Mata marenna one ban

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔක්කොම ඉවරයි...
    වැඩක නෑ කිසිම දෙයක්..
    මට එපා වෙලා තියෙන්නේ මචන්ස්ලා...
    සිරාවටම කියන්නේ විහිලුවකට ගන්න එපා මට මැරෙන්න ඕනේ :(
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    ඔක්කොම ඉවරයි...
    වැඩක නෑ කිසිම දෙයක්..
    මට එපා වෙලා තියෙන්නේ මචන්ස්ලා...
    සිරාවටම කියන්නේ විහිලුවකට ගන්න එපා මට මැරෙන්න ඕනේ :(

    mokadda awula ?? :sorry:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Uba maha modayek ne ban........... kollek widiyata prasnayakata muhuna denna Ubata kondak nedda????? pirimi kamatath lejjai ne!!!!!!!!!!!:(:(:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: මොකද අවුල මචන්? :sorry: හැම එකාටම මේ දවස් වල ඔහොම තමයි. :oo: මොකද්ද උඹට මැරෙන්න තරම් වෙච්ච අවුල?
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    mokadda awula ?? :sorry:
    කොච්චර හෙව්වද බං..
    තවමත් හොයාගන්න බැරි උනා...
    2.gif
    2.gif
    2.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹට අම්මෙක්, තාත්තෙක්, සහෝදර සහෝදරියෙක් හෝ උඹේ කියල කව්රුවත් නැද්ද? උඹේ ඔය තීරනෙන් පස්සේ කීදෙනෙක් දුක් වින්දීද කියල හිතල බලපන්. ඕනම මිනිහෙකුට ජීවිතේ එක පාරක් හරි මැරෙන්න ඕන කියන දේ හිතට එනවා. ඒ කියන්නෙ හැම මිනිහෙකුටම මැරෙන්න තරමේ ප්‍රශ්නයක් කවද හරි ඇවිත් තියෙනවා. ඒත් මැරුණද හැමෝම?
     

    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0
    ඔක්කොම ඉවරයි...
    වැඩක නෑ කිසිම දෙයක්..
    මට එපා වෙලා තියෙන්නේ මචන්ස්ලා...
    සිරාවටම කියන්නේ විහිලුවකට ගන්න එපා මට මැරෙන්න ඕනේ :(
    ඇත්තටම මැරෙන්න ඕන උන් කවදාවත් කිය කිය ඉන්නෙ නැහැ බන්
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    උඹට අම්මෙක්, තාත්තෙක්, සහෝදර සහෝදරියෙක් හෝ උඹේ කියල කව්රුවත් නැද්ද? උඹේ ඔය තීරනෙන් පස්සේ කීදෙනෙක් දුක් වින්දීද කියල හිතල බලපන්. ඕනම මිනිහෙකුට ජීවිතේ එක පාරක් හරි මැරෙන්න ඕන කියන දේ හිතට එනවා. ඒ කියන්නෙ හැම මිනිහෙකුටම මැරෙන්න තරමේ ප්‍රශ්නයක් කවද හරි ඇවිත් තියෙනවා. ඒත් මැරුණද හැමෝම?
    සිරාවටම මචන්..උඹ හරි..
    මට කවදාවත් හිතිලා නෑ එහෙම දෙයක්..දැන් දැන් හිතෙන්නෙම එක විතරයි..
    කි දෙනෙක් දුක විඳිද...මට තේරෙන්නෑ මචෝ..
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Nikan moda wenna epa ban.. jeewithayata mona tharam vikalpa langa kara ganna puluwanda..... onama prashnayakata uththara ona tharam... EK is with U...
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    තේරෙන්න කියපන් බන් මොකක්ද සීන් එක කියල.. එහෙම බැරිනම් Rest in peace බ්‍රෝ. :rofl:
     

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    ganja gahana eka nawaththapan! ethakota wade hari. umba umbe jeewithayata denna yana maaranthika danduwama umbe naraka puruduwalata deepan.