2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
මීට වසර 100කට -200කට කලින් යුරෝපීය සහ ක්‍රිස්තියන් රටවල ඔයාල අද ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එකක් සහ කොට කලිසමක් ඇදගෙන පාරේ ගියොත් යක් දෙස්සියන් කියලා ඔයාලව පුලුස්සලා මරනවා. ඒ කාලේ බැරි වෙලාවත් සෙල් ෆෝන් එකක්, කැමරාවක් හෝ අරුම පුදුම භාන්ඩයක් ලඟ තියාගෙන හිටියොත් ඒක වහාම විනාශ කරනවා.ඔයාලව යකෙක් කියලා මරණවා. කිතුනුවන් අලුත් සංකල්ප වලට ඉතාම බයෙන් සිටිය කාලයක්.
ලෝකය ගෝලාකාරයි කීවා ගමන් පුච්චලා මරණ යුගයක්.
ඒ බිය කිතුනුවන් සහ පල්ලි වලින් පිරුණ බටහිර තුල තවමත් තියෙනවා.ඒක නිසා ඔවුන් අරුම පුදුම පිටසක්වල යානයක් දැක්කොත් බයයි.පිටසක්වල සාක්ෂි දැක්කොත් බයයි.මේ නිසා තමයි ඔවුන් තවමත් මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ ඔවුන්ගේ ඔත්තු සේවයන් පාවිච්චි කරමින් පිටසක්වල ජීවීන් ගැන තියෙන සාක්ෂි ඔයාලගෙන් වසන් කරන්නේ. ඒකාලේත් කලු ඇඳ ගත්ත අය තමයි ගැලීලියොව පුච්චලා මැරුවේ. ඒ කාලේ කලු ඇඳගත්ත පූජකයන් තමයි යක් දෙස්සියන්ව මැරුවේ. මේ මෙන් ඉන් බ්ලැක්ලා සහ ක්‍රිස්තියන් ආගම අතර සම්බන්ධයක් තියෙනවා.

me umba Damith Kariyawasam neda ? :P
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් ඔරියා ඔන්න ඔහේ කියලා දාපන් බන්.. අපිට උබව ශුවර්:D
    ගෞතම බුදුන් පෘථිවියට සිදුහත් කුමරු ලෙස පහල වුනා.එතුමාණන් ආවේ අන්තර්සක්වල සිටයි.අන්තර්සක්වල විසින් තාක්ෂනය තුලින් මේ සඳහා විශාල වැඩ කොටසක් ලබා දෙනවා. ගෞතම බුදුන්ගේ මිනිසා තුල අන්තර් ගත නොවන සුවිශේෂ ජාන සිදුහත් කුමරුන් තුල අන්තර් ගතයි.බුදුන් කියන්නේ විශිෂ්ඨ මානවයෙක්.විශිෂ්ඨ් බුද්ධියක්.ඒක සාමන්‍යය මානව බුද්ධියට වඩා උසස් ඥාණයක්. පිටසක්වල විසින් මේ සඳහා විශාල දායකත්වයක් දෙනවා. බුදුන්ගේ පරිනිර්වානයෙන් පසු ආදාහන උත්සවයෙන් ලබා ගත්ත සියාලුම ධතූ කොටස වල සුවිශේෂි පිටසක්වල ජාන අන්තර් ගතයි..මේක නිසා බුදුන්ගේ සියලූම ධාතු ,දන්ත සහ අස්ථිමය, කේශ ධාතූන් පිටසක්වල ජීවින් යලිත් අන්තර් සක්වලට අරගෙන ගියා.පිටසක්වලට ගෙන ගියා. බුදු දහමෙත් කියවෙනවා දෙවි වරු පැමිණ බුදුන්ගේ ධාතූන් දිව්‍යලෝකයට ගෙන ගියා කියලා. ඒක කරේ මේ විශිෂ්ඨ ජාන අඩංගු ධාතුන් මිනිසාගේ අතට පත් වීම වැලක්වීමට. ඔබලා නොදන්න මූලද්‍රව්‍ය පවා තියෙනවා.ඒක නිසා පිටසක්වල ජීවින් ඔරියන්තුමාට දන්වා සිටියා බුදුන් වහන්සේගේ කිසිම ශරීර හෝ ධාතුන් වහන්සේලා පෘථිවියේ නැති බවත්, මේ සියල්ල සුරක්ෂිතව තුසිත ග්‍රහලෝකය තුල පිටසක්වල ජීවින් සතුව ඇති බවත්. ඔබලා ලඟ තියෙන ධාතුන් ආනන්ද රහතන් වහන්සේගේ, මුගලන් රහතන් වහන්සේගේ සහ සැරියුත් වැන රහතුන්ගේ ධාතුන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද දලදා මාලිගාව ආශ්‍රිතව විශාල අපචාර,අක්‍රමිකතා සිදු වෙනවා.ඒ වගේ අක්‍රමිකතා වෙන තැනක බුදුන් වහන්සේගේ ධාතුන් වැඩ ඉන්නේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    9-dale.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුන් වහන්සේ උන්වහන්සේගේ පිටසක්වල ඥාණයෙන් එහෙම නැත්නම් ඔයාල කියන දිව්‍ය ඥාණයෙන් දැන ගත්තා අනාගතයේ එතුමන්ගේ ධාතුන් අශ්‍රීතව විශාල අක්‍රමිකතා සහ හොරකම් සිදු වෙනවා කියලා.2012 වසර තුල ඒවැනි රත්‍රන් හොරකම් දළදා මාලිගාව අශ්‍රිතව වාර්ථා වුනා.ඒක අහඹු සිදු වීමක් නෙවෙයි.මේක නිසා බුදුන් වහන්සේ පිටසක්වල ජීවින්ගෙන් ඉල්ලිමක් කරා මිනිසා එතුමාගේ ධාතුන් බලාගැනීමට තරම් සුදුසු නැති නිසා එතුමාණන්ගේ ධාතුන් සියල්ල අන්තර්සක්වලට ගෙනි යන ලෙසා.මේක නිසා තමයි කියන්නේ දෙවිවරු( ඔරියන්ස්ලා) පැමින බුදුන් වහන්සේගේ ධාතූන් එකතු කරගෙන අන්තර් සක්වලට ගෙන ගියා කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අද දලදා මාලිගාව ආශ්‍රිතව විශාල අපචාර,අක්‍රමිකතා සිදු වෙනවා.ඒ වගේ අක්‍රමිකතා වෙන තැනක බුදුන් වහන්සේගේ ධාතුන් වැඩ ඉන්නේ නෑ.

    sahatika athatha! :rolleyes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බුදුන් වහන්සේ උන්වහන්සේගේ පිටසක්වල ඥාණයෙන් එහෙම නැත්නම් ඔයාල කියන දිව්‍ය ඥාණයෙන් දැන ගත්තා අනාගතයේ එතුමන්ගේ ධාතුන් අශ්‍රීතව විශාල අක්‍රමිකතා සහ හොරකම් සිදු වෙනවා කියලා.2012 වසර තුල ඒවැනි රත්‍රන් හොරකම් දළදා මාලිගාව අශ්‍රිතව වාර්ථා වුනා.ඒක අහඹු සිදු වීමක් නෙවෙයි.මේක නිසා බුදුන් වහන්සේ පිටසක්වල ජීවින්ගෙන් ඉල්ලිමක් කරා මිනිසා එතුමාගේ ධාතුන් බලාගැනීමට තරම් සුදුසු නැති නිසා එතුමාණන්ගේ ධාතුන් සියල්ල අන්තර්සක්වලට ගෙනි යන ලෙසා.මේක නිසා තමයි කියන්නේ දෙවිවරු( ඔරියන්ස්ලා) පැමින බුදුන් වහන්සේගේ ධාතූන් එකතු කරගෙන අන්තර් සක්වලට ගෙන ගියා කියලා.

    :eek::shocked:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහින්දට සරත් ෆොන්සේකව පත් කරන්න බ්‍රේන් වේව්ස් එව්වේ පිටසක්වල ජීවින්.මේ දෙන්නට යුද්ධ කරන්න බ්‍රේන් තරංග වලින් ඔවුන්ගේ මොලයට බලපෑමක් පිටසක්වල ජීවින් කරා. මේක ඔරියන්තුමා විසින් පිටසක්වල ජීවින්ගෙන් කරන ලද ඉල්ලීමක් නිසා සිදු වුනේ.ඒ වගේම ප්‍රභාකරන් සහ කොටින් මානසිකව සහ ශරීරිකව පහත හෙලන්න පිටසක්ව ජීවින් විශාල වැඩ කොටසක් කරා.
    එහෙම කරේ නැත්නම් මෙලහකට මහින්ද තාම කොටි එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා.
    2012 වසර තීරණාත්මක වසරක් නිසා ශ්‍රි ලංකාවේ යුද්ධය නිමා කරේ පිටසක්වල ජීවින්.මොකද ලංකාව පිටසක්වලට වැදගත් රටක්.
     
    ah Damith Kohomada jeevite ? :rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ඔයාලා ඉන්න අන්තිම මාස කීපය තමයි මේ. ලෝක නායකයන් යටතේ ඔයාලා ඉන්න අවසන් මාස කීපය ඔයාලා ගත කරමින් සිටිනවා.ඉතා ඉක්මනින් ඔබලා පිටසක්වල ජීවින්ගේ පූර්ණ නායකත්වයට සහ අණසකට පත් වෙනවා.ඒ කියන්නේ ඔරියන්තුමා යටතේ වසර 700-800ක් විතර ඔයාලට ඉන්න වෙනවා. මගේ නායකත්වය විශිෂ්ඨ එකක්.ඒක ඔයාලට ඉක්මනින් තේරේවී. අපි කොමිස් ගහන්නේ නෑ. හොරකම් කරන්නේ නෑ.අන්තර්සක්වල තුල මුදල් තහනම්.ධනය ‍රැස් කිරීමකට ඉඩක් නෑ.ධනය ඕනිත් නෑ.සියල්ලම නොමිලේ ගන්න පුලුවන් ස්වර්ගයක්.
    තව්තිසා ලෝකයක්.අල්ලා කියන්නේ අන්තර් සක්වල කියන එකයි.අල්ලා කියන්නේ ඔරියන්තුමාල කියන එකයි. දෙවියන් වහන්සේ කියන්නේ අන්තර් සක්වල කියන එකයි.ඒ කියන්නේ පිටසක්වල ජීවින්.අන්තර්සක්වල වාසීන්.
    ඔයාලගේ තට්ට සේරම කොන්ඩ වවලා හදනවා.උස නැත්නම් උස යවන්න පුලුවන්. උස වැඩි අය උස අඩු කරන්න පුලුවන්.ලස්සන නැති අය ලස්සන කරන්න පුලුවන්.වයස 40-50 වෙනකොට ආපහු ඔයාලව පුනර්භවය කරනවා.
     
    Status
    Not open for further replies.