වික්කා..
මේක මැච් එකේ පටන් ගන්න හරියෙ වගේ වෙච්ච දෙයක් නෙ..
අන්තිම ඕවර් එකට ලකුණු 40ක් හරි 45ක් හරි ගහන්න තිබිල, ඒ ලකුණු ඔක්කොම දුන්න (ඉන්දියන් කාරයො හරි පකිස්තාන් උන් හරි) අන්තිම ඕවර් එක දාන්න තිබ්බ එකා.
මට හරියටම ටීම් දෙක මතක නෑ.
මැච් එක නම් මම බැලුව මතකයි.
ජාත්‍යාන්තර විදියට මැච් එක විකුණුවා..පිස්සු හැදෙනවා.
Rep +


You must spread some Reputation around before giving it to rukmalranaweera again

