Captain ජැක් ස්පැරෝ;12158888 said:මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ..............
මගේ ජිවිතේ ඉකිබිදි ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි..........
මම මේ ත්රෙඩ් එකෙන් යනවා.......
ඒ නංගි මට කතා කරනකන් මේ ත්රෙඩ් එකේ ආයේ එකම පෝස්ට් එකක්වත් දාන්නේ නෑ..........![]()
ඔට්ටුයි උඹ යන්නේ නෑ...

හොද තීරණයක්... එළකිරි ඒකෙන යන්න බැරිද?



