ගංතෙර

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අඩෝ..කවුරුත් නැද්ද කියල බලල හෙලුවෙන් ගගට පනින එක කැතයි ඩෝ..
    අපිත් මෙහෙ ඉන්නවා..බවලත් උදවියත් ඉන්න එකේ තෝ හෙලුවෙන් උඩදාගෙන ගගට පනිද්දි ගෑනු ටිකට මොකෑ වෙන්නෙ??
    uba pirimi adum galawana diha balan noida hitapan
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කුරුනෑගල ට්‍රිප් එක ගිහිල්ල දැං අවුරුද්දකුත් ගතවෙලා ඉවරයි... ත්‍රෙඩ් එකත් යටගිහිල්ලා.... කෝ අපේ කොල්ලො කෙල්ලො ටික...?

    තව ට්‍රිප් එකක් යමුද...???????
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑනෙ බං... කුරුනෑගල සංවිධායක පිට රට.. ඩුබායි.. මාර්තු වල ඇවිත් ගියා..
    දැං ටිකකට කලින් හිටියා ඔන්-ලයින්...
    ලක් මල්ලිවත් දැක්කේ නෑ ගොඩ කාලෙකින්:dull:
     
    • Like
    Reactions: maheshsenadheera