20 runs for 1 ball ( Amazing!!)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked: වික්කා..

:sorry: මේක මැච් එකේ පටන් ගන්න හරියෙ වගේ වෙච්ච දෙයක් නෙ.. :shocked: අන්තිම ඕවර් එකට ලකුණු 40ක් හරි 45ක් හරි ගහන්න තිබිල, ඒ ලකුණු ඔක්කොම දුන්න (ඉන්දියන් කාරයො හරි පකිස්තාන් උන් හරි) අන්තිම ඕවර් එක දාන්න තිබ්බ එකා. :no: මට හරියටම ටීම් දෙක මතක නෑ. :yes: මැච් එක නම් මම බැලුව මතකයි. :rofl: ජාත්‍යාන්තර විදියට මැච් එක විකුණුවා..
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    d3c8d.gif

    යකෝ බෝල් කරන එකත් ෆුල් ටොස්‌ එකම දාල දෙනවා:angry:,ඉතින් අරුත් නෙලනවා:rofl:.හැබැයි මු නම් ඒ ගහපු විදිහට ලංකාවේ අවුරුදු උත්සව වලට එල්ලේ ගහලම තියෙන එකෙක්:yes::D.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Chris Gayle hit 666446 (32 Runs in 1 Over) at Australia County


    මේක බලපන්ලා නියම එල්ලේ :rofl::rofl: