pati roll පටි රෝල් mega thread

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අවුලක් නැ යාළුවා එක පාරක දුන්නට පස්සේ කාලෙකට දෙන්න බෑ :no: පොඩ්ඩක් ඉන්නකෝ අද එක දානකන්. අද දොර ලොක් හොල්ම්ස් :lol: මම මේ පටිගත කොරන ගමන් ඉන්නේ :)

    ELAKIRI SAHO:yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එළකිරි අද එහෙනන් අමු සොහොනට යාහැකියි අපට,බයෙත් බැ;):):)

    :lol: ඔක්කොම කපල කොටලා හදල තියෙන්නේ Encode කරලා Youtube එකට දන්නා විතරයි තියෙන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උබ නම් සිරා කොල්ලෙක් හැමදාම පටිගත කරන්න හැම්බවෙවා :):):):):):):):):):):):):):)

    කන්තෝරුවේ ඉන්න ගමන් Record කරනවා බන් ඔක්කොම මගුල් කරන්නෙ මගේ phone එකේ :lol: හරි හමන් app එකක් තිබ්බේ නැ :no: බන් පස්සේ තම හම්බ උනේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    :lol: ඔක්කොම කපල කොටලා හදල තියෙන්නේ Encode කරලා Youtube එකට දන්නා විතරයි තියෙන්නේ

    ELAKIRI

    උබ නම් සිරා කොල්ලෙක් හැමදාම පටිගත කරන්න හැම්බවෙවා :):):):):):):):):):):):):):)

    :yes::yes::yes: ELAKIRI 11+ KOLLEK :yes::yes::yes:
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    එළකිරි අද එහෙනන් අමු සොහොනට යාහැකියි අපට,බයෙත් බැ;):):)
    පරිස්සමින් සුදු තරුණියගේ දිව අඩි 2 ක් අදෙනවලු
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පරිස්සමින් සුදු තරුණියගේ දිව අඩි 2 ක් අදෙනවලු

    :D

    ලංකාවට ගියාට පස්සේ කවුරු හරි බාරගන්න වෙනවා සති දෙක තුනකට වැඩේ කරන්න :(

    හප්පා මටනම් පුළුවන් වැඩේ තියෙන්න මේ සතියේ විතරයි ගෙදර,ආයේ 27 යුනි :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :D

    හප්පා මටනම් පුළුවන් වැඩේ තියෙන්න මේ සතියේ විතරයි ගෙදර,ආයේ 27 යුනි :sorry:

    හප්පා එහෙමද? කවුරු හරි ඉද්යි නේ බලමුකෝ. පිටරට එක්කෙනෙක්ට නම් ලේසි වෙයි මොකද වෙලාවේ වෙනසක් තියෙන හින්ද. බලමුකෝ මම අප්‍රියෙල් වල යන්නේ :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හප්පා එහෙමද? කවුරු හරි ඉද්යි නේ බලමුකෝ. පිටරට එක්කෙනෙක්ට නම් ලේසි වෙයි මොකද වෙලාවේ වෙනසක් තියෙන හින්ද. බලමුකෝ මම අප්‍රියෙල් වල යන්නේ :)

    ELA :):)බලමුකෝ අපි, තව කල් තියනවා නේ,හෙන ෆන් ත්‍රෙඩ් එක මේක:):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ELA :):)බලමුකෝ අපි, තව කල් තියනවා නේ,හෙන ෆන් ත්‍රෙඩ් එක මේක:):)

    කම්මැලියි යාළුවා ගෙදර යන්න තියෙනවා නම් ෂෝයි කොහෙද තව පැය තුනක් ඉන්න ඕන :(