ඔක්කොම ඉවරයි...
වැඩක නෑ කිසිම දෙයක්..
මට එපා වෙලා තියෙන්නේ මචන්ස්ලා...
සිරාවටම කියන්නේ විහිලුවකට ගන්න එපා මට මැරෙන්න ඕනේ
වැඩක නෑ කිසිම දෙයක්..
මට එපා වෙලා තියෙන්නේ මචන්ස්ලා...
සිරාවටම කියන්නේ විහිලුවකට ගන්න එපා මට මැරෙන්න ඕනේ


ඔක්කොම ඉවරයි...
වැඩක නෑ කිසිම දෙයක්..
මට එපා වෙලා තියෙන්නේ මචන්ස්ලා...
සිරාවටම කියන්නේ විහිලුවකට ගන්න එපා මට මැරෙන්න ඕනේ

mokadda awula ??![]()
Uba maha modayek ne ban........... kollek widiyata prasnayakata muhuna denna Ubata kondak nedda????? pirimi kamatath lejjai ne!!!!!!!!!!!![]()




ඇත්තටම මැරෙන්න ඕන උන් කවදාවත් කිය කිය ඉන්නෙ නැහැ බන්ඔක්කොම ඉවරයි...
වැඩක නෑ කිසිම දෙයක්..
මට එපා වෙලා තියෙන්නේ මචන්ස්ලා...
සිරාවටම කියන්නේ විහිලුවකට ගන්න එපා මට මැරෙන්න ඕනේ
උඹට අම්මෙක්, තාත්තෙක්, සහෝදර සහෝදරියෙක් හෝ උඹේ කියල කව්රුවත් නැද්ද? උඹේ ඔය තීරනෙන් පස්සේ කීදෙනෙක් දුක් වින්දීද කියල හිතල බලපන්. ඕනම මිනිහෙකුට ජීවිතේ එක පාරක් හරි මැරෙන්න ඕන කියන දේ හිතට එනවා. ඒ කියන්නෙ හැම මිනිහෙකුටම මැරෙන්න තරමේ ප්රශ්නයක් කවද හරි ඇවිත් තියෙනවා. ඒත් මැරුණද හැමෝම?
තේරෙන්න කියපන් බන් මොකක්ද සීන් එක කියල.. එහෙම බැරිනම් Rest in peace බ්රෝ.![]()
