අබියෝගයක්... 18 +

Jul 10, 2011
5,011
473
0
ඇයි මොකද හිනා වෙන්නේ හා කියන්න බලන්න ආඩම්බරයක් නෙමේද කියල ? හෙට අනින්ද USA,UK වගේ රටවලින් ඇවිල්ල ඕක කුලියට ගන්නලු ඉන්නේ කලාත්මක වැඩ වලට. ඔව් ඊට පස්සේ එකෙන් හම්බ වෙන සල්ලි වලින් බදු මිල අඩු වෙනවලු :lol:

:shocked::shocked::shocked:

අම්මට සිරි.. මල මගුලය් කිව්වලු...
ලංකාව දියුණු වෙච්ච රටක් වෙනවමය්.. අනිවාර්යෙන්ම... :P:P
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බොරලුගොඩ මහතා;12155491 said:
    :shocked::shocked::shocked:

    අම්මට සිරි.. මල මගුලය් කිව්වලු...
    ලංකාව දියුණු වෙච්ච රටක් වෙනවමය්.. අනිවාර්යෙන්ම... :P:P

    දැනටම දියුණු වෙලා මචෝ ඉන්නේ බලන්නකෝ මිනිස්සු ඉන්න සන්තෝසේ :P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    naha machan

    kohomath lankawe minissu samon kanawane ban

    hithapan lankawata samon import karanna awuruddakata 10 Bn yanawa kiyala

    mehe factory ekak haduwoth ea salli pita rata yanne nane ban

    anith eka ehema kaloth import karanna yana freight ehema adu wena nisa aduwata denna puluwan

    :) :)

    මමනම් කියන්නේ මේ ඔක්කොටම වඩා මිනිස්සුන්ගේ හිත හදන්න ඕනේ... අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ...
    පිටරට වලින් ණය ගත්තා ඇති.. නාස්ති වියදම් නවත්තන්න ඕනේ... රාජ්‍ය ආයතන තවත් ශක්තිමත් කරන්න ඕනේ...
    මේ වගේ පදනම් ටික හරිගස්සුවොත් රට ඉබේම දියුණු වෙනවා බන්..