඔහුගෙ මේ Cause & Effect Learning model එක තරම් හොද දෙයක් ලොකයෙ නොමැති තරම්ය , ඔබ නිතර නිතර වැරදිම කල විට නිති රිති කඩ කල විට ඔබට දඩුවම් දිය යුතුය දඩුවම් නොදුන්නොත් දෙවියන් Justice නොවේ එක පැත්තකින් All Loving ද නොවේ

    Psalm 99:4 The King is mighty, he loves justice--you have established equity;
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හයියෝ සිරිසේන කිව්වලු,:lol: දෙවියන්ගේ වචනේ ඔප්පු කරන්න මිනිස්සුන්ගේ වචන ගෙන ඒමෙන් ඔබ පිලිගන්නවා දෙවියන්ට වඩා මේ මිනිසුන් ඉහල බව. මේක පරාජය පිලිගැනීමක් විතරක් නෙවෙයි දෙවියන්ට කරන අපහාසයක් (Blasphemy).:yes::yes:

    මම කතාකලෙ ඔබෙ ගුරුවරයාගෙම ඉගැන්විම් ගෙන මොකද ඔයා එවා පිලිගන්න නිසා එකෙන් කියන්නෙ නැ මම බුදුන් කියන සියල්ලම් පිලිගන්නවා කියලා

    අනෙ මන්දා පුතේ

    දෙවියන්ට කුනුහරපෙන් බෑන වැදි අපහස කරලා තියෙන්නෙ ඔබ තුමායි එයට ප්‍රතිවිපාක ඔබට ඇතිදින්න සිදුවෙවි ඔබ එතුමන්ගෙ සාමව නොගත්තොත්

    What is your religion I have few questions for you as well :shocked:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    පිස්සෙක් වගේ එකම දේ කියවල වැඩක් නැහැ. ඔයා අසාර්තක බාවය වහගන්න කරුනු නැවත රිපීට් කිරිමීන් ඔබ හරි වෙන්නේ නැහැ. මම පැහැදිලිව පෙන්නුවා ඔබේ දෙයියා වැඩබැරි දාස කෙනෙක් විතරක් නෙවෙයි මහ කුරිරු දෙවියෙක් බව.
    බොරුවට ඉස්සෙල්ල කියපු ඒවම කියන්න එපා . ඒක හැමෝගෙම කාලේ නාස්තියක්.
    :D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හැබැයි කියන්නේ නම්
    So God created man in his own image, in the image of God created he him; male and female created he them. කියල. ඒ කියන්නේ අංගවිකල් මැන්ටල්, හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ, සම්ලිංගික අය ඔක්කොම දෙවියන්ගේ ප්‍රතිරූපයේ තියෙන ඒවා. හපෝයි ! මාර දෙවියෙක් නේද?:D:D

    Brother ඔව් මිනිසාව දෙවියන්ට සමානත්වයෙන් මැව්වා ඔබට අමතක වෙලා මිනිසා වැඩ වරද්ද ගත්තෙ කොතනද කියා දෙව අනට ආකීකරු වුවාට පසු තමයි ඔය කියන සියල්ල ලොකයට පැමිනියෙ නිකන් කොහෙන්හරි කොටසක් අල්ලගෙන මොඩ තර්ක දාන්නට කලින් මුලු කතාවම කියවලා බලලා ප්‍රශ්න අසන්න

    අපි බලමු මුලු Full Context එක :lol:

    26 Then God said, “Let us make man in our image, in our likeness, and let them rule over the fish of the sea and the birds of the air, over the livestock, over all the earth,b and over all the creatures that move along the ground.”

    27 So God created man in his own image,

    in the image of God he created him;

    male and female he created them.

    28 God blessed them and said to them, “Be fruitful and increase in number; fill the earth and subdue it. Rule over the fish of the sea and the birds of the air and over every living creature that moves on the ground.”

    31 God saw all that he had made, and it was very good. And there was evening, and there was morning—the sixth day.

    Note : This is before the fall of man :rolleyes: again you lose MR. ex-muslim Ahmed (you are not a muslim either)

    ඔබ කියනව අකීකරු වුනාම මල පැනල බැනවැදුනේ නැතිලු. හැබැයි දෙයියෙන්ගේ නීතිය කැකිල්ලේ නීතියක්. තමන් මවපු එකාව හරියට මවාගන්න බැරි වුනා, ඌ අයාලේ ගියා, ඒකට දඩුවම් දෙන්නේ උගේ සනුහරේටම.. බලන්න කොතරම් පසුගාමි කාලකන්නි කුරිරු නීතියක්ද? මේ වගේ දෙවියෙක් ALL loving ද? නැහැ. මේ මහා කෲර දෙවියෙක්, නූපන් දරුවන්ගෙන්, හය හතර නොදන්න ලදරුවන්ගෙන් පලිගන්න මහ අමනුෂික දෙවියෙක්. මට නම් මේකා දෙවියාද සාතන්ද කියලත් සැකයි. චී.. චී.. මේකට කියන්නේ කැලෑ නීතිය කියල, අවුරුදු දහස් ගනනක් තමන්ගේ දරුවන්ගේ දරුවන්ගෙන් පලිගන්න එකා දෙවියෙක්ද? නැහැ.

    Brother as I explained ealier you have to obey God and you should not vialate his rules other thing is you should know that is A TEST you should not violate those rules

    when you say there is a Cause and effect you have no explaination how this system came into been

    Please read my above post on God's all lovingness, Mercifulness & Justice

    ඔබ කෙනෙකුට පිහියෙන් ඇන්නා කියලා පිහිය නිපදවු කෙනාට බැන වදිමෙන් පලක් නැත චගකිමෙන් ජිවත් වන්න

    God bless you
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    අපි වත් ඉස්සරහට ඉපදෙන ලමයිවත් කාගේවත් ටෙස්ට් එකක , එක්ස්පෙරිමන්ට් එකක මීයෝ නෙවෙයි. අපි එහෙම ටෙස්ට් එකකට උවමනාවෙන් ඇතුලත්වුනේ නම් නෑ. අපි දන්නේත් නෑ ඔය රූල්ස්. චීනෙට, ආසියාවට රූල්ස් කියල දෙන්ඩ ආවේ පර සුද්දෝ.රූල්ස් කියන්නම හතරපස් දෙනෙක් ආවනේ , දෙයියොන්ගෙ රූල්ස් තියෙන පොත් එක්ක එක එක ආගම් හැදිලා මරාගන්නේ , හරි චෝක් මෙයා. :lol:
    ඔයාගෙ දෙයියාට ආදම්ව හරියට මවගන්න බැරිවුනා. (Perfection ) මැවිල්ලේ හිල්.:lol: ඒක වහගන්න දැම්මා free will. වැඩක් නෑනේ කතාකරල, :P
    God saw all that he had made, and it was very good. කිව්වට මැවිල්ල හබක්! ආදාමා පිස්සු කෙලිය. දෙයියෝ සර්ව බලදාරී නම් ආදමාගේ හැසිරීමත් කලින් දකින්න ඕනේ, එහෙනම් කියයිද and it was very good.කියලා. ඒ කියන්නේ දෙයියොන්ට කියන්න බැරි දෙවල් වුනා! හුටා! එහෙම දෙයියෙක්ට වඩා බල්ලෙක් මට හොඳයි.
    දෙයියෝ කියන්නේ පිහි හදන කම්මල් කාරයෙක්ද? නැහැනේ.:lol:
    මීට වඩා ප්‍රසශ්තව උපමා ගේන්න. ලෝකෙයි මිනිහයි මැවීමයි පිහියක් හැදීමයි සමාන කරල ගොන්පාට් දාන්න එපා!

    You lose කිව්වට වැඩක් නැහැනේ, හැමෝටම පේනවනේ ඔයා මගේ තර්කෙ ඔප්පු කරන්න දායක වුනා කියලා.
    :rofl::rofl:

    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    If god crated this world who is the creator of him ?
    Why some cathalic people believe in Jesus and some believe in God ?
    Why did god create poor,handicap,blind,dumb,deaf people?
    Even in western countries why transformation is teaching for science?
    They should have said it's all done by god.
    Why god create waste lands,deserts,swamps,volcanoes,places like bermuda triangle ?
    Why people get diseases and why they are suffering ? according to the logic if u follow the things what god said u cannot die or u cannot suffer ?
    "Do not worship any other gods ? " what's that ? that means there are other gods and ur god is not only one which means there are so many creates.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපි වත් ඉස්සරහට ඉපදෙන ලමයිවත් කාගේවත් ටෙස්ට් එකක , එක්ස්පෙරිමන්ට් එකක මීයෝ නෙවෙයි.

    Brother he has given you everything but you have to choose life if you do not care you will surely die for the second time as well

    when you disobey the LORD you have choose the "knowledge of good & evil" at that very moment God took your chances immortality I can tell you lot abt my it seems you brain has been wired not to b'live in God

    Yeah all these pain and suffering is temporally phenomenon (thank God for that) life is a kind of test but in that test you are the one who create your reality

    අපි එහෙම ටෙස්ට් එකකට උවමනාවෙන් ඇතුලත්වුනේ නම් නෑ.
    Do not worry you are not going to live forever if you dont like to live but you have to be resposible for all the bad deeds you've done.

    අපි දන්නේත් නෑ ඔය රූල්ස්.

    That is not an excuse වැරදි කරලා උසාවියට ගියාම ඔය කතාව කියලා බෙරෙන්න බැරි බව මෙ දරුවා දන්නෙ නැතුව ඇති . :baffled: 10 Commandments are the rules :nerd:

    චීනෙට, ආසියාවට රූල්ස් කියල දෙන්ඩ ආවේ පර සුද්දෝ.රූල්ස් කියන්නම හතරපස් දෙනෙක් ආවනේ , දෙයියොන්ගෙ රූල්ස් තියෙන පොත් එක්ක එක එක ආගම් හැදිලා මරාගන්නේ , හරි චෝක් මෙයා. :lol:

    God rules are remain the same Brother I am not talking about human rules

    any people can bring fake products to the market but you should be wise to choose the good & original one out of it
    :rofl:

    ඔයාගෙ දෙයියාට ආදම්ව හරියට මවගන්න බැරිවුනා. (Perfection ) මැවිල්ලේ හිල්.:lol: ඒක වහගන්න දැම්මා free will. වැඩක් නෑනේ කතාකරල, :P

    Until and Unless you do not understand the concept fully it is very difficult you to grab it i am really sorry for that

    You have given the freedom you can not sue your parent for all of your wrong doings common man be resposible citizen :baffled:

    God saw all that he had made, and it was very good[/B]. කිව්වට මැවිල්ල හබක්! ආදාමා පිස්සු කෙලිය. දෙයියෝ සර්ව බලදාරී නම් ආදමාගේ හැසිරීමත් කලින් දකින්න ඕනේ, එහෙනම් කියයිද
    and it was very good.කියලා

    ඒ කියන්නේ දෙයියොන්ට කියන්න බැරි දෙවල් වුනා! හුටා! එහෙම දෙයියෙක්ට වඩා බල්ලෙක් මට හොඳයි.
    දෙයියෝ කියන්නේ පිහි හදන කම්මල් කාරයෙක්ද? නැහැනේ.:lol:
    මීට වඩා ප්‍රසශ්තව උපමා ගේන්න. ලෝකෙයි මිනිහයි මැවීමයි පිහියක් හැදීමයි සමාන කරල ගොන්පාට් දාන්න එපා!

    Yeah he saw it is good , B'live me brother it is still good but the thing is you do not even see it . You just want to put the blame on others . you make it wrong you are the one who made a mess out of it

    මැනික් ගරන්න යන අය දන්නවා හැම තිස්සෙම මැනික් හමුවන්නෙ නැති බව නමුත් එහෙම කියලා ඔහු මැනික් සොයන්න නොගියහොත් මොකද වෙන්නෙ? :rofl:

    මෙ දරුවා කියන්නෙ මෙ වගෙ දෙයක් දැන් අපි දන්නවා පරිගනකය සොයාගත්ත එය අපෙ පහසුවටත් යර්යක්ශමතාවය වැඩි කිරිමටත් සොයාගත් ප්‍රබල නිර්මානයක් නමුත් කලක් ගත වෙන විට වයරස් නිපදවන්න වෙනත් අය සමත් වුනා සමහර විට එහි codes එක නිර්මනය කරපු මනුස්සා දැනගෙන ඉන්න ඇති නමුත් ඔහු එය නිර්මානය කලෙ මිනිසාගෙ යහපත සදහ

    මෙ දරුවාට අනුව වයරස් වලටත් වගකිව යුතු වන්නෙ පරිගනකය නිපදවපු කෙනා,
    එ විතරක් නෙමෙයි මොහුට අනුව නිර්මානය කරපු එකත් වැ‍රැද්දක්

    ඉටත් වඩා හොදම කතා ව වෙන්නෙ පරිගනකය වඩා සන්කීර්ණ වන ලොකය සහ මනුස්සයා ඉබේ පහල වුනා යැයී කිමයි. මොහුට අනුව අර පරිගනකයට නීර්මාන කරුවකු ඉන්නවා මනුස්සා ඉබෙ පහල වෙලා

    Warning : Take the Idea only because there in non in this world to compare God's creation

    You lose කිව්වට වැඩක් නැහැනේ, හැමෝටම පේනවනේ ඔයා මගේ තර්කෙ ඔප්පු කරන්න දායක වුනා කියලා.

    Let people decide it :baffled: :D

    අර පිහිය කතාවේ හරය නොතෙරිලා අනෙ මන්දා නැවතත් එම කතාව කියන්නම්

    දැන් මෙ උපාසකයාට අනුව කෙනෙකු පිහියකින් ඇන කිසියම් පුද්ගලයෙකු මැරුවොත් එහි වගකිම පිහිය නිපදවපු කෙනා දැරිය යුතු වැනි කතාවක් තමයි ඔබ ඔය් කියන්නෙ

    දැන් බල්මු කොහොමද් අමෙ කතාව මැවිල්ලට එහෙමත් නැති නම් නිර්මාන වාදයට යොදාගන්නෙ කියලා

    පිහිය නිපදවපු කෙනා ලොකය නිර්මානය කල දෙවියන් කිය්ලා හිතමු, පිහිය ලෙස නිර්මානය ගනිමු (භෞතික සියල්ල) පාව්ව්හි කරන පුද්ගලයන් මනුස්සයා ලෙස ගනිමු සමනයෙන් පිහිය අපිට උවමනා වෙනවා එදිනෙදා කටයුතු වලට එයයි නිර්මාපකයාගෙ අරමුන නමුත් එ අතර ඔබ තුමාවගෙ කෙනෙක් පිහියෙන් තව කෙනෙකුට අනිනවා එ කියන්නෙ අර නිර්මානය ඔබේ හිතුමතෙට යොදාගන්නවා එය වැරදි ක්‍රියාවක් ඔබ කරපු

    එකය ඔබ කොතරම් හොද නඩුකාරයෙක් හිව්වත් නිර්මාපකයාට නඩු දැමිය නොහැක ඔබ කොතරම් දැගලුවත් පිහිය මෙ ලොකයට නුසුදුස්යි කියලා එයින් පලක් නැත් , තවත් විදිහකට කිව්වොත් වැඩ අනාගෙන භෞතික ලොකයට හො එහි නිර්මානය කල තැනැත්තාට බැන වැද පලක් නැත කලයුතු හොදම දෙ පිහිය තියෙන්නෙ කුමකටද යන්න දන්න කෙනෙකුගෙන් දැන ගැනිමයි. හැබැයි User Manual එකකුත් තියෙන්වා සියලුම විසතර ඇතිව ඔබට අවශ්සනම් එය කියවා ඔබටම දැන ගත හැකිය. නිවැරදි ලෙස පාවිච්චි කරන්නෙ කෙසෙද කියා :
    baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Originally Posted by ex-muslim Ahmed
    හැබැයි කියන්නේ නම්
    So God created man in his own image, in the image of God created he him; male and female created he them. කියල. ඒ කියන්නේ අංගවිකල් මැන්ටල්, හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ, සම්ලිංගික අය ඔක්කොම දෙවියන්ගේ ප්‍රතිරූපයේ තියෙන ඒවා. හපෝයි ! මාර දෙවියෙක් නේද?

    My 2nd Explanation

    හොදයි අපි මෙහෙම විස්තර කරපු කො ඇගට දැනෙන විදිහට

    දැන් ඔබට පිරිමි දරුවකු ලැබෙනවා in your own image හොදද? (otherwise problem ne:rofl:) ඔබ තුමා උගත් බුද්ධිමත් කෙනෙක් ඉතින් ඔබත් බලාපොරොත්තුවෙනව ඔබෙ දරුවත් ඔබ වගෙ උගත් බුද්ධිමත් කෙනෙකු වෙයි කියලා අහින්සක බලාපොරොත්තුවක් (හැබැයි Not without his will හා) නමුත් ඔබෙ දරුවා ස්ත්‍රිදුශිකයකු වෙන්වා එහෙමත් නැතිනම් සමලින්ගික වනවා

    එතකොට ඔබ උපත දුන්නෙ සමලින්ගිකත්වයටද? මොනවා කලත් එ ඔබෙ පුත්‍රයා නොවෙද?

    Free will concept එක හරියට දැන ගන්නකල් ඔබට හිතෙයි ඔබේ සියලුම වැරදිවලට දෙමාපියන් වගකිව යුතු බව නමුත් ඔබ එසෙ හිතාගෙන හිටියාට අවසානයෙදි සියලුම දෙවලට වගකිව යුතුවන්නෙ ඔබමය

    ඔබට අද දෙවියන්වහන්සෙ මා තුලින් එ දෙය කියාදිමට සැරසෙනවා උනත් එය පිලිගැනිමට ඔබ ඇකමැත්තක් දක්වන්නෙ එහි වගකිම වෙන කෙනෙකුට පැවරිමට ඇති කැමත්ත නිසා නොවෙද?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඔබට විවෘත මනසක් ලැබෙවා !

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    දවසේ විහිළුව .
    උඹට තියන්නේ මොකක්ද ? බයිබලේ තියන විදිහට එහෙයි එහෙයි මනසක්ද ? විවර්ත මනසක්ද ?

    දැන් විවර්ත මනසින් අම්බානෙක COPY PASTE කරපන් .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    If god crated this world who is the creator of him ?

    we Christian know the First Cause must be:

    •self-existent,timeless, nonspatial, and immaterial (since the First Cause created time, space, and matter, the First Cause must be outside of time,space, and matter). In other words, he is without limits, or infinite;

    •unimaginably powerful, to create the entire universe out of nothing;

    •supremely intelligent, to design the universe with such incredible precision (we=ll see more of this in the next chapter);

    •personal,in order to choose to convert a state of nothingness into the time-space-material universe (an impersonal force has no ability to make choices).

    Why some cathalic people believe in Jesus and some believe in God ?

    As far as I know all Catholics B'live in Trinity Father, Son and the Holyspirit
    I do not know why you said some catholic b'live in God only? I think what you are try to say is some people think Jesus is not God right? is that what you trying to say ?

    Then you are not a good Catholic because you do not b'live in Holy Trinity

    Why did god create poor,handicap,blind,dumb,deaf people?

    i have explain it above so i am not going to explain it again How do you define "poverty" if you means people without money that system also invented by Human beings according to their will but God will is "If you have two give it to the one who does not have any" in other words God likes "Equality" but people like to be selfish

    All surffering is because of the fall of man or sin

    sin is just like a cancer to this world

    Even in western countries why transformation is teaching for science?
    They should have said it's all done by god.
    Why god create waste lands,deserts,swamps,volcanoes,places like bermuda triangle ?

    Problem is if you do not see any good at one glance you think "well this is useless" but if you study carefully you will see other side of it

    Science or human wisdom (worldly wisdom) never understand God but True Science can lead you to GOD

    Why people get diseases and why they are suffering ?

    because of the sin problem but God has given you a way out

    according to the logic if u follow the things what god said u cannot die or u cannot suffer ?
    sorry what do you mean by "you cannot die or suffer?

    "Do not worship any other gods ? " what's that ? that means there are other gods and ur god is not only one which means there are so many creates.

    Yeah see how humble God is , this verse you find in Old testament before God bringing the salvation trough him or Jesus Christ . No matter how hard God try to tell that they are not really Gods what matters is what people B'live so God use the word Gods because they B'live those images are really Gods "God can not say there is no God" but after his work of salvation God clearly say "they are not really Gods" :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "Do not worship any other gods ? " what's that ?

    Because there is no other True God but Jesus We Christian B'live in one God

    that means there are other gods and ur god is not only one which means there are so many creates

    No , it does not mean they are others God there are Angles + Fallen Angels
    & there is a Satan the mighty Angel pretend to be GOD

    Bible is very clear on that ... take a look at this verse

    "Do not worship any other gods ? " what's that ? that means there are other gods and ur god is not only one which means there are so many creates. - Galatians 4:8

    Jeremiah 2:11 Has a nation ever changed its gods? (Yet they are not gods at all.) But my people have exchanged their Glory for worthless idols.

    Jeremiah 16:20 Do men make their own gods? Yes, but they are not gods!"[/I]

    Got the point ? :yes:

    අපි දන්නවා සමහර මිනිස්සු මැටි රුප වලට කැම දාන්න යනවා නෙ එකයි කිතු දහමින් හෙලාදකිනවා මෙන්න ඉට සම්බන්ද Bible වාකය

    1 Corinthians 8:4 So then, about eating food sacrificed to idols: We know that an idol is nothing at all in the world and that there is no God but one.

    1 Corinthians 10:20 No, but the sacrifices of pagans are offered to demons, not to God, and I do not want you to be participants with demons.

    Bible is very clear on false God & Bible say there is only one God :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Lord Jesus Christ warned His followers, "Beware of the false prophets, who come to you in sheep's clothing, but inwardly are ravenous wolves (Matt. 7:15)

    I can name few of them but it will create more problems & it will cause divisions amoung our elakiri brothers
    ;)
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මා එලකිරි මිතුරනි කැමති අය මේ ත්‍රඩ් එකට ඇවිත් හිදහිට හරි බලන්න ඉදිරියෙදිත් මා පුදුමාකාර හෙලිදර්ව්ක් කිහිපයක් ගෙන් එමට බලාපොරොත්තු වෙන්වා විරුද්ධ මතත් කියවා අපෙ පිලිතුරුත් හොදින් වටහගෙන තීරනයක් ගන්න

    වෙන ආගම් වගෙ අපෙ ආගමේ කිසිදු බල කිරිමක් නැ ඔබට අවස්සනම් දෙවියනවහන්සෙව ප්‍රතික්ශප කිරිමටත් පිලිගැනිමටත් සම්පුර්ණ ඇයිතියක් දිලා තියෙන්වා

    ජෙසුස් වහන්සෙත් කිව්වෙ "Come and see" කියලයි

    He saith unto them, Come and see. They came and saw where he dwelt, and abode with him that day - John 1:39

    God bless you all

    Your Y2K in Jesus Christ