Lets play crack games online...මෙන්න විසඳුම.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
Lets play crack games online...මෙන්න විසඳුම.

කැමතිමgames online play කරන්න හො‍‍‍‍‍‍‍‍‍දම විදිහ තමයි මේ ‍ software එක‍‍. මේකෙන් වෙන්නේ internet එක හරහා LAN Network එකක් හදල ලොකේ ඕනම තැනක ඉන්න playersඑකට connect කිරීම.

මේsoftware එක online play කරන්න පුලුවන් ඕනෙම game එකක් සදහා ගැලපෙනවා.

දැන් ඔබ හිතනව ඇති game එකක් online play කරන්න මේ software එක ඕන වෙන්නේ ඇයි කියල.
හේතුව;
Game එකක් online ගහන්න නම් game එක මිලදී ගන්න ඕන. අපේ අය කරන්නේ game එක out වුනහම crack කරපු version එකක් බාගන්න එක. නිකන් බාගන්න crack කරපු Game එකක් online play කරන්න තියන එකම විදිහ තමයි මේ software එක.

ඉතින් කොහොමද මේක use කරන්නෙ?

  • 1st download this setup.exe
http://www.mediafire.com/download.php?ln577a5jlmw1yau

  • Then start installing and when prompted restart your computer.
  • After that (make sure you are connected to the internet) launch Tunngle using desktop shortcut.
  • Then you will see a window like this;
attachment.php

  • Click on sign up for a free account and register on the site.
  • You will get your own username and password. Enter them on the window and press login. Thats it!
  • Now you are ready to play online!!
  • Search for the game you want and double click on the game title to get connected with the network.
Note;
Game එක LAN play කරන්න කලින් game එකට අදාළ latestupdates, patches බාගන්න වෙයි. මේ හැම විස්තරයක්ම දැන ගන්න අදාළ Game network එකට connect වුනාට පස්සේ යට picture එකේ පෙන්නල තියන button එක මත click කරන්න.
attachment.php


Games online play කරද්දි මොනවහරි ප්‍රශ්න තිබුනොත් ඒව post කරන්න. මම sup එකක් දෙන්නම්.

දැනටමත් මේක use කරන අය ඉන්නවනම් මාව add කරගන්න. මගෙ username එක nadeejam. ලංකාවෙ set එකක් එක්ක Foot Ball match එකක් ගහන්න තියෙනවනම් නියමයි.:yes:
 

Attachments

  • Login.png
    Login.png
    13.7 KB · Views: 401
  • TunngleClick.jpg
    TunngleClick.jpg
    51.8 KB · Views: 433
Last edited:

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එල එල මමත් සමහර වෙලාවට ක්‍රැක් ගේම්ස් ගන්නවා :sorry:
    ඒවත් ඉතින් ඔන්ලයි ප්ලේ කරන ඒවා :sorry:
    තැන්ක්ස් කිව්වා :D
    ඔන්න නිල් කරා ;)
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    එල එල මමත් සමහර වෙලාවට ක්‍රැක් ගේම්ස් ගන්නවා :sorry:
    ඒවත් ඉතින් ඔන්ලයි ප්ලේ කරන ඒවා :sorry:
    තැන්ක්ස් කිව්වා :D
    ඔන්න නිල් කරා ;)

    Thanks machan!
    Menna official site eka;
    http://www.tunngle.net/index.php?l=en
    Methanin banakota thawa popup ads mathuwenawa. Eka hindai mama mediafire ekata upload kale. :sorry:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මට කියන්න අමතක වුනා. මේකෙන් මම try කරපු games කීපයක් මෙසේයි;
    NFS Underground 2
    NFS MostWanted
    NFS Shift
    Age of Empires 2
    Age of Emoires 3
    Splinter Cell conviction (My favourite:love:)
    Dirt 2
    Dirt 3
    Farcry 2
    Call of Duty MW
    Call of Duty MW 3
    Foot Ball Manager 2012
    F1 2011
    මේ මම try කරපු games විතරයි. තව ඕනතරම් games තියනව try කරන්න.
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මේ software එක ගැන දන්න දන්න හැමෝටම කියන්න. අපේ ලංකාවේ community තව වැඩි කරගන්න ඕන.;)
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මම ඉන්ස්ටෝල් කරලා රෙජිස්ටර් වෙලා ඔක්කෝම ඉවරවෙලා කනෙක්ට් කරනකොට මෙන්න මෙහෙම එනවානේ..

    15y6gpw.jpg


    මම රන් කරන්නේ KASPERSKY 2012. මම ෆයර් වෝල් එක ඩිසේබල් කරලත් බැලුවා ඒත් වැඩක් නෑ මේකම එනවා...

    මොකද කරන්නේ??? :eek::eek:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මම ඉන්ස්ටෝල් කරලා රෙජිස්ටර් වෙලා ඔක්කෝම ඉවරවෙලා කනෙක්ට් කරනකොට මෙන්න මෙහෙම එනවානේ..

    15y6gpw.jpg


    මම රන් කරන්නේ KASPERSKY 2012. මම ෆයර් වෝල් එක ඩිසේබල් කරලත් බැලුවා ඒත් වැඩක් නෑ මේකම එනවා...

    මොකද කරන්නේ??? :eek::eek:

    Umbe awla aththe router firewall eke. Umba use karanne router ekak nam eke settings wenas karanna wenawa;Try this

    http://www.youtube.com/watch?v=S8BB...xt=C3a18af4UDOEgsToPDskIU4sESgNhDx5dbMNzkt3ZF