pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උපරිමයෙන්ම උත්සාහ කරන්න

    අනිවා. දිගටම මේ නුල බලන්න. මම කොහොමත් පොස්ට් කරනකොට ලංකාවේ වේලාවෙන් රෑ දොළහත් පනිනවා :yes:
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    ඔය කියන ගැටහැත්තේ හන්දිය කොහෙද බන් තියෙන්නේ ?:baffled::baffled:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් - පෙබරවාරි 20 2012



    ඔන්න මම මේ සතියේ පලවෙනි පටි රෝල් එක අරගෙන අවා. කට්ටියම එහෙනම් සුපුරුදු පරිදි හොදට හිනා වෙන්නකෝ :lol::lol::P:P
     
    Pati-Rolle.jpg


    thank you කොල්ලෝ .....
    දිගටම කරගෙන යමු .....
    අපි ඔයත් එක්ක .....
    මම ඔයාට පින් සිද්ධ වෙන්න හැමදාම පටි රෝල් අහනවා .....



    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මැට්ටා;12141956 said:
    Pati-Rolle.jpg


    thank you කොල්ලෝ .....
    දිගටම කරගෙන යමු .....
    අපි ඔයත් එක්ක .....
    මම ඔයාට පින් සිද්ධ වෙන්න හැමදාම පටි රෝල් අහනවා .....



    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

    full try එකක් දෙනවා මචන් :)
     

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    ගහලයට පඩි වැඩි කරන්න එපා කිවනේ කලින් diesel මිල වැඩි කල නිසා වෙන්න ඇති නේද