හායි again...

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මේක කොල්ලෙක් තොපිව අන්දන එක කරන්නේ :lol: උඹලත් ඉතින් කපල මහලම ඇදගන්නවනේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක කොල්ලෙක් තොපිව අන්දන එක කරන්නේ :lol: උඹලත් ඉතින් කපල මහලම ඇදගන්නවනේ

    හෙලුවෙන් ඉන්න එකෙ අවුලක් නැ මොකක් හරි ඇද ගනිනෙ:rofl:
    උබ මොකද මේ පැත්තෙ:P
     
    harsha.perera

    Well-known member
  • උඔ මට එච්චරම ආදරේයිද?:P
    images
    :yes::yes::yes::love::love::love::love::love::love:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හෙලුවෙන් ඉන්න එකෙ අවුලක් නැ මොකක් හරි ඇද ගනිනෙ:rofl:
    උබ මොකද මේ පැත්තෙ:P

    නිකන් අවා බන් වඩා පටන් ගන්න කලින් කම්මැලි කමටත් එක්ක :lol:
     
    Feb 19, 2012
    87
    10
    0
    මේක කොල්ලෙක් තොපිව අන්දන එක කරන්නේ :lol: උඹලත් ඉතින් කපල මහලම ඇදගන්නවනේ
    මම වැරදි දෙයක් කලාද? මම ඒ ගැන එච්චර හිතුවේ නැහැ.. මම ආයේ log වෙන්නේ නැහැ.....
     
    Feb 19, 2012
    87
    10
    0
    නැ දමනී:P

    පූසටද කිව්වෙ:rolleyes:
    මල්කිට කියන්නෙ මේ එකට ඉන්න කොල්ලො මරාගන්න කලින් කියනවකෝ මම කිව්වෙ ඇත්ත
    කියලා:P
    ඇයි වදෙ මූං මරාගනව බලන් ඉන්න පුලුවන්ද:rofl:
    මොකක්ද ඇත්ත???
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මල්කි;12142800 said:
    මම වැරදි දෙයක් කලාද? මම ඒ ගැන එච්චර හිතුවේ නැහැ.. මම ආයේ log වෙන්නේ නැහැ.....

    හා හා ඔයා කලබල වෙන්න එපා. මේකේ ඔය වගේ ඉරිසියා කාරයොත් ඉන්නවා.